Perfume Island

Directions Website

Perfume Island ලංකාවේ ඇති විශාලතම පර්ෆියුම් සමාගමක් වන අපි — Perfume Island.
🌴 අපේම සුවඳකින් ලෝකයේම සංචාරය කරන්න ✨

14/07/2026

🚨 WE ARE HIRING – FEMALE SALES EXECUTIVE

(📲 Send your CV via WhatsApp only This Number 077 120 1508 )

Perfume Island – Maharagama Showroom

අපගේ Maharagama Showroom එක සඳහා Female Sales Executive කෙනෙකු අවශ්‍යයි.

✨ Requirements
✔️ Female Only
✔️ Maharagama අවට පදිංචි හෝ පහසුවෙන් පැමිණිය හැකි වීම
✔️ Customer Service සහ Sales ගැන උනන්දුවක් තිබීම
✔️ Full-Time වැඩ කිරීමට හැකි වීම

🕙 Working Hours: 10:00 AM – 6:30 PM

💰 Monthly Income: Rs. 50,000 – Rs. 100,000+ (Performance Based)

📍 Location: Perfume Island Showroom – Maharagama

📲 Send your CV via only This Whatsapp Number 077 120 1508

06/06/2026

✨ ඔයා room එකේ හිටියත් 🏠

💼 Office එකට ගියත්🌹 Date එකකට ගියත්🥂 Friend set එකක් එක්ක out උනත්

Spray කරාම ඔයාවම වෙනස්ම විදියකට අනිත් අයට feel වෙන විදියේ 😍

💬 “OMG 😍 ඔයාගේ perfume එක මොකක්ද?”

කියලා අහන ජාතියේ සුවඳක් තියෙන 💖🌍 ලෝකේ famous ම perfumes 4ක් අපි special pack එකක් විදියට අරන් ආවා 😮‍💨✨

🎀 ඒ තමයි 🎀
💗 N5 💗 Miss Dio 💗 Black Opim 💗 Cloud

✨ මේ තියෙන්නේ 💖 Compliments nonstop හම්බෙන type perfumes 4ක් 🔥

💸 මේ size original bottles 4ම ගන්න ගියොත් රු. 50,000+ යනවා.

🔥 සාමාන්‍ය මිල රු. 9,500ට උනාට perfume Island අපේ!
🎉 මේ සතියේ special offer එක නිසා රු. 5,500ට ගන්න පුළුවන්🎊

🤔 හැබැයි ඔයාලා මේවා වෙන තැන්වලින් කලින් අරන් use කරලා...

❌ "සුවඳ හරි නෑ"❌ "Long lasting නෑ"❌ "Original වගේ නෑ"
කියලා හිතලා ඇති... 😕💔

ඒ මොකද market එකේ තියෙන්නේ quality අඩු perfumes 😔

💔 ඒවා අරන් තමයි ගොඩක් අය perfume ගැන වැරදි අදහසක් හදාගන්නේ.

✨ මේ pack එක ගත්තොත් ඔයාට Perfume Island perfume වල වෙනස සහ quality එක ගැන හොඳටම පැහැදිලි වෙයි.

අපි මෙහෙම confidence එකෙන් කියන්නේ මොකද... 👇

🇱🇰 ✨ ලංකාවේ 100% සමාන සුවඳින් perfumes නිෂ්පාදනය කරන්න පුළුවන් එකම company එක – Perfume Island 💎

💖 එනම් try කරලම බලන්නකෝ... 😍🔥

06/06/2026

🔥 අපි මේ Perfume 4 "කොල්ලෙකුට ලෝකේ ගැලපෙනම Perfume 4" කියලා කියන්නේ නිකන් නෙමෙයි 👀

මොකද ලෝකේ ප්‍රසිද්ධම 🌍, වැඩියෙන්ම sell වෙන 📈, Spray කරාම වෙනස්ම vibe එකක් තියෙන 😮‍💨, වගේම girls ලා ගොඩක් ආස type එකේ 😍 perfumes 4ක් තමයි මේ set එකේ එන්නේ 💥

📦 මේ set එකේ තියෙන්නේ:

▪️ Most Wanted🔥 ▪️ Legend👑 ▪️ Dylan Blue💙 ▪️ Bleu de Chanel✨

💰 මේ perfumes 4ම මේ size bottle වලින් වෙන වෙනම ගන්න ගියොත් රු. 50,000ටත් වඩා යනවා 😳

🔥 හැබැයි අපේ මිල රු. 9,500යි.
🚚 මේ සතියේ offer එක නිසා රු. 5,500ට ගන්න පුළුවන්! 🎉

හැබැයි ඔයාලා මේවා වෙන තැන්වලින් කලින් අරන් use කරලා...

