Sudda

Sudda Sudda official page

❤️
31/12/2025

❤️

😍😍😍🏎🏎🚗😊😊

🤟⭕️🤫
04/10/2023

🤟⭕️🤫

28/03/2023
28/10/2022

100%💫

🤗❤️🇱🇰
11/09/2022

🤗❤️🇱🇰

පෙරුම් පුරනා සසර ගමනේ පිංබරම ආත්මයක් එසේ නිම විය..!!!රටක් හඩවා නොයෙන ගමන් ගිය ඔබට නිවන් සුවයම ලැබේවා !!🙏🌺🥺
07/03/2022

පෙරුම් පුරනා සසර ගමනේ පිංබරම ආත්මයක් එසේ නිම විය..!!!

රටක් හඩවා නොයෙන ගමන් ගිය ඔබට නිවන් සුවයම ලැබේවා !!

🙏🌺🥺

06/12/2021

😍 Lovely 😍

හොරණ පැත්තේ ලී මඩුවක දර කොටන් ඇද ඇද හිටපු උඹව, මීට අවුරුදු 40කට කලින් රුපියල් 75,000ක් දීලා අරගෙන වැලිවේරියට ගෙනාවේ ධර්ම...
09/08/2021

හොරණ පැත්තේ ලී මඩුවක දර කොටන් ඇද ඇද හිටපු උඹව, මීට අවුරුදු 40කට කලින් රුපියල් 75,000ක් දීලා අරගෙන වැලිවේරියට ගෙනාවේ ධර්මවිජය ලොකු වෙද මහත්තයා.

එදා ඉඳන් උඹ ධර්මවිජය පවුලට එයාලගෙම සාමාජිකයෙක් උණා. වැලිවේරියට ආව දවසේ ඉඳන් අද වෙනකලුත් උඹට කන්න කිතුල් කොටයක් උඹ උස්සන් ආවට කවදාවත් පවුලේ වැඩකට කොටයක් අදින්න වෙදමහත්තයා ඉඩ තිබ්බේ නැහැ.

උඹට අවුරුදු 50 කිට්ටු වෙනකොට උඹේ කටේ ඉතුරු උන අන්තිම දත් පේලිය වෙදමහත්තයා මැණිකක් වගේ පරිස්සම් කලේ මිල්ලන්ගොඩ ලොකු රාජාලට උන දේ දැනගෙන නිසා වෙන්න ඇති. අදටත් කරේ තියෙන දම්වැලක් හපන්න හදනකොට කළුමාමා කොටුවෙන් තට්ටුවක් දාලා උඹට සැරකරන්නේ උඹට තියෙන ආදරේට.

අඩි 5ක් දිග රාත්තල් 450ක් විතර බර දළ දෙක උස්සගෙන හැමදාම උදේට නැගිටින්න හදනකොට දළ දෙක උස්සගන්න තියෙන අමාරුව දැකලා වෙදමහත්තයා උඹ නිදාගන්න තැන ඔළුව උඩින් තියලා නිදාගන්න වෙනම තැනක් හැදුවා. මංගල කුලයේ ආසියාවේම දැවැන්තයා උනත්, දහස් ගණන් මිනිසුන් එක්ක ගැවසෙන කොට උනත්; උඹේ පිටිපස්සේ කකුල් දෙකේ දම්වැල් ගලවලා තිබ්බේ වෙදමහත්තයට උඹ ගැන තිබුන අපමණ විශ්වාසෙට වෙන්න ඕනෙ.

උඹ නැගිටිනකොට උඹේ බරටම කකුලේ ස්වභාවිකව හැදිලා තිබුන තුවාලෙට උදේ හවස කළුමාමා බෙහෙත් ගෑවා උඹ මදකිපිලා, ගස් බැඳලා උඹ ලඟට එන්න බැරි කාලේ උනත්. ඇපල්, පිපිඤ්ඤා උඹට කන්න අරගෙන උඹව බලන්න අපි ආපුවහම "ඇතාට දැන් පිපිඤ්ඤා විතරක් කවන්න. ඇපල් කැවුවොත් දියවැඩියාව හැදෙයි" කියපු කළුමාමත් මාරයි. උඹ හුස්මගන්න සද්දේ අහලා උඹේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තරම් අන්‍යෝන්‍ය අවබෝධයක් උඹයි කළුමාමයි අතර තිබුණේ..

කියන්න කතා ගොඩයි. ඒත් පරක්කු වෙනවා. මහ රන්දෝලියට නැකත ලං වෙනවා. අවුරුදු 40කට කලින් ලී මෝලේ කොටන් ඇද ඇද හිටපු උඹ තව විනාඩි කිහිපයකින් 12 වෙනි වතාවටත් සධාතුක කරඬුව වඩම්මනවා. නිකන්ම නෙවෙයි.. ලක්ෂ ගානක් මිනිස්සුන්ගේ සාදුකාර මැද්දේ. උඩුවියන් යටින්, පාවඩ උඩින්, වෙස්, බෙර, නර්තන, සේසත් ආදී දහස් ගණනක් වුන ලංකාවේ ප්‍රවීණම ශිල්පීන්ගේ නර්තන පෙරටු කරගෙන.

උඹේ ආරක්ෂාවටම වාසනයි, ඉන්දිරාජයි දෑලේ තියාගෙන. හරිම අපූරුයි. මාලිගාවේ රාජා 48 අවුරුද්දක් පෙරහරේ ගියාට දළදා පෙරහැර ඉතිහාසයේ අවුරුදු 10ක් නොකඩවා කරඬුව වඩම්මවපු එකම ඇතා උඹ. කරඬුව නැතුව පාරේ යද්දිත් මිනිස්සු උඹට වඳින්නේ ඒ පින නිසා වෙන්න ඇති. උඹ ඇත්තටම අපමණ පිංකාරයෙක්..

කවිදු හඳපාන්ගොඩ👌

බොනකොට බීපන් රිදෙන්න😍🤟📸 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑹𝒆𝒔𝒑𝒆𝒄𝒕𝒊𝒗𝒆 𝑶𝒘𝒏𝒆𝒓
12/07/2021

බොනකොට බීපන් රිදෙන්න😍🤟

📸 𝑪𝒓𝒆𝒅𝒊𝒕 𝑹𝒆𝒔𝒑𝒆𝒄𝒕𝒊𝒗𝒆 𝑶𝒘𝒏𝒆𝒓

🙁😒
11/07/2021

🙁😒

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Sudda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share