DUL Records

DUL Records Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DUL Records, Music production studio, Kurunegala.

Have a very happy Sinhala and Tamil New Year full of peace, happiness and prosperity.Best Wishes FromDulan Menaka | DUL ...
14/04/2023

Have a very happy Sinhala and Tamil New Year full of peace, happiness and prosperity.

Best Wishes From
Dulan Menaka | DUL Records
🙏😍♥️

24/04/2022

https://youtu.be/zmyCaT4BAQw
Manike Mage Hithe | මැණිකේ මගේ හිතේ - Rap Verse Cover By Dulan Menaka
Plz Like , Comment & Share
♥️🪄
*All Credits Goed To Original Artists

Original Song Credits
Singer | Satheeshan
Rap , Lyrics | Dulan ARX
Music | Chamath Sangeeth
Mix & Master - Chamath Sangeeth at CS STUDIO

Contact Me On Whatsapp 🎧❣️078-3138700
11/03/2022

Contact Me On Whatsapp 🎧❣️
078-3138700

DUL Records අදට අවුරුද්දයි 😍2019 June 3 අද වගේ දවසක තමා පටං ගත්තෙ.මුලිම්ම මේ Auduo Engineering කියන Subject එකට ආසාව ඇති...
03/06/2021

DUL Records අදට අවුරුද්දයි 😍

2019 June 3 අද වගේ දවසක තමා පටං ගත්තෙ.මුලිම්ම මේ Auduo Engineering කියන Subject එකට ආසාව ඇති කලේ , ඔලුවට දැම්මෙ SLBC එකේ Sandaruwan Liyanage සර් තමා. ගොඩක් ස්තුතියි සර් ඒකටනම් 😍. මුලිම්ම සින්දු කියන්න පුරුදු උනේ අපේ SudarShana SaubaGya සහෝදරය හදපු Track නිසා තමා. ගොඩක් ස්තූතියි ඔයාටත් 😍. ඊලඟට ඉතිං මියුසික් ගැනවත් දැනුමක් තිබුනෙ නැති මාව ටිකක් උස්සල ගත්ත සරලවම කිවොත් මගෙ Music Life එකේ දකුණු අත කීවොත් මම හරි 😍 DI LU මල්ලි. අද නං ඉතින් ලංකාවෙම ඉන්න සුපිරිම වැඩ්ඩෙක් කිවොත් මං හරි. එදා ඉඳන් අද වෙනකං මගෙ ඔක්කම Prod & Mixed By DILU Beats තමා 😋 හැමදේම උදව් කලා. දන්නැති දේවල් කියල දුන්න. ඊලඟට අපේ Shanaka Dilshan මල්ලි 😍 එහෙම නැත්තං අපෙ SD Audio 😋 මෙයත් මට ගොඩාක් උදව් කලා අදටත් දන්නැති දෙයක් අහපු සැනිං කියල දෙනව. අය අපේ Lázèr Bēãtz මලයා. මට සෑහෙන සප් එකක් දෙනව. Vocal ටික හදාගන්න නං මාරම සපෝට් එකක් දෙන්නෙ අපෙ Shenulya Rashmi තමා ඉතිම්. 😁❤️ මං දැකපු සුපිරිම Vocalist කෙනෙක්. මගෙ පලවෙනි සින්දුව ගිනියමේ දිදුලනා ❤️ ඒකෙ Lyrics කරපු නිරාෂවත් අමතක කරන්න බෑ 😍 (එයා Mention කරන්න බෑ Fb නැති නිසා 🤭) අනික අමතක කරන්නම බෑ Gamunu Bandara Herath අයියයි එයා කරන අපේ පුංචි ශබ්ද ඉංජිනේරු පන්තිය | Junior sound engineers Sri Lanka ගෘප් එක. ඒකෙ ඉන්න අයගෙනුත් ලොකු සපෝට් එකක් හම්බුනා. එ වගේම Sahan Fernando අයියලගෙ AudioMart Institute එකෙන් කරපු Online Sessions 😍 අමතක කරන්නම බැරි තව තැනක් Vocal Mixing ගැන පොඩි හරි අයිඩියා එක ගත්ත දවස Azim Ousman අයියගෙ YouTube Channel එකේ තිබ්බ Vocal Mixing කරන විඩියො එක. අනිත් එක තමා Mastering 😍 ඒක ගැනත් පොඩි හරි අදහසක් ආවෙ ඔලුවට David Luchow සර්ගෙ YouTube Channel එකෙන්...
ගෙදර අයගෙනුත් ලොකු සපෝට් එකක් හම්බුනා වැඩේට. ආය ඉතිම් මගෙ හැමදේම වගේ ගෙදර අයට පස්සෙ මගෙ පිටිපස්සෙන්ම හිටියෙ Ridmi Chethana තමා. අද එයාගෙ Birthday එක 😍🙈
ඔහොම ආපු ගමනට තමා අදට අවුරුද්ද ඉතිම්.
වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.. ❤️

නම් වශයෙන් කියන්න බැරි වෙන්නැති සමහරුන්ව නම් 😍 සමාවෙන්නෝන ඒකටනම්. ඒත් වචනෙකින් හරි උදව් කරපු නොකරපු හැමෝටම ගොඩක් ස්තුතියි 😍❤️

- https://open.spotify.com/artist/7hMgg0S40AomGsTS0XvziL?si=01BLmuCXRJG9V69T485dZg&utm_source=copy-link

- https://music.apple.com/lk/artist/dul-records/1569531106

- https://deezer.page.link/pY7cYQR5vh8Uf4yg6

- https://vm.tiktok.com/ZSJH6ueLn/

පුලුවන් කට්ටිය Follow පාරකුත් දාගෙන යන්නෝව්
😍❤️
ජයවේවා හැමෝටම ❤️

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when DUL Records posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to DUL Records:

Share