Diyatha Uyana

Diyatha Uyana 🌿 Welcome to Diyatha Uyana - Where Nature Comes to Life! 🌿

🚨Tender Notice 🚨🌏 දියත උයන පරිශ්‍රයේ වෙළඳ කුටි අංක 07 (Soft Drinks and Ice Cream Corner) කුලියට දීම සඳහා ලංසු කැඳවීම ☎️ ...
05/12/2025

🚨Tender Notice 🚨
🌏 දියත උයන පරිශ්‍රයේ වෙළඳ කුටි අංක 07 (Soft Drinks and Ice Cream Corner) කුලියට දීම සඳහා ලංසු කැඳවීම
☎️ අමතන්න - 071 366 5151, 071 038 7168📞
🔴ලංසු පත්‍රිකා භාරගන්නා අවසාන දිනය හා වේලාව 2025.12.19 ප.ව. 01.30

🌍 National Buyer–Seller Forum 2025!👉 𝗝𝗢𝗜𝗡 𝗧𝗛𝗘 𝗟𝗔𝗥𝗚𝗘𝗦𝗧 𝗧𝗥𝗔𝗗𝗘 𝗙𝗢𝗥𝗨𝗠 𝗜𝗡 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗧𝗢 𝗦𝗨𝗣𝗣𝗢𝗥𝗧 𝗣𝗟𝗔𝗦𝗧𝗜𝗖 𝗥𝗘𝗖𝗬𝗖𝗟𝗜𝗡𝗚The PLASTICS ...
28/10/2025

🌍 National Buyer–Seller Forum 2025!
👉 𝗝𝗢𝗜𝗡 𝗧𝗛𝗘 𝗟𝗔𝗥𝗚𝗘𝗦𝗧 𝗧𝗥𝗔𝗗𝗘 𝗙𝗢𝗥𝗨𝗠 𝗜𝗡 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗧𝗢 𝗦𝗨𝗣𝗣𝗢𝗥𝗧 𝗣𝗟𝗔𝗦𝗧𝗜𝗖 𝗥𝗘𝗖𝗬𝗖𝗟𝗜𝗡𝗚
The PLASTICS Project, funded by the European Union under the SWITCH–Asia Program, is organizing a two-day trade forum to connect key actors across the plastics recycling and circular economy sectors.
📍 Venue: Diyatha Uyana, Battaramulla, Sri Lanka
📅 Dates: 11th & 12th November 2025
🕘 Time: 9.00 AM – 6.00 PM

🌍 National Buyer–Seller Forum 2025!

👉 𝗝𝗢𝗜𝗡 𝗧𝗛𝗘 𝗟𝗔𝗥𝗚𝗘𝗦𝗧 𝗧𝗥𝗔𝗗𝗘 𝗙𝗢𝗥𝗨𝗠 𝗜𝗡 𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗧𝗢 𝗦𝗨𝗣𝗣𝗢𝗥𝗧 𝗣𝗟𝗔𝗦𝗧𝗜𝗖 𝗥𝗘𝗖𝗬𝗖𝗟𝗜𝗡𝗚

The PLASTICS Project, funded by the European Union under the SWITCH–Asia Program, is organizing a two-day trade forum to connect key actors across the plastics recycling and circular economy sectors.

📍 Venue: Diyatha Uyana, Battaramulla, Sri Lanka
📅 Dates: 11th & 12th November 2025
🕘 Time: 9.00 AM – 6.00 PM

♻️ What to Expect:
🤝 80+ ꜱᴛᴀʟʟꜱ ʙʏ ᴘʟᴀꜱᴛɪᴄ ᴡᴀꜱᴛᴇ ᴄᴏʟʟᴇᴄᴛᴏʀꜱ, ʀᴇᴄʏᴄʟᴇʀꜱ, ᴍᴀɴᴜꜰᴀᴄᴛᴜʀᴇʀꜱ, ɪɴɴᴏᴠᴀᴛᴏʀꜱ, ᴍᴀᴄʜɪɴᴇʀʏ ꜱᴜᴘᴘʟɪᴇʀꜱ, ᴀɴᴅ ʙᴜꜱɪɴᴇꜱꜱ ᴅᴇᴠᴇʟᴏᴘᴍᴇɴᴛ ꜱᴇʀᴠɪᴄᴇ ᴘʀᴏᴠɪᴅᴇʀꜱ.