❌ "සුවඳ හරි නෑ" 😕 ❌ "Long lasting නෑ" ⏳ ❌ "Original වගේ නෑ" 🤦‍♂️

කියලා හිතලා ඇති...

✨ මේ pack එක ගත්තොත් Perfume Island අපේ perfume වල වෙනස සහ quality එක ගැන ඔයාට හොඳටම පැහැදිලි වෙයි.

😎 අපි මෙහෙම confidence එකෙන් කියන්නේ මොකද...

🇱🇰 ලංකාවේ 100% සමීපව ඕනෙම perfume එකක් හදන්න පුළුවන් වගේම, perfumes වර්ග 200කට වඩා තියෙන එකම company එක Perfume Island අපි නිසා 💯

🔥 එනම්... Try කරලාම බලන්නකෝ! 😍🚀🔥

24/05/2026

✈️ PASSPORT SERIES PERFUME✈️

⏳ Limited Time Offer Only!🌍✨ රටවල් 4කින් ආව වගේ වෙනස්ම Luxury සුවඳ 4ක්

හැම fragrance එකක්ම 50ml bottle ලෙසත් ගන්න පුළුවන් 🔥

💎 50ml Bottle Price
සාමාන්‍ය මිල Rs.9500
දැන් Rs.5500 පමණයි

🎁 Passport Series Travel Pack

සාමාන්‍ය මිල Rs.9500
💥 මේ සතියේ Offer එකට Rs.6000

පිට රට ඉඳලා එන අය ලඟ තියෙන
ඒ විශේෂ vibe එක, luxury feel එක, attraction එක
අද ඔයාටත් අත්විඳින්න පුළුවන් 😍

💎 Perfume Island – Passport Serias Perfume Pack 💎
🌸 1️⃣ Korean Mod Perfume 🇰🇷
Sweet 🤍 Luxury ✨ Elegant 🌸
Korean style soft & classy smell එක
ලඟින් ගියාම instant attention එකක් ලැබෙන සුවඳක්

❄️ 2️⃣ Swiss Mod Perfume 🇨🇭
Pure Luxury 💼 Clean & Rich 💎
ඕනෙම කෙනෙක් හැරීලා බලන්න හිතෙන
High-class European vibe එකක් තියෙන සුවඳක්

❤️ 3️⃣ Italy Mod Perfume 🇮🇹
Romantic 💕 Royal 👑 Luxury 🌹
Love & elegance එක mix වෙච්ච
Italian romantic lifestyle එක මතක් කරන සුවඳක්

🔥 4️⃣ Aussi Mod Perfume 🇦🇺
Sexy 😎 Party Vibe 🔥 Bold 💃
Night out, party, confidence boost එකට
Perfect masculine / unisex smell එකක්

⏳ Offer එක සීමිත කාලයක් පමණයි
👉 දැන්ම order කරන්න

24/05/2026

🌟 ලෝකේ 50,000 – 60,000ක් වටින ඕනෑම perfume එකක් දැන් රු. 9,500ක් වගේ සුපිරි ගානකට ඔයාලට ගන්න පුළුවන් එකම තැන — ✨Perfume Island✨

🔥 මේ සතියේ Special Offer එකත් එක්ක රු. 9,500ක් වෙන perfume එකක් දැන් රු. 5,500කටම ලබාගන්න පුළුවන්! 😍
ඒ නිසා ඔයාලත් ඉක්මනට try කරලා බලන්න 💯

✨ දිගු කාලයක් පවතින Long Lasting quality එක
✨ හොඳ Projection එක
✨ Original experience එක ගැන විතරයි අඩු

මේ හැමදේම එක්ක ලංකාවේ විශ්වාසදායකම perfume brand එක තමයි ✨Perfume Island✨ ❤️

🌸 Ladies Perfumes
🖤 Gents Perfumes
🔥 Best Collection
💰 Best Prices

අපි ලඟ තියෙන perfumes මොනවද කියලා දැනගන්න නම් අපේ WhatsApp එකට message එකක් දාන්න 📩
නැත්නම් අපේ Maharagama shop එකට ඇවිත් directම test කරලා බලලා ගන්නත් පුළුවන් 😍✨

ඔයාලගේ ආසම perfume එක අදම Offer Price එකට අරගන්න Perfume Island එක්ක එකතු වෙන්න 💯

