කවි අරණ

කවි අරණ හදවතට ඉඩක් ❤️❤️❤️❤️
(43)

ජීවිතයට වටිනා උපදෙසක්:"ඔබට පාලනය කළ හැකි දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න. පාලනය කළ නොහැකි දේවල් ගැන අධික ලෙස කනස්සල්ලෙන් ...
19/06/2026

ජීවිතයට වටිනා උපදෙසක්:

"ඔබට පාලනය කළ හැකි දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න. පාලනය කළ නොහැකි දේවල් ගැන අධික ලෙස කනස්සල්ලෙන් නොසිටින්න."

ජීවිතයේ බොහෝ ගැටලු ඇතිවන්නේ අතීතය ගැන පසුතැවීමෙන් හෝ අනාගතය ගැන බියවීමෙන්ය.

නමුත් සැබවින්ම ඔබට වෙනස් කළ හැක්කේ අද ඔබ ගන්නා තීරණ සහ කරන ක්‍රියාවන් පමණි. කුඩා යහපත් පියවරක් දිනපතා ගන්න. එය කාලයත් සමඟ විශාල සාර්ථකත්වයකට මඟ පාදයි.

මතක තබා ගන්න:

🩷ගෞරවය ඉල්ලීමෙන් නොව, ක්‍රියාවෙන් ලැබේ.
🩷සතුට දේපළවලින් නොව, සිතේ සැනසීමෙන් ලැබේ.
🩷අසාර්ථක වීම අවසානය නොව, ඉගෙන ගැනීමේ අවස්ථාවකි.
🩷ඔබ අද කරන දේ, ඔබේ හෙට දිනය නිර්මාණය කරයි.
🌱 "දිනපතා 1% ක් වුවද දියුණු වන්න; වසරක් අවසානයේ ඔබ පෙර සිටි පුද්ගලයාට වඩා බොහෝ දුරක් ඉදිරියෙන් සිටිනු ඇත."
කවි අරණ ✍️
#ජීවිතය

ගැහැණිය යනු ආදරය, කරුණාව, ශක්තිය සහ කැපවීමේ සංකේතයකි🩷. ඇය පවුලක් ගොඩනඟන, සමාජය පෝෂණය කරන සහ අනාගත පරපුර හැඩගස්වන අගනා පු...
18/06/2026

ගැහැණිය යනු

ආදරය, කරුණාව, ශක්තිය සහ කැපවීමේ සංකේතයකි🩷. ඇය පවුලක් ගොඩනඟන, සමාජය පෝෂණය කරන සහ අනාගත පරපුර හැඩගස්වන අගනා පුද්ගලයෙකි🥰. මවක්, දියණියක්, සහෝදරියක් හෝ බිරිඳක් ලෙස ඇය ජීවිතයට ආලෝකය සහ අර්ථය එක් කරයි🦋. අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යන ඇයගේ ධෛර්යය සහ කැපවීම සමාජයේ දියුණුවට මහත් ශක්තියකි.🫰🫰 ගැහැණිය යනු ලෝකය ලස්සන කරන අසමසම වටිනාකමකි. 🌷
කවි අරණ ✍️
#ජීවිතය

ඉපදෙන්න කලින් ඉඳන්ම මාර ගේමක් දීලා අපි මෙතනට ඇවිල්ල තියෙන්නේඉතින් එච්චර ගේමක් දීපු අපිට මේ ජීවිතයේ ඉස්සරහට යන එක මහලොකු ...
17/06/2026

ඉපදෙන්න කලින් ඉඳන්ම මාර ගේමක් දීලා අපි මෙතනට ඇවිල්ල තියෙන්නේ

ඉතින් එච්චර ගේමක් දීපු අපිට මේ ජීවිතයේ ඉස්සරහට යන එක මහලොකු අමාරුවක් නෙමෙයිනේ

අත්හරින එක ලේසි වුණාට අල්ලගෙන ඉස්සරහට යනඑකයි අපි කරන්න ඕන හොඳම දේ

❤️❤️❤️❤️❤️❤️
කවි අරණ ✍️
#ජීවිතය

16/06/2026

ජීවත් වෙන ටික කාලෙ කාටවත් චරිත සහතික දෙන්න යන්න එපා😉

මොකද මිනිස්සු හරි ආසයි තමන්ට කැමති විදියට ජීවත් වෙන්න🥰

අනුන්ගේ දේවල් හොයන වෙලාව තමන්ගේ දේකට යොදවගන්න🫵

කවි අරණ ✍️
#ජීවිතය

ජීවිතේ අපිට ලැබෙන්න තියෙන හොඳම සහ ලස්සනම පිළිතුර අපිට ලැබෙන්න ගොඩක් කාලයක් යන්න පුළුවන්☺️ඉතින් ඒ වෙනකන් ඉවසන්න ඔයාට පුළු...
15/06/2026