🤝 ᴘᴀʀᴛɪᴄɪᴘᴀᴛɪᴏɴ ꜰʀᴏᴍ ᴋᴇʏ ɪɴꜱᴛɪᴛᴜᴛɪᴏɴꜱ – ᴄᴇɴᴛʀᴀʟ ᴇɴᴠɪʀᴏɴᴍᴇɴᴛᴀʟ ᴀᴜᴛʜᴏʀɪᴛʏ, ᴡᴀꜱᴛᴇ ᴍᴀɴᴀɢᴇᴍᴇɴᴛ ᴀᴜᴛʜᴏʀɪᴛʏ, ᴀɴᴅ ᴅᴇᴠᴇʟᴏᴘᴍᴇɴᴛ ᴘᴀʀᴛɴᴇʀꜱ.

🤝 ᴇɴɢᴀɢᴇᴍᴇɴᴛ ꜰʀᴏᴍ ʟᴏᴄᴀʟ ᴀɴᴅ ɪɴᴛᴇʀɴᴀᴛɪᴏɴᴀʟ ɴɢᴏꜱ, ɢᴏᴠᴇʀɴᴍᴇɴᴛ ᴀɢᴇɴᴄɪᴇꜱ, ᴀɴᴅ ꜱᴜꜱᴛᴀɪɴᴀʙɪʟɪᴛʏ ᴏʀɢᴀɴɪᴢᴀᴛɪᴏɴꜱ.

🤝 ᴏᴘᴘᴏʀᴛᴜɴɪᴛɪᴇꜱ ᴛᴏ ʙᴜɪʟᴅ ʙᴜꜱɪɴᴇꜱꜱ ʟɪɴᴋᴀɢᴇꜱ, ᴘᴀʀᴛɴᴇʀꜱʜɪᴘꜱ, ᴀɴᴅ ᴅɪꜱᴄᴏᴠᴇʀ ɴᴇᴡ ᴍᴀʀᴋᴇᴛ ᴏᴘᴘᴏʀᴛᴜɴɪᴛɪᴇꜱ.

𝗧𝗼𝘄𝗮𝗿𝗱𝘀 𝗮 𝗻𝗮𝘁𝗶𝗼𝗻 𝗳𝗿𝗲𝗲 𝗳𝗿𝗼𝗺 𝗽𝗹𝗮𝘀𝘁𝗶𝗰 𝗽𝗼𝗹𝗹𝘂𝘁𝗶𝗼𝗻: 𝗰𝗼𝗻𝗻𝗲𝗰𝘁, 𝗰𝗼𝗹𝗹𝗮𝗯𝗼𝗿𝗮𝘁𝗲, 𝗮𝗻𝗱 𝗰𝗶𝗿𝗰𝘂𝗹𝗮𝗿𝗶𝘇𝗲 💚

08/10/2025

Tender Notice
🌏 දියත උයන සහ බෙල්ලන්විල පරිශ්‍රයන්හි වෙළඳ කුටි කුලියට දීම සඳහා ලංසු කැඳවීම
☎️ අමතන්න - 071 366 5151, 071 038 7168,070 163 90 95071 740 28 21📞
🔴ලංසු පත්‍රිකා භාරගන්නා අවසාන දිනය හා වේලාව 2025.10.23 ප.ව. 01.30

🌿 Welcome to Diyatha Uyana - Where Nature Comes to Life! 🌿

08/10/2025

🛑Tender Notice🛑
📍 Operation of Children's Ride Zone at Diyatha Uyana (S/410/25)
We invite interested parties to submit bids for the operation of the Children’s Ride Zone at Diyatha Uyana – a family-friendly recreational space loved by many.
🗓 Bid Closing: 2025.10.14 at 13.30 hrs
📞 For more information call: 0713665151 / 0710387168
Read only version of the Bidding doc -https://www.landdevelopment.lk/wp-content/uploads/2025/09/Bid-Doc-S-410-25.pdf

🌿 Welcome to Diyatha Uyana - Where Nature Comes to Life! 🌿

Tender Notice🌏 දියත උයන පරිශ්‍රයේ වෙළඳ කුටි අංක 05 (Snack Corner) කුලියට දීම සඳහා ලංසු කැඳවීම ☎️ අමතන්න - 071 366 5151, ...
03/10/2025

Tender Notice
🌏 දියත උයන පරිශ්‍රයේ වෙළඳ කුටි අංක 05 (Snack Corner) කුලියට දීම සඳහා ලංසු කැඳවීම

☎️ අමතන්න - 071 366 5151, 071 038 7168📞
🔴ලංසු පත්‍රිකා භාරගන්නා අවසාන දිනය හා වේලාව 2025.10.23 ප.ව. 01.30

🛑Tender Notice🛑📍 Operation of Children's Ride Zone at Diyatha Uyana (S/410/25)We invite interested parties to submit bid...
03/10/2025

🛑Tender Notice🛑

📍 Operation of Children's Ride Zone at Diyatha Uyana (S/410/25)

We invite interested parties to submit bids for the operation of the Children’s Ride Zone at Diyatha Uyana – a family-friendly recreational space loved by many.

