Sprinkle flavor

Sprinkle flavor A slice of heaven in every bite and you deserve only the best

Mothers day Birthday ...🧡💛🧡💛🧡💛🧡💛🧡💛🧡🧡💛🧡💛🧡💛🧡💛🧡💛🧡
11/05/2026

Mothers day Birthday ...
🧡💛🧡💛🧡💛🧡💛🧡💛🧡
🧡💛🧡💛🧡💛🧡💛🧡💛🧡

සාර්ථකත්වයට යන ගමන කිසිදා තනිවම යා නොහැකියි! අද මම NVQ LEVEL - 4 ජාත්‍යන්තරයම පිලිගත් සහතිකය දිනාගත්තේමි ,මගේ වටා සිටි ආ...
05/05/2026

සාර්ථකත්වයට යන ගමන කිසිදා තනිවම යා නොහැකියි!
අද මම NVQ LEVEL - 4 ජාත්‍යන්තරයම පිලිගත් සහතිකය දිනාගත්තේමි ,මගේ වටා සිටි ආදරණීය මිනිසුන් කිසිදා අමතක නොකරමි, මන්ද ඔවුන් නොසිටින්නට අද මා මෙතැන නැත,
ඡීවිතයේ හැලහැප්පීම් මැද "අම්මා ඔයාට පුලුවන් "කියල මාව දිරිමත් කල මගේ දියණිය sehansa sithuli ,ඔයාට පුළුවන් ඉනෝකා ඔයාගේ වටිනාකම ඔයා දන්නේ නැහැ කියා සැමවිටම මට පැවසු ගුරුවරිය dushanthi madanayaka ,අක්කේ උඹට පුළුවන් මයේ අක්කේ කියාගෙන දුර රටක සිට මාව දිරිමත් කරපු Sudeni Perera , මාත් සමග නිදිමරපු චුටි අක්කේ කරමු කරමු මම තමුසෙට උදව් කරන්නම් කියාගෙන මගේ පස්සෙන් ඉඳපු "cake භාඡන හෝදන්න අස්කරන්න "😂 මගේ නංගී Lakshmi (පොඞ්ඞා) ශාන්ත මල්ලී නිසා අඳුනා ගත් දිමුතු මල්ලී මම exam එකට හදපු cake, flowers video කරලා මගේ නංගී එක්ක එකතු වෙලා exam එකට කලින් දවසේ ඉඳලම video හද හද හරිද බලන්න අක්කේ වැරදි තියෙනව ද බලන්න පාන්දර පාන්දර වෙන කං phone එකෙන් නිදිමරා ගෙන මා සමග හිටිය Dimuth Dissanayaka මල්ලී ඵ් වගේම මෙම සියලුම කාර්ය වෙනුවෙන් වියහියදම් දැරූ husband, 😍 Asanka Sanjeewa ටත් මගේ හද පිරි ප්‍රණාමය ,ආදරෙයි හැමෝටම ස්තුතියි, මම සහතිකය ගන්න මොහෝතේ ඔයාලා හැමෝම හිතින් මාත් ඵක්ක හිටියා, මට උරදුන් ඔයාලා හැමෝටම පින්🙏🙏🙏❤️❤️❤️❤️😘😘😘

Sprinkle අවුරුදු කේක්.
12/04/2026

Sprinkle අවුරුදු කේක්.

"අවුරුද්දම මතක තියෙන තෑග්ගක් දෙන්න රහම රහ සාස්තරේ Sprinkle Cake...🧑‍🍳🩷🙏👨‍👨‍👧අවුරුදු කෑම මෙසේ රහ වැඩිවෙන්න, නෑ ගමන් යනකොට...
02/04/2026

"අවුරුද්දම මතක තියෙන තෑග්ගක් දෙන්න රහම රහ සාස්තරේ Sprinkle Cake...🧑‍🍳🩷🙏👨‍👨‍👧

අවුරුදු කෑම මෙසේ රහ වැඩිවෙන්න, නෑ ගමන් යනකොට හිත පිරෙන්න අරන්යන්න අදම මැසේජ් එකක් දාල ඔබේ ආසම රස අපිට කියන්න අපි ගෙදරටම එවන්නං 😍😍

🧡 අයිසින් කේක්
🧑‍🍳 බටර් කේක්
🧡රිබන් කේක්
🧑‍🍳චොකොලට් කේක්
🧡 මාර්බල් කේක්

මතක හිටින රහකට අපිට කතාකරන්න..😇

Contact - 0727177555

💙🤍💙🤍💙🤍💙🤍
24/02/2026

💙🤍💙🤍💙🤍💙🤍

Address

No 153/12, Nugemulla Road, Rukmalgama, Pannipiyiya
Kottawa
33928

Website

Alerts

Be the first to know and let us send you an email when Sprinkle flavor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share