Koththuwa Productions

Koththuwa Productions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Koththuwa Productions, Mahara.

29/03/2024

මාලින්ග - හර්දික් සිද්දිය ගැන මාලින්ග මුල්වරට කතා කරයි...

අඩු වයසින් කොණ්ඩය යනවද? | හිසකෙස් ගැලවීම නිට්ටාවටම සුවවෙයිhttps://youtu.be/i4L22K6SWKIඅපි හැමෝම කැමතියි කළු හිසකෙස්/ දීප...
31/07/2023

අඩු වයසින් කොණ්ඩය යනවද? | හිසකෙස් ගැලවීම නිට්ටාවටම සුවවෙයි
https://youtu.be/i4L22K6SWKI
අපි හැමෝම කැමතියි කළු හිසකෙස්/ දීප්තීමත්ව දිලිසෙනවට. හිසකෙස් පැලෙනවානම්, පීරනවිට කැඩෙනවානම්, හිසකෙස් අග පැලෙනවානම් මෙන්න ඒ සඳහා ඔබට නිවසේදීම කළ හැකි ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ගැන අද අපි කතා කරන්න හිතුවා.
වැඩිවිස්තර දැන ගැනීමට මෙම ලින්ක් එකට ගිහින් බලන්න - https://youtu.be/i4L22K6SWKI

Koththuwa Productions Official Channel... දිනපතා ඔබේ දැනුමට හා රසවින්දනය සඳහා වැදගත් වීඩියෝ නැරඹීමට Koththuwa Productions යුටියුබ් චැනල් ඒක Subscribe කර සීනු...

ඉරුණු සමට නිවැරදි විසදුම්https://youtu.be/LJJNAIwYiUcStretch marks කියන්නේ අපි ගොඩක් දෙනෙක්ගේ ශරීරයේ ඇතිවෙන සුලබ තත්වයක්...
31/07/2023

ඉරුණු සමට නිවැරදි විසදුම්
https://youtu.be/LJJNAIwYiUc
Stretch marks කියන්නේ අපි ගොඩක් දෙනෙක්ගේ ශරීරයේ ඇතිවෙන සුලබ තත්වයක්. විශේෂයෙන්ම මේ තත්වය බලපාන්නේ කාන්තාවන්ට. අපේ සම මත වර්ධනය වෙන දිගු, පටු ඉරි, ඉරි හෝ රේඛා තමයි මේ Stretch marks කියලා හදුන්වන්නේ. කාන්තාවන්ට පමණක් වැඩි බලපෑමක් ඇති කළාට ඕනෑම කෙනෙක්ගේ මේ marks ඇතිවෙන්න පුළුවන්. උදරයේ, කලවා, ඉණ, පියයුරු, ඉහළ අත් සහ තට්ටම්වල ඇතුළු ශරීර කොටස් රාශියක මේ marks ඇතිවෙනවා.
වැඩිවිස්තර දැන ගැනීමට මෙම ලින්ක් එකට ගිහින් බලන්න - https://youtu.be/LJJNAIwYiUc

අවපැහැ දෙතොල සුන්දර කරන Tips 7ක්https://youtu.be/E0CQlX9nPDYදෙතොල් අවපැහැ වෙලා කියලා ඔබත් කනස්සල්ලෙන්ද? සුන්දර දෙතොලක හි...
20/07/2023

