Tekla with Power Hands Rathnapura

Tekla with Power Hands Rathnapura ☘️_Tekla Shiromi_☘️
හරිතවත් විශ්වාසනීය ආයෝජනයක් 🌿 from *Power Hands Plantation* (pvt) LTD.🌿

පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් ආයතනයේ බැතිබර අනුග්‍රහයෙන් කතරගම සිට අනුරාධපුරය දක්වා දින 21 ක් පුරා ගමන් කරනු ලබන "සිව්දෙස සි...
22/06/2026

පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් ආයතනයේ බැතිබර අනුග්‍රහයෙන් කතරගම සිට අනුරාධපුරය දක්වා දින 21 ක් පුරා ගමන් කරනු ලබන "සිව්දෙස සිසාරා සෙත්පිරිත්" ධර්ම චාරිකාවේ හොරණ සිට රත්නපුර දක්වා ගමන්මගේ විශේෂ අවස්තා.

💙 Happy Father's Day! 💙A father is the silent strength behind every success, the steady hand through every challenge, an...
21/06/2026

💙 Happy Father's Day! 💙

A father is the silent strength behind every success, the steady hand through every challenge, and the unwavering support that never asks for recognition.💚

Today, we celebrate the men who lead with love, sacrifice with pride, and inspire with their actions every single day.

To all fathers, grandfathers, and father figures, thank you for being the roots that keep us grounded and the wings that help us soar.🌱



දින 21ක් පුරා ගරුතර මහා සංඝරත්නයේ ගෞරවණීය සහභාගිත්වයෙන් සිදුකෙරෙන ‘ සිවුදිග සිසාරා සෙත් පිරිත් ‘ ධර්ම චාරිකා පින්කමට සමග...
12/06/2026

දින 21ක් පුරා ගරුතර මහා සංඝරත්නයේ ගෞරවණීය සහභාගිත්වයෙන් සිදුකෙරෙන ‘ සිවුදිග සිසාරා සෙත් පිරිත් ‘ ධර්ම චාරිකා පින්කමට සමගාමීව අද දින උදෑසන ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමෙන් අනතුරුව ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රදුන් අභියස හා අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේ අභියසදී විශේෂ පුජාවක් පවත්වන ලදි.

පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් ආයතනයේ සභාපති ප්‍රභාත් කුලසිංහ මහතා ප්‍රධාන එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදුකල උදෑසන බුද්ධ පූජාව හා මහා සංඝරත්නය උදෙසා සිදු කල දානමය පිංකමෙන් අනතුරුව පූජ්‍යපාද දඹගෝල්ලේ පදුමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාෂකත්වය සහ මෙහෙයවීම යටතේ පවර් හෑන්ඩ්ස් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ පූර්ණ දායකත්වය යටතේ මෙම විශේෂ පූජාව ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රදුන් අභියස හා අෂ්ඨඵල රුහ බෝධීන් වහන්සේ අභියසදී පවත්වන ලදි.

අද දහවල් 1.00ට යෙදෙන සුභ මොහොතින් ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රදුන් අභියසින් පිටත්වී දින 21ක් පුරාවට ප්‍රධාන නගර හා සිද්ධස්ථාන වෙත වැඩමකරවමින් ගරුතර මහා සංඝරත්නයේ ගෞරවණීය සහභාගිත්වයෙන් කතරගම සිට අනුරාධපුරය රුවන්වැලිමහාසෑය තෙක් ගම්න් ආරම්භ කිරීමට නියමිතව ඇත.

Power Hands Plantation

Power Hands plantation pvt Ltd 🌱 Sirasa TV

©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2026

🔴Photography - Nimesh Lakshan
🔴Color Grading - Dilan Sajith Kumara

#කිරිවෙහෙරරජමහාවිහාරය 🌼🌼 🙏☸

05/06/2026

Every Leaf Counts. Every Action Matters. 💚🌍

This World Environment Day, let's remember that the Earth doesn't need a handful of people doing sustainability perfectly, it needs millions of us doing our part, every single day.

Plant a tree. Save water. Reduce waste. Protect nature. Because the future we dream of begins with the choices we make today.

Together, we can grow a greener world for the generations to come. 🌱✨

Protect Nature. Preserve Life. Power the Future.


තේරුම් ගන්න..
03/06/2026

තේරුම් ගන්න..






ටික ටික ගෙවන්න....🚗🚘🚗
03/06/2026

ටික ටික ගෙවන්න....🚗🚘🚗

(අනුරාධපුර )සහල් ව්‍යාපෘතියේසහල් මෝල පිහිටි යකල්ල, ගලෙන්බිදුනවැව , ඉතාමත් තත්ත්වයෙන් උසස් සහල් නිෂ්පාදනය කිරීම මෙහි සිදු...
03/06/2026

(අනුරාධපුර )
සහල් ව්‍යාපෘතියේ
සහල් මෝල පිහිටි යකල්ල, ගලෙන්බිදුනවැව ,
ඉතාමත් තත්ත්වයෙන් උසස් සහල් නිෂ්පාදනය කිරීම මෙහි සිදුවේ.

Address

No. 171/1, Main Street, Rathnapura
Kuruwita
70000

Alerts

Be the first to know and let us send you an email when Tekla with Power Hands Rathnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Tekla with Power Hands Rathnapura:

Shortcuts

Share