Sanchalana Dancing Academy

Sanchalana Dancing Academy Connect us for your wedding function or special events 0769077578

Connect us for your wedding homecoming & every welcome event 0769077578
02/01/2026

Connect us for your wedding homecoming & every welcome event 0769077578

ආයුබොවන්  .🙏ඔබගෙ සියලු පැතුම් සිතන අයුරින්ම සපල වන  නව වසරක් වේවා...... දිගාසිරි ලැබ චිරත් කලක් යෙහෙන් වැජබේවා......😍🙏
01/01/2026

ආයුබොවන් .🙏
ඔබගෙ සියලු පැතුම් සිතන අයුරින්ම සපල වන නව වසරක් වේවා......
දිගාසිරි ලැබ චිරත් කලක් යෙහෙන් වැජබේවා......😍🙏

2026පන්ති සදහා නවක සිසුන් බදවා ගැනීම ඇරබුනා.⭕ලියාපදිංචිවීමට  නම වයස whatsapp කරන්න 📌 යටියන්තොටhttps://chat.whatsapp.com/...
24/12/2025

2026
පන්ති සදහා නවක සිසුන් බදවා ගැනීම ඇරබුනා.

⭕ලියාපදිංචිවීමට නම වයස whatsapp කරන්න

📌 යටියන්තොට
https://chat.whatsapp.com/Iz368yCVafT7Dr69GlQqxV?mode=hqrc

Sanchalana Dancing Academy

2026පන්ති සදහා නවක සිසුන් බදවා ගැනීම ඇරබුනා.⭕ලියාපදිංචිවීමට  නම වයස whatsapp කරන්න 📌 යටියන්තොටhttps://chat.whatsapp.com/...
16/12/2025

2026
පන්ති සදහා නවක සිසුන් බදවා ගැනීම ඇරබුනා.

⭕ලියාපදිංචිවීමට නම වයස whatsapp කරන්න

📌 යටියන්තොට
https://chat.whatsapp.com/Iz368yCVafT7Dr69GlQqxV?mode=hqrc

Achala Ñîmâłthî Eshan

Design එකත් මගේ  ඇදුමත් මගේ 😍😍😍 Sanchalana costume design 👍
12/12/2025

Design එකත් මගේ ඇදුමත් මගේ 😍😍😍
Sanchalana costume design 👍

ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති සබරගමු පළාත් රාජ්‍ය සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව අන්තර් කලායතන නර්තන තරගාවලි...
12/12/2025

ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති සබරගමු පළාත් රාජ්‍ය සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව අන්තර් කලායතන නර්තන තරගාවලියේ ජයග්‍රාහී කලායතන සඳහා සහතිකපත් ප්‍රධානෝත්සවය 2025 ..❤
පොල් පදය හා පතුරු නර්තනය දෙවන ස්ථාන දෙකක් හිමිකර ගනිමින් #කිතුල්ගල_සංචලන_කලායතනය විසින් සහතිකපත්‍ර ලබාගත් අවස්ථාව, 🏆🥈

මා සමග අත්වැල් බැදන් මේ තරම් දුර ඇවිද ආ ආදරණීය මිනිසුනි ඔබට ස්තුතියි 🙏❤️❤️❤️

එවු ගල් මුල් සියල්ල මා මල්සේ දරා ගත්තා 👍
ඉතින් තවත් යායුතුය බොහෝ දුර ❤️🙏
#දිනෙවා_තව_තවත්_සංචලන🏆🏆

#කිතුල්ගලට_අභිමානයෙන් 🙏🔥🏆

නවක සිසුන් බදවා ගැනීම දැන් ඇරඹුණා
12/12/2025

නවක සිසුන් බදවා ගැනීම දැන් ඇරඹුණා

Kathak dance
12/12/2025

Kathak dance

12/12/2025

ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති සබරගමු පළාත් රාජ්‍ය සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව අන්තර් කලායතන නර්තන තරගාවලියේ ජයග්‍රාහී කලායතන සඳහා සහතිකපත් ප්‍රධානෝත්සවය 2025 ..❤
පොල් පදය හා පතුරු නර්තනය දෙවන ස්ථාන දෙකක් හිමිකර ගනිමින් කිතුල්ගල සංචලන කලායතනය විසින් සහතිකපත්‍ර ලබාගත් අවස්ථාව, 🏆🥈

මා සමග අත්වැල් බැදන් මේ තරම් දුර ඇවිද ආ ආදරණීය මිනිසුනි ඔබට ස්තුතියි 🙏❤️❤️❤️

එවු ගල් මුල් සියල්ල මා මල්සේ දරා ගත්තා 👍
ඉතින් තවත් යායුතුය බොහෝ දුර ❤️🙏
දිනෙවා තව තවත් සංචලන🏆🏆

Sanchalana Dancing Academy

Address

Batakiththa, Kithulgala
Kitulgala

Alerts

Be the first to know and let us send you an email when Sanchalana Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Sanchalana Dancing Academy:

Share

Category