අවපැහැ දෙතොල සුන්දර කරන Tips 7ක්

https://youtu.be/E0CQlX9nPDY

දෙතොල් අවපැහැ වෙලා කියලා ඔබත් කනස්සල්ලෙන්ද? සුන්දර දෙතොලක හිමිකාරියක් වීමට ඔබත් කැමතිද.? එනම් මේ වීඩියෝව එවැනි ඔබ සඳහාමයි...
කාන්තාවන්ගේ මුහුණේ අලංකාරය වැඩි කරන ඉතාමත් සංවේදී ඉන්ද්රිනයක් තමා දෙතොල්‍ කියන්නේ. ඒ වගේම තවත් කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුලුවන් තරම් බලයකුත් මේ දෙතොල්වලට තියෙනවා කිව්වොත් නිවැරදියි. ඒ තරමට සුන්දර දෙතොලක් ඔබේ මුහුණට එක්කරන අලංකාරය නම් කියා නිම කරන්න බැරි තරම්ය.
එම නිසා කාන්තාවන් විදිහට ඔබ දෙතොල් ගැන වැඩි අවදානයක් දීම වැදගත් වෙනවා. ඒ මොකද කියලා කිවහොත් දෙතොල් නිර්මාණය වෙලා තියෙන්නෙ ඉතාම සංවේදී සමකින්. එම නිසා විවිධ දේශගුණික, කාලගුණික විපර්යාස හා සෞඛ්යස හේතූන් නිසා දෙතොල් අවපැහැ වීමට, ඉරි තැලීම්, වියලීමට, තුවාල වීමට ලක්වීමට පුළුවන. ඔබේ දෙතොල්වල තියෙන ලස්සන නැති වී යන්න පුලුවන්. ඉතින් ඔබත් සුන්දර නීරෝගීමත් දෙතොලක හිමිකාරියක් වීමට සිහින දකිනවා නම් නිවෙසේදීම කළ හැකි ස්වාභාවික Lip Care Tips 07ක් ගැන අද අපි කතා කරන්න හිතුවා..
ඔබත් සුන්දර දෙතොලක අයිතිකාරියක් විමට කැමතිනම් මේ ලින්ක් එකට ගිහින් බලන්න -
https://youtu.be/E0CQlX9nPDY

https://youtu.be/WLQQ0r7EATgආමන්ඩ් කෑවොත් කාන්තාවන්ට අත්වන විශ්මිත ප්‍රතිඵල දන්නවද? කාන්තාවන් කියන්නේ ස්වභාවයෙන්ම තමන්ගේ...
18/07/2023

https://youtu.be/WLQQ0r7EATg

ආමන්ඩ් කෑවොත් කාන්තාවන්ට අත්වන විශ්මිත ප්‍රතිඵල දන්නවද?

කාන්තාවන් කියන්නේ ස්වභාවයෙන්ම තමන්ගේ රූප ස්වභාව ගැන ඉතාමත් සැළකිමත්. ඒ වගේම අනෙක් හැමෝටම වඩා ලස්සනට ඉන්න කාන්තාවන් බොහෝවිට කැමතියි වගේම තමන්ගේ රූපය සුන්දර කරගන්න කාන්තාවන් හරිම උනන්දුවක් දක්වනවා. එම නිසාම අද කාන්තාවන් විවිධ රූපාලාවණ්යර සත්කාරවලට යොමු වෙමින් රූපය ලස්සන කරගන්න විවිධ ක්රීනම්වර්ග හා විවිධ වර්ගයේ ක්රුම අනුගමනය කරනවා. මෙවැනි දේ නිසා ඇතැම් විට සම විවිධ රෝගවලට ගොදුරු වීමේ අවදනාමක්ද පවතින්න පුළුවන්.
ඔබට අත්වන තවත් විශ්මිත ප්‍රතිඵල රැසක් දැනගැනීමට මෙම ලින්ක් ඒකට ගිහින් බලන්න - https://youtu.be/WLQQ0r7EATg

https://youtu.be/FjQvzrnH4Mcකොලෙස්ටරෝල් අඩු කරන මාරයා - නරක කොලෙස්ටරෝල් නිකන්ම දියවෙලා යයිවර්තමානයේ අප ගත කරන ජීවන රටාව ...
16/07/2023

https://youtu.be/FjQvzrnH4Mc

කොලෙස්ටරෝල් අඩු කරන මාරයා - නරක කොලෙස්ටරෝල් නිකන්ම දියවෙලා යයි

වර්තමානයේ අප ගත කරන ජීවන රටාව අනුව බෝවන රෝගවලට වඩා බෝ නොවන රෝගවලට බොහෝදෙනා ගොදුරුවීමේ වැඩි අවදානමක් මතුව තිබේ. මෙහි ඇති එක් අනතුරුදායක තත්ත්වයක් තමයි එක් බෝ නොවන රෝගයක් හඳුනා ගන්නා විට තවත් බෝ නොවන රෝග කිහිපයක්ම මතුව තිබීම හෝ මතුවෙමින් පැවතීමයි.

