SoulArt Sl

SoulArt Sl ¡Bienvenidos a mi espacio creativo! 🎨

English | sinhala medium classes are happening by 1st week of marchAvilable art theory in both the languages            ...
28/02/2026

English | sinhala medium classes are happening by 1st week of march

Avilable art theory in both the languages

13/02/2026

වර්ණ සහ සෙවනැලි අතරින් මාවම දකිමින්
Seeing myself through colors and shadows. 🎨 Exploring the depth of a self-portrait using the soft, vibrant textures of pastels

#සිතුවම් #ස්වයංරූපය #පැස්ටල්සිතුවම් #කලාකරුවා #නිර්මාණකරණය #අපේකලාව ​

නිර්මාණශීලීත්වයට වයස සීමාවක් නැත😍 මේ වයස 8 දැරිවියක් විසින් කරන ලඳ සිතුවමක් .Art of a grade 3 kid 😘💛
13/02/2026

නිර්මාණශීලීත්වයට වයස සීමාවක් නැත😍 මේ වයස 8 දැරිවියක් විසින් කරන ලඳ සිතුවමක් .

Art of a grade 3 kid 😘💛

ස්වභාවික රූපයකින් අලංකාර මෝස්තරයකට.  සාමාන්‍ය පෙළ චිත්‍ර කලාව සඳහා පුෂ්ප මෝස්තරයක් ක්‍රමානුකූලව නිර්මාණය කරන අයුරු. සෑම ...
13/02/2026

ස්වභාවික රූපයකින් අලංකාර මෝස්තරයකට. සාමාන්‍ය පෙළ චිත්‍ර කලාව සඳහා පුෂ්ප මෝස්තරයක් ක්‍රමානුකූලව නිර්මාණය කරන අයුරු. සෑම රේඛාවකම රිද්මය සහ නිරවද්‍යතාවය.
From nature to design. 🌸 Step-by-step breakdown of stylizing a floral motif for O/L Art Design. Precision and rhythm in every stroke!


​ #නිර්මාණකරණය #සිංහලකලාව #කලාකරුවා #සිතුවම් #අපේකලාව ​ #පාසල්නිර්මාණ

13/02/2026

සෑම සෙවනැල්ලක්ම ජීවමාන කරමින් | Deeply diving into the textures and shadows of this pencil portrait 💛💛💛

13/02/2026

Few of my collections

13/02/2026

6 වසරේ සිට 8 වසර දක්වා ඇය ආ ආකර්ෂණීය කලාත්මක ගමන. 🎨 මගේ දක්ෂ ශිෂ්‍යාවකගේ නිර්මාණශීලී පරිණාමය දැකීම ගුරුවරයෙකු ලෙස මහත් සතුටක්! 🌟 | From the first brushstroke in Grade 6 to the refined details of Grade 8. 🎨 Witnessing the beautiful artistic evolution of one of my talented students

13/02/2026

බිළිඳු ඇඳුම් සඳහා ගැළපෙන සරල පක්ෂි හා මාලූ මෝස්තරයක් නිර්මාණය කළ අයුරු. |
Simplicity is key. 🎨 Refining a bird and Fish design to be cute and comfortable for baby fabric



13/02/2026

සරල මලක හැඩය, විධිමත් මෝස්තර රටාවකට ප්‍රතිනිර්මාණය කළ අයුරු | Capturing the flow of petals and vines


13/02/2026

සාමාන්‍ය පෙළ චිත්‍ර ද්‍රව්‍ය සම්පින්ඩනය | object drawing | still life drawing | ඕලෙවල් art | චිත්‍ර

Address

Kurunegala Colony

Website

Alerts

Be the first to know and let us send you an email when SoulArt Sl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to SoulArt Sl:

Share

Category