Kularathne college MUSIC CREW

Kularathne college MUSIC CREW rathnians music crew

19/06/2024

❤❤

 😮😮❤️*සමස්ත ලංකා සංගීත තරග -  2022තරග ශීර්ෂ අංක  2.2.21 යුගල වාදනය(ජේෂ්ඨ 2)/මිශ්‍ර/ඛ්‍යාල් හෝ ගත් වාදන අංශයේ ප්‍රථම ස්ථා...
20/11/2022

😮😮❤️

*සමස්ත ලංකා සංගීත තරග - 2022
තරග ශීර්ෂ අංක 2.2.21 යුගල වාදනය(ජේෂ්ඨ 2)/මිශ්‍ර/ඛ්‍යාල් හෝ ගත් වාදන අංශයේ ප්‍රථම ස්ථානය ගා/පී.ද.එස්.කුලරත්න විද්‍යාලයට.❤️❤️

°°° 2016 න් පසු කුලරත්න විද්‍යාලය සමස්ත ලංකා පළමු ස්ථානයක් ලබාගැනීම විශේෂත්වයකි.

°°° කුලරන් ඉතිහාසයේ යුගල වාදනයක් සදහා සමස්ත ලංකා නියෝජනය කළ පළමු අවස්තාව මෙය වන අතර එම මුල් තරගයෙන්ම ප්‍රථම ස්ථානය ලබාගැනීම විශේෂත්වයකි.

°°° මීට පෙර සමූහ නොවන තරගයක් සමස්ත ලංකා පළමු ස්ථානය ලබාඇත්තේ 2006 වසරේදීය.

° මේ සදහා ඇප කැපවී කටයුතු කළ Nimesha Edirimuni , Shirani Renuka සංගීත ආචාර්යවරියන්ට,සහභාගී වූ සිසු දරුවන්ට සහ ඔවුනට ඒ සදහා මගපෙන්වීම් කළ jagath senarathna විදුහල්පතිතුමන්ට සුභපැතුම්! 💐

❤️ never ended story ❤️
12/11/2022

❤️ never ended story ❤️

රටේ වර්තමාන් තත්වය හමුවේ,කුලරන් දූ පුතුන් හා ගුරුවරුන් එකතුව සිදුකල මහගු පිංකමක්..පිං සිතින් නරඹන්න
26/07/2021

රටේ වර්තමාන් තත්වය හමුවේ,කුලරන් දූ පුතුන් හා ගුරුවරුන් එකතුව සිදුකල මහගු පිංකමක්..පිං සිතින් නරඹන්න

Address

Ananda College, Kottawa
Kottawa
10330

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Kularathne college MUSIC CREW posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category