R 9.5

👀👀
25/02/2026

👀👀

25/02/2026

ඇඬෙනවා තනි ඇහැට 🥲🥲🥲

19/02/2026

මගේ මතේ බෑ.... 😒😒🥲

18/02/2026

පාලමක් උඩ ඉදලා හිම බෝලයක් අත ඇරියාම වෙන දේ 😳

30/01/2026

අපට අහිමිව ගිය අපේ ජාතික සම් පත 😣🥲😂🙈

කොල්ලෙක්ගෙ ජීවිතේ හොඳම කාලේදි ආස දේවල් ගන්න තමන්ගෙ අතේ සල්ලි තියෙන්න ඕන..ජොබ් කරලා, ඔන්ලයින් බිස්නස් කරලා, කොරියා ජපන් ව...
30/01/2026

කොල්ලෙක්ගෙ ජීවිතේ හොඳම කාලේදි ආස දේවල් ගන්න තමන්ගෙ අතේ සල්ලි තියෙන්න ඕන..

ජොබ් කරලා, ඔන්ලයින් බිස්නස් කරලා, කොරියා ජපන් වගේ පිටරටක ගිහින්, තමන්ගෙ බිස්නස් එකක්, බුලත් විට කඩයක් දාගෙන, කුඹුරු වැඩ, පොල් කඩලා එහෙම නැත්නම් කුලී වැඩක් කරලා හරි කමක් නෑ.. උපයන විදිය නීත්‍යානුකූලනම් ඒ සල්ලි උඹ හම්බකරපුවා ඒක උඹගෙ මහන්සිය වෙනුවෙන් ලැබුන වටිනාකම..
කොල්ලෙක්ට ඒක අමුතුම ගැම්මක්..

"යකෝ මේ මගේ සල්ලි මම මහන්සිවෙලා හම්බකරපුවා.."
මම කියන්නෙ හැම කොල්ලෙක්ම දවසක මේ හැඟීම විඳින්න ඕන..

කොල්ලො විතරක් නෙමෙයි කෙල්ලොත්..
මං දන්න ගොඩක් උන් ඉන්නවා, උනුත් ගේමක් ගහලා පවුලත් ගොඩදාගෙන ජීවිතේ ලස්සනට මැනේජ් කරගන්න උන් මාරම කට්ටක් කන්නෙ..

අද කට්ට කන මහන්සිවෙන හැම එකාටම උතුරන්න නැති උනත් තමන් ආස කරනදේවල් කරගන්න තරමට සල්ලි ලැබෙන්න ඕන..

මේක මගේ ප්‍රාර්ථනාවක් ❤️

ඔයාගෙ ජීවිතේ එක්තරා කාලපරිච්චේදයක ඔයා එක්ක ඉන්න ඇති හැමදේම බෙදාගත්ත යාලුවො කිහිපදෙනෙක් ! ❤️ඔයාලා එකට ගමන් බිමන් යන්න ඇති...
24/01/2026

ඔයාගෙ ජීවිතේ එක්තරා කාලපරිච්චේදයක ඔයා එක්ක ඉන්න ඇති හැමදේම බෙදාගත්ත යාලුවො
කිහිපදෙනෙක් ! ❤️

ඔයාලා එකට ගමන් බිමන් යන්න ඇති,
ඒ ගමන් තේරුමක් ඇතුව ගියත්
තේරුමක් නැතිව ගියත් , සතුට විතරක්ම පිරිලා තියෙන්න ඇති,
නිදහසේ කියවන්න ඇති ,
එක කෑම එක බෙදාගෙන රහ කර කර කන්න ඇති ,

පුංචි පුංචි ඕපදූප
ඔයාලගෙ සීක්‍රට් ලව් ස්ටෝරීස්
විරහා වේදනාවන්
ඔයාලා අතරම කතාවෙන ගමන්
දුක සතුට බෙදාගන්න ඇති ,

අනාගත ප්ලෑන් කතාවෙන්න ඇති ,

මෙහෙම දේවල් කියන්න ඇති ,
ඉතිං අද ඒ යාලුවො ඔයා එක්කම ඉන්නවද ?
ඉන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් ,

ඒ කොහොම උනත්
ජීවිතේ එක පරිච්චේදයක් ලස්සනටම හැඩ කරලා මතක ගොඩක්
එකතු කරපු ඒ ආදරණීය යාලුවන්ට

ස්තූතියි..! ආදරෙයි...!

