MOM Production

MOM Production Mind | Opinion | Motivation
මනස | මතය | පෙළබවීම

It is a simple attempt to motivate society for the right dimension with realistic opinion in mind.

💯% Perfect
04/08/2025

💯% Perfect

🎉 ! 💍🎶
From soulful acoustic vibes to high-energy performances – STEP UP BAND SL brings you the for 2025/26! 🥁🎤
Whether it’s a full band, 05 piece or 04 piece we’ve got the perfect vibe for your dream wedding! ❤️✨

📞 Book Now & Celebrate in Style!
📍 The best entertainment site in Sri Lanka!

📲 0778064941 - Office | 0743065418 - Manager | 0712443044 - Coordinator

🎵💫

08/11/2024
 #නිදහස | The Freedom |A Short Film | MOM Production | සුද්දා ගියාට..සුද්ද කරලා ගියෙ නෑලු... Link එකට ගිහින් බලන්ඩ 👇http...
05/02/2021

#නිදහස | The Freedom |
A Short Film | MOM Production |
සුද්දා ගියාට..
සුද්ද කරලා ගියෙ නෑලු...


Link එකට ගිහින් බලන්ඩ 👇
https://youtu.be/-sKkBWlzr5k
ඊයෙ දවස ගැන අපි දැං කතා කරනවා..


