23/08/2026
පාසල් කාලයේ අමතක නොවුනු සොදුරු තැන..Main Hall එක.
රස බර කතා - මුලුවල සොදුරු ආදර කතා - මහා ගුටිබැට පුජා - පිට පාරෙන් කැම කන උන් - හොරාට කාලච්ඡේදයක් කට් කරන ස්පොට් එක...
ඔබේ මතකයත් කොමෙන්ට් කරගෙන යන්න...