02/03/2026

රට ඉදලා ආවා වගේ ✈️ ඒ කියන්නේ Italy ඉදන් ආවා වගේ 🇮🇹 luxury italy smell එකක් තියෙන Perfume Island අපේ italy mod perfume එක tray කරොත් ඔයා italy ඉදන් ආවා වගේ සුවදට ඉන්න ගැම්මට ඉන්න පුළුවන් 😎✨

මේ perfume එකේ Ultra Long Lasting Formula එකක් තියෙන 🔥 නිසා
මේ perfume එකේ long lasting power එක ඉතාමත් ඉහළයි 💎 ඒ නිසා Spray කළාම දවස් 2–3ක් පුරාම සුවඳ තියෙනවා ⏳✨

ඒ වගේම ඕනෙම තැනකට රට ඉදලා අවා වගේ luxury smell එකක් එක්ක ගැම්මට ඉන්නත් පුළුවන් 👑🇮🇹

සාමාන්‍ය මිල Rs. 9000/ වෙන මේ perfume එක 💰
මේ සතියේ තියෙන Special Offer එක නිසා 5500/-ට FREE DELIVERY එක්ක ඔබේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් 🚚🎉

සුවඳට ලස්සනට, luxury ස්මෙල් එකක් එක්ක ඉන්න ආස හැමෝටම මෙය perfect choice එකක් 💖✨

📦 Order කරන්න නම්
👉 ඔබගේ නම
👉 ලිපිනය
👉 දුරකථන අංකය
අපට whatsapp මැසේජ් එකක් දාන්න 📲

Luxury smell එකක් එක්ක confidence එකත් එක්ක ඉන්න අදම order කරන්න! ✨

23/02/2026

✨ Luxury Oud Wood – Perfume Island Special Offer ✨

ඔයා දන්නවද…
ලෝකේ famousම Oud perfume එක මොකද්ද කියලා? 😎
👉 ඒ තමයි Oud Wood Perfume එක 💎

දැන් ඒ luxury smell එක
Perfume Island අපෙන්
🔥 රු. 5,500/-ට ගන්න පුළුවන්!

සාමාන්‍යයෙන් market එකේ
මේ perfume එක 97,000/- වගේ වෙනවා 😲
නමුත් මේ සතියේ special offer එක නිසා වගේම මේක අපි හදන නිසා
අපෙන් 5,500/-ට ගන්න පුළුවන් නැත්තම් අපේ මිල 9000ක් වෙනවා 🔥💯

💼 Smell Profile
✔ Spicy + Woody blend
✔ Pure Oud feeling
✔ Rich, Classy & Confident vibe

මේ perfume එක wear කරාම
ඔයාට ඔයාවම
✨ Luxury Gentleman කෙනෙක් වගේ feel වෙනවා ✨

👔 Suitable for:
✅ Office
✅ Business meetings
✅ Party / Date
✅ Stylish lifestyle

💎 Special Features
✔ Long lasting – දවස පුරාම
✔ Strong projection – හැමෝටම notice වෙයි 😍

“ඔයා මේ perfume එක wear කරන් කොහෙට හරි ගියාම \
හැමෝම බලනවා
Classy smell එක තියෙන කෙනා කව්ද කියලා” 🔥

ඒ තරම් powerful
මේ Luxury Oud Wood Perfume එක 💯

📲 Order කරන්න කැමතිනම්
දැන්ම WhatsApp message එකක් දාන්න 👇
📞 077 120 1505

Perfume Island – Real Luxury. Real Confidence. ✨

18/02/2026

💙 BTS fansලාට විශේෂම Happy News එකක් 😍🔥

Jungkook වගේ 😎✨
Confident 💪💙 | Classy 💎 | Attractive 😍🔥
vibe එකක් ඔයාටත් තියෙන්න ඕනෙද? 💫💙
එනම් මේ perfume එක try කරන්නම ඕනේ! 🌸🔥

ලෝකේම girlsලා ගොඩක් ආස කරන 💕🌍
Jungkook vibe use කරන 💙✨
Rs.9000ක් වටිනා Blue Chan Perfume එක දැන්
Perfume Island අපෙන් 💎🔥

