Art School

Art School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Art School, Visual Arts, Kurunegala.

Are you an organized, energetic, and creative individual? Art School is looking for a dedicated Female Class Coordinator...
06/05/2026

Are you an organized, energetic, and creative individual? Art School is looking for a dedicated Female Class Coordinator & Assistant Teacher to join our team in Kurunegala!
• Role: Class Coordinator & Assistant Teacher
• Working Days: Saturday & Sunday
• Working Hours: 10.00 Am – 6:00 PM
• Location: Kurunegala
If you love working with students and have a passion for art and education, we want to hear from you!
📞 Apply Now: Contact 071-4117099 for more details.

Art school පුංචි අපේ අවුරුදු2026
29/04/2026

Art school පුංචි අපේ අවුරුදු2026

👩‍👧‍👦“ඔයාගේ දරුවත් ගණිතයට බයද? Concentration අඩුද?මේකයි හොඳම විසඳුම!”🧮 Abacus class එක හරහා,✔️ ගණිතය ඉක්මනින් හා නිවැරදි...
25/03/2026

👩‍👧‍👦
“ඔයාගේ දරුවත් ගණිතයට බයද? Concentration අඩුද?
මේකයි හොඳම විසඳුම!”

🧮 Abacus class එක හරහා,
✔️ ගණිතය ඉක්මනින් හා නිවැරදිව කරගන්න පුළුවන්
✔️ Memory power සහ concentration වැඩිවෙයි
✔️ Thinking ability & problem solving skills දියුණු වෙයි
✔️ School results හොඳ වෙන්න උදව් වෙයි

අද කාලේ competition එකට මුහුණ දෙන්න,
ලමයට strong foundation එකක් තිබ්බාම තමයි future success එකට පාර හෙළිවෙන්නේ 🌟

Fun activities එක්කම, stress නැතුව ඉගෙන ගන්න පුළුවන් environment එකක්
🎓 ඔයාගේ ලමයාට හොඳ අනාගතයක් හදන්න අදම පටන් ගන්න…

අද කාලේ ගණිතය කියන්නේ subject එකක් විතරක් නෙවෙයි…
එය ලමයාගේ thinking ability, memory power, concentration වැඩි කරන මූලික skills එකක්.

❗ බොහෝ ලමයිට maths බයයි…
❗ Classroom එකේ slow වෙලා feel වෙනවා…
❗ Confidence අඩු වෙනවා…

👉 ඒකට හොඳම විසඳුම – Abacus learning 🧮

Abacus class එකෙන්,
✨ ලමයාට quick calculation skills develop වෙනවා
✨ Memory & concentration වැඩි වෙනවා
✨ Self-confidence build වෙනවා
✨ Left & Right brain දෙකම active වෙනවා
✨ Exams වලට face කරන්න easy වෙනවා
Fun activities එක්ක, friendly teaching method එකෙන්,
ඔයාගේ ලමයා maths වලට ආසාවෙන් ඉගෙන ගන්නවා!

Join වෙන්න අපෙ ක්ලාස් එකත් එක්ක

25/03/2026
අනිත් අයට වඩා සැතපුම් ගණනක් ඉදිරියට යන්න සූදානම්ද? 🤖🔥ලෝකය වේගයෙන් වෙනස් වෙනවා. ඔබ තාමත් පැරණි ක්‍රමවලට හිරවෙලා වැඩ කරනවා...
10/02/2026

