Dilu creation

Dilu creation Beauty , Cosmetic And Personal Care ❤😍

pipe cleaner glue gunglue stick Available now අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් ඉක්මනින් මැසේජ් එකක් දාන්න.📩😊දින 2 - 3 ඇතුලත නිවසට...
14/07/2026

pipe cleaner
glue gun
glue stick

Available now

අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් ඉක්මනින් මැසේජ් එකක් දාන්න.📩😊
දින 2 - 3 ඇතුලත නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත.📦

Bank deposit or Online transfer only🙏
COD not available ❌

Island wide delivery available ✅

රෙදි පාපිසි විකිණීමට ඇත. තොග සහ සිල්ලර වශයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත.තමන්ට කැමති design එකකින් අවශ්‍ය size  එකෙන් ලබාගත හ...
22/06/2026

රෙදි පාපිසි විකිණීමට ඇත. තොග සහ සිල්ලර වශයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත.තමන්ට කැමති design එකකින් අවශ්‍ය size එකෙන් ලබාගත හැක. මිල රු.100/= සිට
වැඩි විස්තර සඳහා 0765770151

දිගු නීරෝගීමත් පිරිපුන් කෙස් කලඹකට කවුද අකමැති 😋😍දුර්වල හිසකෙස් සක්‍රීයව තබා ගැනීමට උපකාරී ආයුර්වේද ඖෂධ වලින් සමන්විත නි...
30/12/2025

දිගු නීරෝගීමත් පිරිපුන් කෙස් කලඹකට කවුද අකමැති 😋😍

දුර්වල හිසකෙස් සක්‍රීයව තබා ගැනීමට උපකාරී ආයුර්වේද ඖෂධ වලින් සමන්විත නිසා ඝ්නත්වයෙන් වැඩි ශක්තිමත් දිගු වරලසක් හිමිකර ගත හැක😍🥰

[ ] හිසකෙස් ගැලවී යාම සති 2 කදී සම්පූර්ණයෙන්ම නවතාලයි
[ ] හිසකෙස් පැලීම සති 5 කදී සම්පූර්ණයෙන්ම නවතාලයි
[ ] හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
නව කෙස් ගස් ( Baby Hair) සති 2–4 අතර කාලයකදී වැවෙන්නට පටන් ගනී
[ ] ලේඩින් උකුණන් මර්දනයට උපකාරී වේ.
අධික ලෙස අව්වට නිරාවරණය වීම නිසා අවපැහැයට සහ අධික වියලීමට හසුව කිසිම ෂයින් එකක් නැති හිසකෙස්වලට නව ජීවයෙන් පිරි වර්ණයක් ලැබෙයි.
[ ] හිසකෙස් ඉතාම දිගුව සහ ඝනව වඩවන බව සහතිකය.
[ ] හිසකෙස් ගහේ මුලටම සාරය ලබාදෙන නිසා හිසකෙස් ශක්තිමත්වෙයි.

0765770151 - WhatsApp
+94765770151

Address

Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94765770151

Website

Alerts

Be the first to know and let us send you an email when Dilu creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share