මේ වනවිට අපට බහුලව දකින්නට ලැබෙන බෝ නොවන රෝග වන්නේ හෘදයාබාධ, දියවැඩියාව, අධි රුධිර පීඩනය හා අධික ලෙස කොලෙස්ටරෝල් තැන්පත්වීම ආදියයි. ඊට ප්ර්ධාන ලෙසට බලපා ඇත්තේ අපගේ ජීවන රටාවේ පවතින වැරදි ඇවතුම් පැවතුම් හා ව්යා්යාම මඳකම, වැරදි ආහාර රටාවන්ය.

ඉතින් මේ බෝ නොවන රෝග අතරින් අද අපි කතා කරන්න හිතුවා කොලෙස්ටරෝල් හෙවත් ශරීරයේ අධික ලෙස මේදය තැන්පත්වීම සඳහා සිදුකළ හැකි ස්වභාවිකව ප්‍රතිකර්මයක් ගැන.

ඉතින් මෙම ප්‍රතිකර්මයන් ගැන දැනගන්න මෙම ලින්ක් ඒකට ගිහින් බලන්න - https://youtu.be/FjQvzrnH4Mc

https://youtu.be/Qbrrl6ImG2wහැමදාම කෙසෙල් කෑවොත් ශරීරයට වෙන දේ දන්නවද?අපි කුඩා කාලයේ පටන් මහලු විය දක්වා කවුරුත් ආස කරන ...
16/07/2023

https://youtu.be/Qbrrl6ImG2w

හැමදාම කෙසෙල් කෑවොත් ශරීරයට වෙන දේ දන්නවද?

අපි කුඩා කාලයේ පටන් මහලු විය දක්වා කවුරුත් ආස කරන පලතුරක් කියන්න කිව්වොත් ආයේ කතා දෙකක් නැහැ ඔබගේ පිළිතුර “කෙසෙල්” වනු නොඅනුමානයි. ඒ තරමටම අපි කෙසෙල් ගොඩක් ආස කරන මෙන්ම පෝෂ්යප ගුණයෙන් ඉතා ඉහළ පළතුරකි. ආයුර්වේදීය ඉගැන්වීම් අනුව මධුර රසයෙන් ගුරු හා ස්කන්ධ ගුණයෙන් හා ශීත වීර්යයන්ගෙන් යුතු රසවත් ගුණවත් පළතුරක් තමයි කෙසෙල් කියන්නේ. ඒ වගේම තමන්ගේ වත්තේම වවපු කෙසෙල් ගසක ඇවරියකින් ගෙඩියක් කෑමට හැකි නම් ඒ පෝෂණ ගුණය 100%ක්ම ඔබට ලබාගත හැකි බව මතක් කළයුතුයි.

කෙසේ වෙතත් අද අපි දිනපතා අතුරුපසක් ලෙස ගන්නා පලතුරක් ලෙස හඳුන්වන කෙසෙල් ආහාරයට ගැනීමෙන් රෝග ගණනාවකින් වැළකී සිටිය හැකියි බව ඔබ දැන සිටියා? ඒනම් ඒ ගැන ඔබව දැනුවත් කිරීමට අපි සිතුවා.

කෙසෙල් කෑමෙන් ඔබට අත්වන ප්‍රතිඵල ගැන දැන ගැනීමට මෙම ලින්ක් ඒකට ගිහින් බලන්න - https://youtu.be/Qbrrl6ImG2w

20/03/2021

ආදර වියෝ දුකින් - Best Songs Wijaya bandara welithuduwa

05/12/2020

Address

Mahara
11850

Website

Alerts

Be the first to know and let us send you an email when Koththuwa Productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share