Mister bota

Mister bota ගේම් ගහන කොල්ලො කෙල්ලො ගැම්මට සෙට් වෙ?

10/01/2022

අද ලෙඩ නිවාඩූ මැනිකලා.. හෙට සෙට් වෙමු

යුද්දයක් බං ඉතින්. අපේ කාටුන් ගේම් එකේ .. 8:30 සෙට් වෙමු මැනික.ISI v AFT
30/12/2021

යුද්දයක් බං ඉතින්. අපේ කාටුන් ගේම් එකේ ..
8:30 සෙට් වෙමු මැනික.
ISI v AFT

සෑර්ගේ රටේ …සුපිරිම ගිල්ඩ් තුනක්අද සෙට් වෙනවා.. live ekata.
29/12/2021

සෑර්ගේ රටේ …සුපිරිම ගිල්ඩ් තුනක්
අද සෙට් වෙනවා..
live ekata.

ඩැන් ෂැපද..  අද 8:30 කොල්ලනේ...
27/12/2021

ඩැන් ෂැපද..
අද 8:30 කොල්ලනේ...

මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ 2021.12.25 තියන්ව සොලෝ මච් එකක් 8.30 ලයිවු එකෙන්ඒකෙන් වැඩිම කිල් ගන්න කෙනාට දෙනවා මම ගානේ. මෙන...
24/12/2021

මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ
2021.12.25
තියන්ව සොලෝ මච් එකක් 8.30 ලයිවු එකෙන්
ඒකෙන් වැඩිම කිල් ගන්න කෙනාට දෙනවා මම ගානේ.
මෙන්න මේ කොකනට් ශෙල් ලෑම්ප් එක .
දැනට මම මේක කරගෙන යන වියාපරයක දෙයක් මේක .
මට ඉතින් හිතුන මේක ඔයාලගෙන් කෙනෙක්ට දෙන්න .
ඉතින් මේක වටිනවන්ම් කෙනෙක්ට හෙට එන්න සෙට් වෙන්න
මාත් එක්ක .
මේ ගැන දනගන්න පුලුවන් මෙන්න මෙ මගෙ බිස්නස් පේජ් එකෙන් /
https://www.facebook.com/cocoSL.lk

වලියක්ද මේ8.00pm set wemu live manikala
24/12/2021

වලියක්ද මේ
8.00pm set wemu live manikala

කවුද මේ ,වලියක්ද මේඅද 8 ට සෙට් වෙමුත..
23/12/2021

කවුද මේ ,වලියක්ද මේ
අද 8 ට සෙට් වෙමුත..

කොල්ලො කෙල්ලො අද ගැම්මෙන්. 8:30 සෙට් වෙමු.
22/12/2021

කොල්ලො කෙල්ලො අද ගැම්මෙන්.
8:30 සෙට් වෙමු.

ලංකාවේ ඉන්න සුපිරී වැඩ්ඩො සෙට් එකක් අද සෙට් වෙනව .  මනිකලා සෙට් වෙන්න අද 8:30 live ekata
17/12/2021

ලංකාවේ ඉන්න සුපිරී වැඩ්ඩො සෙට් එකක් අද සෙට් වෙනව . මනිකලා සෙට් වෙන්න අද 8:30 live ekata

12/12/2021

අද live එක නෑ කොල්ලනේ.හෙට එන්නම්..

සුපිරිම වැඩ්ඩො ටිකක්.  ලංකාවේ සුපිරි ගිල්ඩ් වලින් සෙට් එකක් ඔන්න අද සෙට් වෙනවා..8 ට අපේ ලයිව් එකෙන් සෙට් වෙන්න 8:45 ට වෙ...
10/12/2021

සුපිරිම වැඩ්ඩො ටිකක්. ලංකාවේ සුපිරි ගිල්ඩ් වලින් සෙට් එකක් ඔන්න අද සෙට් වෙනවා..
8 ට අපේ ලයිව් එකෙන් සෙට් වෙන්න
8:45 ට වෙඩි මුරේ

ඔන්න අද පෙන් ඔයලට ගිෆ්ට් එකක් .🥰🥰🥰මෙහෙමයි වැඩේ වෙන්නෙ අද තියනව classic සොලෝ මැච් එකක් .. ඒකෙන් වැඩිම කිල්👈 ගන්න කෙනාට දෙ...
09/12/2021

ඔන්න අද පෙන් ඔයලට ගිෆ්ට් එකක් .🥰🥰🥰
මෙහෙමයි වැඩේ වෙන්නෙ
අද තියනව classic සොලෝ මැච් එකක් .. ඒකෙන් වැඩිම කිල්👈 ගන්න කෙනාට දෙනව ජෙම් 500 හට 👈හරියන ඔයලා කැමති ගිෆ්ට් එකක් .👈
එකට මට සම්පුර්න සහය දෙන්නෙ අපේ ( වික් මල්ලි .. ),,👈🥰🥰🥰
මේකට සෙට් වෙන්න කැමති අය කමෙන්ට් එකක් දාගෙන යන්න ..
ලයිව් එකට එන්න ඔන සෙට් එක මම අයිඩි ,පාස්වර්ඩ් දාන්නෙ ලයිව් එකට .
එතකොට 1k ගිෆ්ට් එකත් ඉස්සරහට දෙනවා
පොඩි ඉල්ලීමක්
හැමෝමපොඩි ශෙයා පාරක් දාල දෙන්න පේජ් එක ..

මාත් එක්ක දිගටම ඉන්න කොල්ලො ටික මතක් කරන්ව ඔන්න 🥰🥰🥰

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Mister bota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share