30/09/2024
ලේසර් මගින් අවපැහැ වි ඇති තොල් වල පැහැය ලබාගැනිම
ලේසර් ප්‍රතිකාරය මගින් තොල්වල වර්ණක අඩු කිරීම සඳහා නිර්මාණය කර ඇති රූපලාවණ්‍ය ක්‍රියාවලියකි, එමඟින් ඒවා අඳුරු පැහැය ඉවත් වි ලා රෝස පැහැයෙන් වර්ණයෙන් දිස් වේ. මෙම ප්‍රතිකාරය විශේෂයෙන් ජනප්‍රිය වන්නේ ස්වභාවිකව අඳුරු තොල් ඇති හෝ දුම්පානය නිසා හෝ හිරු එළියට දැඩි ලෙස නිරාවරණය වීම හෝ ඇතැම් රෝග තත්ත්වයන් නිසා තොල් අදුරු පැහැගැන්වේ
.Lip laser toning is an effective method for lip lightening. The heat energy of laser targets the melanin deposits in your lip area. Within a few sessions you can see a significant difference.
Book your appointment.
BEE Tattoo & Tattoo removal
Call or WhatsApp 070 4038866
077 4038866
Location: Kurunegala,Uyandana