Sepalika

Sepalika Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sepalika, Arts and entertainment, Kuliyapitiya.

13/07/2026

වෙන මල් මොකටද සේපාලිකා 🤍🥺

11/07/2026

ඒ දවසට මං තනියෙන් අඩපු වාර අනන්තයි සේපාලිකා...🥺❤️‍🩹

10/07/2026

අනු ගනන්වල ආදරේ හරි ලස්සනයි...සේපාලිකා...❤️‍🩹🥺

05/07/2026

ඒකයි මට මෙච්චර දුක... සේපාලිකා..❤️‍🩹

03/07/2026

එහෙම වෙලාවක් නෑ කියන්නෙම..අපෙ වටින කමක් නැ කියන එකයි.. සේපාලිකා...❤️‍🩹

03/07/2026

මම හිත හදා ගත්ත විදිය දැන ගන්න මාව තනිකරපු කිසිම කෙනෙක්ට අයිතියක් නෑ ...සේපාලිකා..❤️‍🩹

02/07/2026

මා තරම් නුඹට නුඹවත් ආදරේ නොකල බවට ලියා තබමි...සේපාලිකා❤️‍🩹☺

29/06/2026

මාත් එක්ක ඉන්න පුලුවන් වෙලාවට ඔයා කොච්චර busy උනත්....😔🌸

අනිත් කිසිම දේකට ඔයා Busy උනෙ නැ... සේපාලිකා...🥺

28/06/2026

මා ලද ප්‍රේමයක් නැත..ඇත්තේ මා කල ප්‍රේමයක් පමනි.. 🤍

සුසුමකට වත් කිසිදුඅයිතියක් නැති උනත්...අකුණු පුපුරයි හදේනුඹ දකින විට අදත්... 😔
28/02/2026

සුසුමකට වත් කිසිදු
අයිතියක් නැති උනත්...
අකුණු පුපුරයි හදේ
නුඹ දකින විට අදත්... 😔

Address

Kuliyapitiya

Telephone

+94782599949

Website

Alerts

Be the first to know and let us send you an email when Sepalika posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share