S T R E A M o N

S T R E A M o N -------- Have a Good day! ---------
(1)

21/06/2026

මිසිස් සලේගෙන් දවසක් ගානේ රෝහල ඉස්සරහ තැපලා සැප දුක අහන සුඛර මාධ්‍යකාරයෝ පාස්කුවෙන් තුවාල වෙලා මාස ගණන් රෝහල් වල හිටපු එක දරැවෙක්ගෙ සැපදුක ඇහුවද?
බඩගෝස්තර මාධ්‍ය හිගන්නො

17/06/2026

Anjala Bandara the Saviour!

163 in the 1st Innings
188* so far in the 2nd Innings

Anjala Bandara ආයෙත් වතාවක් කන්ඩායම අසිරු තැනක ඉන්නැද්දි ලොකු ඉනිමක් ගහනවා. 200ට කිට්ටු කරලා ඉන්නේ නමුත් වැස්ස නිසා තරඟය නවත්තලා තියෙන්නේ.

පලවෙනි ඉනිමේ SL Emerging side එක 119/6 ඉඳලා 356ට ගෙනියන්න සමත් වුනා.
දෙවනි ඉනිමේ 91/5 ඉඳලා දැන් 401/8. මතක තියාගන්න Windies ලා 25ක lead එකක් තියන් හිටියේ. ඒකයි මේ knock දෙක special වෙන්නේ.

මේ අවුරුදු 22ක කොල්ලා සැහෙන ලොකු පාඩමක් සමහර senior ක්‍රීඩකයින්ට මෙවෙනකොට උගන්නනවා. Fight කරන්නේ කොහොමද, focus එක, determination එක සහා තමන්ගේ හැකියාවන් ගැන තියෙන self confidence (Over Confidence නේ බහුතරයක්ට) එක.

Keep shining, young man! Looking forward to seeing you achieve great heights.

හ්ම්ම්.. ATTCk
15/06/2026

හ්ම්ම්.. ATTCk

15/06/2026

Wahab Sooryawanshi vs Srilanka A Team moment 🙏😊

15/06/2026

සූර්යවංශී කවුද බං අපිට. 😀

15/06/2026

ලේසියෙන් දිනන්න තිබ්බ එක.
එශාන් කැච්
දස්සා කැච්
චමීර සෙල්ලම් කරේ WI වලට අද.

Live match Today
15/06/2026

Live match Today

14/06/2026

VIP 👌

14/06/2026

ඔයා මෝඩයි කියලා හිතන්න එපා පැණිදෙනිය බස් වලට දුවන් ඇවිත් නගින අයත් ඉන්නවා.
😪😎 #

Address

Kottawa
10230

Alerts

Be the first to know and let us send you an email when S T R E A M o N posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share