ආයෙමත් දවසක මුණගැහෙමු ! ඔව් අපි අනිවාර්යෙන්ම
මුණගැහෙන්න ඕන....!🥀❤️🥺

Copied
❤️✌

10/01/2026

😍🎵🎶🎼😍

මේ තියෙන්නෙ 1990 ගනන් වල සිරිපාදෙ වඳින්න ආපු සැදැහැවතුන් තියලා ගිය මතක සටහන්. නාය ගිය පස් අස්සෙ තිබිලා උඩට ඇවිත්. අද වෙන...
19/12/2025

මේ තියෙන්නෙ 1990 ගනන් වල සිරිපාදෙ වඳින්න ආපු සැදැහැවතුන් තියලා ගිය මතක සටහන්. නාය ගිය පස් අස්සෙ තිබිලා උඩට ඇවිත්. අද වෙනකොට අවුරුදු 30ක් විතර ගෙවිලා ගිහිල්ලත්, ඒ පොලිතින් සම්පූර්ණයෙන්ම දිරාපත් වෙලා නෑ.

හිතලා බලන්නකො, කෙනෙක් අද පරිසරයට එක ටොපි කොලයක් හරි එකතු කලොත්, ඒකෙ දායාද හම්බවෙන්නෙ ඊළඟ පරම්පරාවට. සමහරවිට ඒ ටොපිකොලේ දිරලා ඉවරවෙනකොට ඒ කෙනා ජීවත් වෙලා ඉන්න එකකුත් නැති වෙයි. උඩ මළුවෙ පඬුරු පෙට්ටි වල එකතුවෙන සල්ලි කොල ටික පහලට ගේන්න තියෙන උනන්දුව, පොලිතින් කොල වලට නෑ.. ඒ නිසා මේක වෙනස් කරන්න පුළුවන් තමන්ම හිතලා වෙනස් වුනොත් විතරයි. 🙏

ඡායාරූපය උපුටාගැනීමකි.

#සමනලකන්ද

16/12/2025

Excuse me 🫣

01/12/2025

අදින් ආරම්භවෙන අලුත් මාසය
ආපදා තත්වයන් නැති
මානසික සැනසීම ලැබෙන
ලෙඩදුක් නැති, හැමෝගෙම හොද ප්‍රාර්තනාවන් ඉටුවෙන කාටවත් දුකක් කරදරයක් නැති ලස්සන මාසයක් වේවා ❤️

♦️Emergency  relief!Mobitel - "YES" ලෙස type කර 7677 ට SMS කරන්න. (මිනිත්තු 300ක්, SMS 300ක් සහ 1GB DATA)Dialog -  #006 ...
28/11/2025

♦️Emergency relief!

Mobitel - "YES" ලෙස type කර 7677 ට SMS කරන්න. (මිනිත්තු 300ක්, SMS 300ක් සහ 1GB DATA)

Dialog - #006 # (මිනිත්තු 250ක්, SMS 250ක් සහ 1GB DATA)

Airtel - #006 # (මිනිත්තු 250ක්, SMS 250ක් සහ 1GB DATA)

Hutch - *311 # (මිනිත්තු 250ක්, SMS 250ක් සහ 1GB DATA)

- Stay Safe🙏

Address

Kurunegala Colony

Website

Alerts

Be the first to know and let us send you an email when R 9.5 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category