අනිත් අයට වඩා සැතපුම් ගණනක් ඉදිරියට යන්න සූදානම්ද? 🤖🔥
ලෝකය වේගයෙන් වෙනස් වෙනවා. ඔබ තාමත් පැරණි ක්‍රමවලට හිරවෙලා වැඩ කරනවා නම්, ඔබ ඉන්නේ අවදානමක! AI කියන්නේ තවත් එක රැල්ලක් නෙමෙයි, ඒක ඔබේ Superpower එක කරගන්න.
මෙය සාමාන්‍ය පන්තියක් නෙමෙයි — මෙය ඔබේ ජීවිතය සහ වෘත්තිය උඩුයටිකුරු කරන AI Masterclass එකක්!
මෙමගින් ඔබට ලැබෙන සුවිශේෂී වාසි:
• Work Less, Earn More: පැය 8ක වැඩ විනාඩි 30න් නිම කරන "Mind-blowing" AI Hacks.
• Be Irreplaceable: ඕනෑම ආයතනයකට නැතිවම බැරි, තාක්ෂණයෙන් සන්නද්ධ දක්ෂයෙක් වන්න.
• The Tools the Pros Use: ලොව දියුණුම රටවල වෘත්තිකයන් රහසක් ලෙස භාවිතා කරන AI මෙවලම් සියල්ලම එකම තැනකින්.
🛑 වැදගත්: අපි මේ අවස්ථාව ලබා දෙන්නේ ඉතාමත් සීමිත පිරිසකට පමණයි. අපිට අවශ්‍ය වන්නේ AI හරියටම පාවිච්චි කරලා ගේමක් ගහන සුපිරි කණ්ඩායමක් හදන්න විතරයි.
ඔබ දැන් මේ කියවන මොහොතේත් තවත් කෙනෙක් තමන්ගේ අසුන වෙන් කරගන්නවා විය හැකියි. අවස්ථාව මග හැර ගත්තොත් නැවත ලැබෙන්නේ නැහැ!
අදම ඔබේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න:
📞 Call / WhatsApp: 070 501 0467

Art schoolArt/music/phonics/Englishසතුට විනෝදය සමග නිදහසේ ඉගෙන ගන්න එන්න ඔබේ දරුවාගේ ආදරනීය පාසලට❤️❤️❤️🩵🩵🩵
06/02/2026

Art school
Art/music/phonics/English
සතුට විනෝදය සමග නිදහසේ ඉගෙන ගන්න
එන්න ඔබේ දරුවාගේ ආදරනීය පාසලට
❤️❤️❤️🩵🩵🩵

Art school"COLOURS" CANVAS PAINTING EXHIBITION 2026Album 01 කලාව තුලින් දරුවන්ගේ සිතුවිලි ලස්සන කරන්න හැමදාම වගේ කුරුනෑග...
02/02/2026

Art school
"COLOURS" CANVAS PAINTING EXHIBITION 2026
Album 01
කලාව තුලින් දරුවන්ගේ සිතුවිලි ලස්සන කරන්න හැමදාම වගේ කුරුනෑගල වෙනස්ම අද්දැකීමක් දෙන්න අපිට හැකිවුනා.ඉතින් මේ ලස්සන වැඩේ ලස්සන කරගන්න හේතු වුන art school දරුවන්ට සහ දෙමාවුපියන්ට ,ගුරුවරුන්ට art school team එකට බෙහෙවින්ම ස්තූතියි.

ඔක්කොම photos මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුලුවන්

https://drive.google.com/drive/folders/1faShkhO2vr2f41_zL753wcSAT0eqbH-R?usp=sharing

🎨✨The Art School Educational Institution is proud to present COLOURS: Canvas Painting Exhibition 2026. Join us for a two...
19/01/2026

🎨✨
The Art School Educational Institution is proud to present
COLOURS: Canvas Painting Exhibition 2026.

Join us for a two-day celebration of creativity, featuring incredible works by our talented artists.
Whether you’re an art lover, a student, or just looking for some weekend inspiration, come and experience the beauty of canvas painting.
🗓️ Event Details:
• Dates: January 24th & 25th, 2026
• Time: 10:00 am – 8:00 pm
• Location: open air theater kurunegala
• Admission: FREE ENTRY 🎟️
Bring your friends and family to witness the magic of color! We can’t wait to see you there.

Congratulations puthah❤️❤️❤️
10/01/2026

Congratulations puthah❤️❤️❤️

Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Art School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share