ජීවිතේ අපිට ලැබෙන්න තියෙන හොඳම සහ ලස්සනම පිළිතුර අපිට ලැබෙන්න ගොඩක් කාලයක් යන්න පුළුවන්☺️

ඉතින් ඒ වෙනකන් ඉවසන්න ඔයාට පුළුවන්ද❓

ජීවිතය නැතිකරගෙන🥺 ජීවිතය විනාශ කරගෙන🥺 මහා කඩාවැටීම් වලට පත් වෙලා🥺ජීවිතේ අත් හැර ගන්න තරම් අමාරු දෙයක් නෙමෙයි මේක🫵 පොඩී කැපකිරීමක් කරලා ඉවසන්න විතරයි ඔයාට තියෙන්නේ😁

අර කතාවකුත් තියෙනවානේ🩷 ඉවසලා ඉවසලා බැරිම තැන එතන තමයි ඉවසිය යුතුම තැන🩷 කියලා

ඉතින් පුළුවන් තරම් ඉවසන්න අනිවාර්යෙන් ඔයාටත් ඒ ලස්සන පිළිතුර ඉක්මනටම ලැබේවි🫰🫰🥰
කවි අරණ ✍️

#ජීවිතය

ගොඩක් අය ඔයාගේ ළඟ රැඳේවි ඔයා ළඟ එයාලට වාසියක් තියෙනවා නම්😁නමුත් ඔයාට කිසිවක් නැති උන වෙලාවකදී ඔයාගේ දුකේදි🥺 ඔයාගේ සැපේදි...
14/06/2026

ගොඩක් අය ඔයාගේ ළඟ රැඳේවි ඔයා ළඟ එයාලට වාසියක් තියෙනවා නම්😁

නමුත් ඔයාට කිසිවක් නැති උන වෙලාවකදී ඔයාගේ දුකේදි🥺 ඔයාගේ සැපේදි☺️ මේ හැම දේකදිම ඔයාට ඔයාගේ ළඟින් ඉන්නේ පවුලේ අය විතරයි❤️

ඉතින් මිත්‍රයා මතක තියාගන්න🫵🫵

කාත් එක්ක කොයි විදිහට කාලය ගත කරත්🫰 කවුරු කොහොම ඔයා ළඟ හිටියත්↙️ මොන අවස්ථාවේ ඔයත් එක්ක රැඳිලා හිටියත් ඔයාට ඕනෙම වෙලාවට ඔයා ළඟින්ම ඉන්නෙ ඔයාගෙ පවුලේ අය විතරයි කියන එක🩷
කවි අරණ ✍️
#ජීවිතය

අපි එකතු වෙලා ගොඩ යමුඑකිනෙකාට උදව් කරගමු🩷🩷🩷🩷
13/06/2026

අපි එකතු වෙලා ගොඩ යමු
එකිනෙකාට උදව් කරගමු
🩷🩷🩷🩷

☺️විවිධ පුද්ගලයන් ඉදිරියේ විවිධ ආකාරයෙන් විවිධ වූ චරිත රඟ පාමින්තමන්ට තමන් ලෙස ඉන්න අවස්තාව සීමිත වූ🥺හරි පුදුම රඟ දැක්වී...
12/06/2026

☺️විවිධ පුද්ගලයන් ඉදිරියේ විවිධ ආකාරයෙන් විවිධ වූ චරිත රඟ පාමින්
තමන්ට තමන් ලෙස ඉන්න අවස්තාව සීමිත වූ🥺
හරි පුදුම රඟ දැක්වීමක්🫰🫰
කවි අරණ ✍️

#ජීවිතය

ඇයත් ගැහැණියක් ඔබ වගේම ජීවිතේ ඉදිරියට යන්න වෙර දරන🩷එපා කිසි විටෙක විවිධ නම්වලින් ඇයව අමතන්න🥺ඔබට වාගෙම ඇයට ඇත්තෙත් රිදෙන ...
11/06/2026

ඇයත් ගැහැණියක් ඔබ වගේම ජීවිතේ ඉදිරියට යන්න වෙර දරන🩷

එපා කිසි විටෙක විවිධ නම්වලින් ඇයව අමතන්න🥺

ඔබට වාගෙම ඇයට ඇත්තෙත් රිදෙන හිතක් බව මතක තබා ගන්න 🩷
කවි අරණ ✍️

#ජීවිතය

🎉 I've earned the fan favourite badge this week, recognising me for consistently having meaningful conversations with my...
11/06/2026

🎉 I've earned the fan favourite badge this week, recognising me for consistently having meaningful conversations with my fans while sharing unique, relatable content.

Address

Kuruwita

Website

Alerts

Be the first to know and let us send you an email when කවි අරණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category