20/06/2024
ඔන්න guys කාලෙකට පස්සේ Aquascape එකක් කරා . මම හදන්න අසාවෙන් ඉදපු මාළු වර්ගයකට , Pea puffers ලට
Aquascape එක ගැන මොකද හිතෙන්නේ කියලා comment එකක් දාන්න .
Peace ✌
ඉතින් කොහොමද කට්ටියම හොදින් ඉන්නේ කියලා හිතනවා . ඉතින් අද video එකෙන්මම ගොඩ කාලෙක ඉදන් හදන්න අසාවෙන් ඉදපු මාළු වර්ගය.....