🗓 Bid Closing: 2025.10.14 at 13.30 hrs
📞 For more information call: 0713665151 / 0710387168

🌏 නුගේගොඩ සූරියමල්මාවත පරිශ්‍රයේ වෙළඳ කුටි  ත්‍රිත්වයම තනි වෙළඳකුටියක් ලෙස සලකා කුලියට දීම සඳහා  ලංසු කැඳවීම......☎️ අමත...
12/09/2025

🌏 නුගේගොඩ සූරියමල්මාවත පරිශ්‍රයේ වෙළඳ කුටි ත්‍රිත්වයම තනි වෙළඳකුටියක් ලෙස සලකා කුලියට දීම සඳහා ලංසු කැඳවීම......
☎️ අමතන්න - 0112 861167, 070 1639095, 071 740 28 21📞
🔴ලංසු පත්‍රිකා භාරගන්නා අවසාන දිනය හා වේලාව 2025.09.24 ප.ව. 01.30
ලංසු පත්‍රිකාව (Read Only) සඳහා සබැඳිය ඔස්සේ පිවිසෙන්න- https://www.landdevelopment.lk/.../Bid-Doc-Read-onlyS-354...

"සුවහස් අභිමන් 2025"වසරේ දැවැන්තම මල් පැල ප්‍රදර්ශණය මෙවර බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී,📅 ජූලි 28, 29, 30, 31📍බත්තරමුල...
25/07/2025

"සුවහස් අභිමන් 2025"
වසරේ දැවැන්තම මල් පැල ප්‍රදර්ශණය මෙවර බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී,
📅 ජූලි 28, 29, 30, 31
📍බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේ
🕗 පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා
එන්න අප හා එක්වන්න.....

09/07/2025

💥✨ 2025 බන්ධනාගාර කර්මාන්ත ප්‍රදර්ශනය — මෙවර දියත උයනේ! ✨💥
ඔබේ නිවසට, උද්‍යානයට, කාර්යාලයට හෝ ව්‍යාපාරික ස්ථානයකට අලුත්ම අලංකාරයක් එක් කරන්න 🤩
ඉදිරි ජූලි 15, 16, 17 දිනවලදී දියත උයනේ පැවැත්වෙන 2025 බන්ධනාගාර කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා ඔබත් පැමිණෙන්න!
මෙහිදී ඔබට
🪑 ගෘහ භාණ්ඩ
🎍 උද්‍යාන හා ආලංකාර භාණ්ඩ
🎁 අත්කම්
🗝️ දෛනික උපකරණ —
💥 මෙම සියල්ලම ඉතාම සුළු මිලකට, උසස් තත්ත්වයේ, නිවැරදි නිමාවකින් මිලදී ගත හැක.
මෙම මහඟු සමාජ සත්කාරය සඳහා ඔබත් දායක වන්න! ❤️
📍 ස්ථානය: දියත උයන
📅 දිනය: ජූලි 15, 16, 17
🕘 වේලාව: උදෑසන 08.00 සිට රාත්‍රී 10.00 දක්වා
👉 විශේෂ වට්ටම් සහිතයි!

26/06/2025

Newest addition to Diyatha Uyana

23/06/2025

🌏 දියත උයන පරිශ්‍රයේ වෙළඳ කුටි 04 ක් කුලියට දීම සඳහා ලංසු කැඳවීම
☎️ අමතන්න - 071 366 5151, 071 038 7168📞
🔴ලංසු පත්‍රිකා භාරගන්නා අවසාන දිනය හා වේලාව 2025.07.08 ප.ව. 01.30
ලංසු පත්‍රිකාව (Read Only) සඳහා සබැඳිය ඔස්සේ පිවිසෙන්න-
https://www.landdevelopment.lk/wp-content/uploads/2025/06/Bid-Document-S-265-25.pdf

🌿 Welcome to Diyatha Uyana - Where Nature Comes to Life! 🌿

Market එක සතිය පුරාම තියනව, පැල වර්ග තියෙන්නෙ සිකුරාද, සෙනසුරාද, ඉරිදා විතරයි.
18/06/2025

Market එක සතිය පුරාම තියනව, පැල වර්ග තියෙන්නෙ සිකුරාද, සෙනසුරාද, ඉරිදා විතරයි.

Hi, I'm Nilukshi. I warmly welcome you to my YouTube Channel. Life is all about good food, good friends and the Joy of Travelling....Today's video is about S...

Address

WW35+RWG, B240, Sri Jayawardenepura Kotte
Kotte

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+94713665151

Alerts

Be the first to know and let us send you an email when Diyatha Uyana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Diyatha Uyana:

Share