Madhu gifts palace

Madhu gifts palace Resin Art (earings , pendent, pen , comb , key tags etc) , Hair clip, Hair band, saree brooches

15/09/2024

මීරිගමට ගිය අපේ පළවෙනි තෑගි පාර්සලය
මේ පාර්සලයේ අඩංගු තෑගි එකතුව
රු.3150 යි..
ඔබටත් අවශ්‍ය නම් whatsapp පණිවිඩයක් පමණක් එවන්න.
0764371644

මාල අරගෙන ආවා කැමති අය ඉල්ලීම් කරන්න
23/08/2024

මාල අරගෙන ආවා කැමති අය ඉල්ලීම් කරන්න

08/06/2024
ඕන අය කියන්න...
05/06/2024

ඕන අය කියන්න...

29/05/2024

ඔයාලගෙ යාලුවන්ට උපන්දිනේට හෝ විශේෂ දිනයකට තෑගි දෙන්න පනාවක්, පෑනක්, key tag එකක් ඔයාලා කැමති විදියට නම දාලා photo දාලා Resin නිර්මාණය කරලා දෙන්න පුළුවන්..
නැතිනම් ඔබගේ ආයතනයේ සේවක මණ්ඩලයේ සියල්ල සදහා ආයතනයේ නම හෝ logo එක දාලා හදලා දෙන්නත් පුළුවන්..
එහෙමත් නැතිනම් , ඔබගේ පෞද්ගලික පංතියේ සිසුන් සදහා තෑගි කරන්නත් පුළුවන් ....
ඕනෑම ඇනවුමක් සදහා whatsapp 0764371644 පණිවිඩයක් පමණක් එවන්න.. අප ඔබට දුරකථන ඇමතුමක් ලබා දෙන්නෙමු..
තෙරුවන් සරණයි..

Address

Ihala Bujjomuwa , Bujjomuwa, Alawwa
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Madhu gifts palace posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category