13/08/2026
🪷 වස් ආරාධනා 2026 | වැසි සළු පූජාව 🙏
ශ්‍රද්ධාවෙන් පිරුණු සිත් එක්වූ පින්බර දිනයක්…
2026 වස් ආරාධනා කිරීම සහ වැසි සළු පූජාව කිලිනොච්චිය සරසවි විහාරස්ථානයේදී පැවැත්විණි.
එම උතුම් පුණ්‍ය අවස්ථාවේ මතකයන් මෙසේ සේයා රූ අතරින්… 📸🪷
பக்தியும் புண்ணியமும் நிறைந்த ஒரு சிறப்பான நாள்…
2026 ஆம் ஆண்டிற்கான வஸ் அழைப்பும் மழைக்கால ஆடை பூஜையும் கிளிநொச்சி சரஸ்வதி விகாரையில் நடைபெற்றது.
அந்த புனித நிகழ்வின் நினைவுகள் புகைப்படங்களாக… 📸🪷
A day filled with devotion, blessings and togetherness…
The 2026 Vas Aradhana and Rain Robe Offering Ceremony was held at Sarasavi Viharaya, Kilinochchi.
Reliving the sacred moments through these photographs… 📸🪷
📸 Chathuranga Gunasekara JaffnaROAR | Photo Album
තල් අරණේ දම්සක් නද Thal Arane Damsak Nada