🎉 3500/= Discount එකක් එක්ක
දැන් Rs.5500/=ට පමණයි! 😍💸🔥

🔥 Legendary Bleu Chan – JK Edition 💙✨Perfume එක දැන්
Perfume Island අපෙන් 😎🌸

📸✨ JK ගේ ලස්සනම ලස්සන photo එකක්
bottle එකේ වගේම cover එකෙත් තියෙනවා 😍📸💎😍💎

ගොඩක් අය ❌ සුවදට ලඟින්වත් නොයන perfume අරගෙන අහු වෙනවා 😔
ඒ නිසා… 💡
Real Luxury Smell එක Experience කරන්න 💯🔥
Perfume Island අපෙන්ම perfume මිලදී ගන්න 💙💎

✅ Quality ✔💯
✅ Smell ✔🌸
✅ Long Lasting ✔⏳🔥

💸 Normal Price – Rs.9000
🔥 Offer Price – Rs.5500 only 😍🎉
⏰ Limited Time Offer – Stock Limited ⚠🔥

💙 Real JK Vibe එක Feel කරන්න 😎✨

📲 Order කරන්න Whatsapp වලින් 💬🔥
👉 නම | ලිපිනය | දුරකථන අංකය එවන්න 📝📦

🚚📦 Island-wide FREE Delivery Available 💙💨

18/02/2026

✨ Perfume වලට ආස අයට තියෙන ලොකුම ප්‍රශ්නය මොකද්ද දන්නවද? ✨

ඒ තමයි 👇

“මේ perfume එක මං කලින් use කරා…
හැබැයි මේකේ සුවඳ හරි නෑ නේ… මං එකට ආස නැ” 🤔

එම වෙන්න බෑ ඒ උනාට…
ඔයාටත් මෙහෙම හිතුන ද?

ඒකට හේතුව perfume එක නරකයි නෙවෙයි…
හේතුව 👉 ඔයා කලින් use කරේ Original smell එක නෙවෙයි 😔

⚠️ අද ලංකාවේ ගොඩක් අය
“මේක නම් සමානයි” කියලා
Quality නැති perfume sell කරනවා…
ඒ නිසා customer ලා රැවටෙනවා 💔

❤️ අපේ shop එකට එන අය වගේම
Perfume Island අපෙන් order කරන ගොඩක් අය කියන්නේ,

“අනේ… මේක තමයි ඇත්තම smell එක 😍
කලින් එක නම් වැඩක් නෑ” කියලා 💯

ඒ වෙලාවට තමයි
මෙච්චර කාලයක් use කරලා තියෙන්නේ
වැරදි perfume කියලා තේරෙන්නේ… ✨

🔥 දැන් රැවටෙන්න එපා! 🔥
Quality + Trust + Original Smell දැන් ඔයාලට
Perfume Island අපෙන් ගන්න පුළුවන් 💎

ඔයාලා ළඟ තියෙන perfume එකත් අරගෙන
අපි ළඟට ඇවිත් compare කරලා බලන්න…
වෙනස ඔයාලටම තේරෙයි 👃✨

Satisfied නම් විතරක් ගන්න 🛍️

📩 Order කරන්න Inbox කරන්න
හෝ එන්න අපේ Shop එකට 🏬

💖 Your smell is your identity…
Choose the best 💖

✨ Good Luck ✨
Perfume Island 💎

15/02/2026

🌸 Perfume Island – Special Offer 🌸

ඔයා කැමතිම Perfume 4ක්
🎁 ලස්සන Gift Box එකක් එක්ක
💰 රු. 5000/= විතරයි!

සාමාන්‍යයෙන්,
➡️ එකක් = රු. 2000/=
➡️ 4ක් = රු. 8000/=

🔥 හැබැයි මේ Offer එකෙන්
👉 රු. 3000/= SAVE කරන්න පුළුවන්!

💃 Ladies Collection
🕺 Men Collection
👉 perfume වර්ග ගොඩක්ම දෙගොල්ලන්ටම❤️

✨ මුළු දවස පුරා සුවඳ පවතින
✨ Quality හොඳම Perfumes 4ක්
✨ Best Price එකට

📦 Perfume Island වෙතින් අදම ගන්න!

අපි ලග තියෙන වර්ග ටික අපි ඔයාලට එවලා තියන්නම් ඔයාලා තෝරලා කැමති perfume 4 අපිට කියන්න❤️

📲 Order කරන්න

📍 ලිපිනය: …………………………………
📞 දුරකතන අංකය: ………………………
👤 නම: …………………………………WhatsApp කරන්න

Address

Maharagama
Maharagama

Opening Hours

Monday 09:30 - 18:00
Tuesday 09:30 - 18:00
Wednesday 09:30 - 18:00
Thursday 09:30 - 18:00
Friday 09:30 - 18:00
Saturday 09:30 - 18:00
Sunday 09:30 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Perfume Island posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share