Dutta I am a Cinematographer

02/05/2025
15/02/2025
15/01/2025
24/08/2024

තාම කැලණියෙන් නාගයෙක් ආවෙ නෑනෙ 🤔

24/08/2024

සැප්තැම්බර් 21
විශාල කරදරක් වෙච්ච නාකි රැලක් ඔවුන්ගේ සැදෑ සමය වෙනුවෙන් කටයුතු කරනු ඇත!

21/08/2024

ශ්‍රී දළදා මාළිගාවේ ගරු දියවඩන නිළමෙතුමන් අවසන් රන්දෝලි පෙරහර දිනයේදි වෙස් නැටුම් කණ්ඩායමේ නර්ථන ශිල්පීන් දෙදෙනෙක්ට පරිභව කරන බව හොවා දක්වමින් මේ video එක ගොඩක් පේජ් වල ශෙයා වෙනවා දැක්කා.
පෙරහරේ දියවඩන නිළමේතුමන් ඉදිරියේ නර්ථනයේ යෙදෙන්නේ පරම්පරා දෙකක වෙස් කණ්ඩායම් දෙකක්. ඉතින් පෙරහර වෙලාවට තම තමන්ගේ පරන කෝන්තර එලියට එනවා. අනික පරයා තමන්ගේ හැකියාව පෙන්නන්න යනවා. මෙතන උනේ සජීවි විකාශනය යන ආසන්නයේදී නිලමේතුමන් ඉදිරියේ නටන වෙස් කණ්ඩායම් දෙකේ පරම්පරා තරඟයක්. දෙගොල්ලම වැඩි වෙලාවක් අරන් නර්තනයේ යෙදුනා .. ඒ වෙලාවේ ඉදිරියෙන් ගමන් කල සදාතුක කරඩුව වැඩමවන ඉන්දිරාජා සහ පරිවාර ඇතුන් ටික දුරක් ඉදිරියට ගිහින්. ඒ වෙලාවේ පෙරහර කැඩෙන එක වලක්වා ගන්න දියවඩන නිළමේතුමන්ට වෙස් කණ්ඩායම් දෙකේම දෙන්නව ලඟට කැඳවලා අවවාද කරන්න සිද්ද වුනා. රාජකාරිය හරියට කරන්න එකම අඩිය නටන්න කියලා. එහෙම නොකලා නම් පෙරහර ලොකු ගැටලුවක් වෙනවා. පෙරහර සියලුම වගකීම දියවඩන නිලමේ සතුයි. වැරද්දක් වුනොත් ඒක මුලු ලෝකයක් බලන් ඉන්නවා.මේ රාජකාරියේ බරපතල කම ගොඩක් අය දන්නවා. 😇

හරි හැටි සිදුවිම නොදැන වැරදි මත පළ කරන්න එපා කියලා බොහොම කරුනාවෙන් ඉල්ලනවා.

දළදා සමිඳු පිහිටයි !

(උපුටාගැනීමකි)

19/06/2024

පූස් දන්සල😁
-————
අබුඩාබි වල සිටින සියලුම වීදි 🐈 පූසන්ට බැතිසිතින් ආරධනා on this Friday 21
📍 KhalidiyaFamily 🅿️

අබුඩාබියටත් වෙසක්----------------දැවී නිවී යන සියලු පහන් ආලෝකයන් තුලින් ජීවිතයේ අනියත බව වැටහීයන සුබ  වෙසක් මංගල්‍යයක් ව...
23/05/2024

අබුඩාබියටත් වෙසක්
----------------
දැවී නිවී යන සියලු පහන් ආලෝකයන් තුලින් ජීවිතයේ අනියත බව වැටහීයන සුබ වෙසක් මංගල්‍යයක් වේවා!

20/05/2024

විටක ඊශ්‍රායලය පැවසුවා
ඔවුන් ඉරානයට
දඩුවම් කරන්නෙ ටිකක් වෙනස් විදිහට බව.

Address

Kurunegala
Kurunegala Colony
60508

Telephone

+94774747145

Website

Alerts

Be the first to know and let us send you an email when Dutta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Dutta:

Share