_Put this link and post in_
_your status and show some love_

If you like Our Youtube Channel.. Plz.. Don't forget to hit the like Button || || ||
among your friends
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
``` msg```

Staytuned with us 🤘😎❤️

නිදහස | The Freedom | A Short film | MOM Production | 73th Independence Day Celebration of Sri Lanka | "සුද්දා ගියාට සුද්ද කරාලා ගියෙ නෑ.."යකෝ මේක හරි මගුලක්...

" #කාල"කාලෙන් පොඩි ශොට් එකක් ගහනවද..? 🤘🍺🤘🍺🤘🍺🤘Channel එක පැත්තෙ එන්ඩ අපි සෙට් වෙමු..https://youtu.be/Tw5k7mKP9dQ Put this...
18/01/2021

" #කාල"

කාලෙන් පොඩි ශොට් එකක් ගහනවද..?
🤘🍺🤘🍺🤘🍺🤘

Channel එක පැත්තෙ එන්ඩ අපි සෙට් වෙමු..

https://youtu.be/Tw5k7mKP9dQ


Put this link and post in your Fb & Whatsapp status and show some love

Don't forget to hit the like Button
|| || || || among your friends
🧡💚💛🧡💚💛💚🧡💛💚🧡
And

Stay tuned with us..
🤘😊🤘

කාල.. "අලුත්ම බ්‍රෑන්ඩ් එක සුපිරි.. වදිනවා නිල් වෙන්ඩ…"මොකක්ද මේ කාල..?ඇත්තටම ඒ බ්‍රෑන්ඩ් එක සුපිරිද..?ඔව් හරියටම හිතල...

  https://youtube.com/channel/UCybr4KwLlfxhprB9e3KcZOwබලන්න බැරිවෙච්ච හැමෝටම..MOM Production Short Films සෙට් එකමඑක පෙලට...
07/01/2021




https://youtube.com/channel/UCybr4KwLlfxhprB9e3KcZOw

බලන්න බැරිවෙච්ච හැමෝටම..
MOM Production Short Films සෙට් එකම
එක පෙලට.. ලඟදිම අලුත් එකකින්, අලුත් මුහුණුවරකින් එනවා.. එතකම් බලලා කරලා & වල කරලා , දාලා.. සප් එකක් දෙන්ඩ... 😊🤘

Put this link and post in your status and show some love🤗❤️✨

Don't forget to hit the like Button
|| Like & Follow My FB Page & ||
And Share among your friends* ``` msg```

staytuned with us..

Do you like a portrait, then Call us 0719507153 momproduction2020@gmail.com
17/11/2020

Do you like a portrait, then Call us 0719507153 [email protected]

කාටහරි අපි තෑග්ගක් දෙන්නෙ අපිට ඒ කෙනාව ගොඩක් වටින හන්දයි.
ඉතින් ඒ තෑග්ගක් ගොඩක් ආකර්ෂණීය වුනොත් එයාගෙ හිතේ අපි ගැන කොච්චර වටිනාකමක් ඇතිවෙයිද?

Do you want your own Portrait?
Or do you want to give a Portrait as a gift to an important person in your life?

Contact us
MOM Art Gallery
0719507153 / 0763366410 Malinda Senevirathna
[email protected]

 !!!සම්ප්‍රදාය | Sampradaya Milinda Senevirathna ft. Dhakkhila Dance Studio තුන් හෙළයේම ආශිර්වාදය මත ශ්‍රීලාංකීය සම්ප්‍ර...
04/08/2020

!!!

සම්ප්‍රදාය | Sampradaya
Milinda Senevirathna ft. Dhakkhila Dance Studio

තුන් හෙළයේම ආශිර්වාදය මත ශ්‍රීලාංකීය සම්ප්‍රදායේ අධෝරාමය උදෙසා.. හි පලමු ගීතමය දිගහැරුම සමඟ එක්ක මෙසේ සනිටුහන් වන වගයි..

https://youtu.be/ntmPQKGERsc

04/08/2020

| | ? හරියටම අද හවස 7ට
🎼🎵🎶🎤🎸🎹📯🎷🎺🎻🥁

ඔබේ මනසෙහි නිර්මාණාත්මක මතයන් ගොඩනංවන සංගීතමය පෙළබවීමකට ඔබ සූදානම්ද?

We are taking another step from today. We have been in touch with you though short films through short films through for a some time, and we hope to bring as one of its components from today. We will be bringing out our new original songs and cover songs. So, Are you ready for a musically motivation that builds up with creative opinions in your mind ? Stay tuned with us.

https://youtu.be/qTqTZLMgvsQ

 #පහරක් "Paharak"A Mobile Phone Short Film ක්‍රිකට් පිස්සෙක්ගෙන්..4රේ පහරක්..? නෑ..6යේ පහරක්..?  නෑ..කනේ පහරක්..කාටද..? ...
22/07/2020

#පහරක් "Paharak"
A Mobile Phone Short Film
ක්‍රිකට් පිස්සෙක්ගෙන්..

4රේ පහරක්..? නෑ..
6යේ පහරක්..? නෑ..
කනේ පහරක්..

කාටද..?
කාට කොහොම උනත්
වදින්ඩ ඕන අයට සැරටම වදීවි..

ලින්ක් එක.. 💪🤘😎🖤👇
https://youtu.be/-Uu22i7T6LM

4රේ පහරක් ? නෑ..6යේ පහරක් ? නෑ..එහෙනම්..ඊටත් වඩා සැරට වැදුනු  #කනේ_පහරක්..මොකක්ද හත්තිලව්වේ ඒ..  එක පහලින්.. 💪😎🖤👇https:/...
21/07/2020

4රේ පහරක් ? නෑ..
6යේ පහරක් ? නෑ..
එහෙනම්..

ඊටත් වඩා සැරට වැදුනු
#කනේ_පහරක්..

මොකක්ද හත්තිලව්වේ ඒ..

එක පහලින්.. 💪😎🖤👇
https://www.youtube.com/channel/UCybr4KwLlfxhprB9e3KcZOw

කරල කරන්ඩ බලාගෙන ඉන්ඩ..
ඔව් ඔව් වැඩි දවසක් නෑ..
එක හෙට 7ට..

  වටයත් අදින් ඉවරයි.. ආදිත්‍යාගේ හොදමටික බැලුවද.. #මේ_කොයි_යන්නේ.. ?බලපු නැති අයට.. ලින්ක් එක පහලින්... 👇https://youtu.b...
19/07/2020

වටයත් අදින් ඉවරයි..
ආදිත්‍යාගේ හොදමටික බැලුවද..
#මේ_කොයි_යන්නේ.. ?
බලපු නැති අයට..
ලින්ක් එක පහලින්... 👇
https://youtu.be/_dNhgdCAZBY

ඉස්සරහට තවත් කාලීන ප්‍රශ්ණාර්තයක් එක්ක එනකම් බලපු නැති හැමෝම බලන්න.. අදහසක් කියන්න..

ශ්‍රීලාංකීය   කලාවේ සාම්ප්‍රදායීය මංමාවත්  පරයා ඉන් ඔබ්බට ගොස් සමාජය තුල මතවාදී සංකල්ප මත නිර්මාණශීලීව තාරුණ්‍යයේ සිත් ත...
07/07/2020

ශ්‍රීලාංකීය කලාවේ සාම්ප්‍රදායීය මංමාවත් පරයා ඉන් ඔබ්බට ගොස් සමාජය තුල මතවාදී සංකල්ප මත නිර්මාණශීලීව තාරුණ්‍යයේ සිත් තුල නිවැරදි සිතුවිලි දාරාවක් ඇතිකිරීමට පෙලඹවීම උදෙසා ගන්නාවූ ප්‍රයත්නට අපහට ලැබි ප්‍රථම තක්සේරුව..
🖤😎🤘😍😊🤜🤛🤩💪😌❤️


miss you චූටි මල්ලි..
අපරදෙ ඉන්ඩ තිබ්බෙ..


https://www.facebook.com/146739746134370
තාරුණ්‍යය දේශපාලනයට..
පලමු සමුලුව හැඩ කරන්නට අපට ආරාධනා කල අපට අවස්ථාව ලබාදුන් Yvote සංවිධායන නිලදාරීන් හට බොහොමත්ම ස්තූතියි..

Address

"Sinhawasa" , Meewewa , Kalugamuwa
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when MOM Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share