4th eye australia

  • Home
  • 4th eye australia

4th eye australia 4th eye australia We are a company that aims to rebuild and support the Sri Lankan Cinema by Taking it world wide.

We aim to bring quality products to Life and be a support system to the cinema. You can now with the help of Cinema Ceylon enjoy a new movie at the comfort and the warmth of your home. We expect everybody that wants to see the protection and sustenance of the Sri Lankan Cinema to join hands with us. We aim to maintain quality over quantity and we will be providing you with a comfortable and a brand new experience like never before.

02/02/2026
මෙච්චර ලගට වටවෙලා වායෝ කොන්සර්ට් එකක් බලන්නආයේ චාන්ස් එකක් එන්නේ නෑඅපි වටේට .. අපි කැමතිම වායෝ බෑන්ඩ් එක මැදමේ 360° චානස...
21/10/2025

මෙච්චර ලගට වටවෙලා වායෝ කොන්සර්ට් එකක් බලන්න
ආයේ චාන්ස් එකක් එන්නේ නෑ
අපි වටේට .. අපි කැමතිම වායෝ බෑන්ඩ් එක මැද
මේ 360° චානස් එක මෙල්බර්න් ඔයාලට විතරමයි

WAYO YAAMAYA (වායෝ යාමය) - Melbourne 360°

ටිකට් ඉවර උනාට පස්සේ දුක් වෙනවට වඩා ඔයාගේ ටිකට් එක දැන්ම ගන්න
👉 https://auslankatickets.com/event/wayo-yamaya-360-melbourne/

📅 Date: Sunday, 2nd November 2025
🕕 Time: 6:30 PM
📍 Venue: Melbourne Pavilion
📞 More Info : Thari | +61 431 286 034
🍴 Food stalls | 👨‍👩‍👧‍👦 Family Friendly | 🎶 360° Music Magic

30/09/2025
19/07/2025

බහුචිතවාදියා | Bahuchithawadiya Movie - Australia Screenings Bahuchithawadiya is a Sinhala movie starring Kalana Gunasekara, Veena Jayakody, Lakshman Mendis and Damitha Abeyratne in prominent roles. It is written and directed by Malaka Dewapriya. Distributed by Awakasha Enter...

14/06/2025

"Lankara Lanka" - CULTURAL SHOW - MELBOURNE - 6pm to 8pm "ලංකාර ලංකා" සංස්කෘතික සංදර්ශනය කාලෙකට පස්සෙ අපේ නැටුම්, ගැයුම් බෙර වාදන එක්ක සංස්කෘතික සංද.....

දෙරණ සිනමා සම්මාන උළෙලෙ හි, "කෙටි චිත්‍රපට අංශය" සඳහා නිර්මාණ බාර ගැනීම දැන් ඇරඹුනා!𝐓𝐇𝐄 𝐓𝐄𝐍𝐓𝐇 𝐃𝐄𝐑𝐀𝐍𝐀 𝐋𝐔𝐗 𝐅𝐈𝐋𝐌 𝐀𝐖𝐀𝐑𝐃𝐒 𝟐𝟎𝟐...
07/06/2025

දෙරණ සිනමා සම්මාන උළෙලෙ හි, "කෙටි චිත්‍රපට අංශය" සඳහා නිර්මාණ බාර ගැනීම දැන් ඇරඹුනා!

𝐓𝐇𝐄 𝐓𝐄𝐍𝐓𝐇 𝐃𝐄𝐑𝐀𝐍𝐀 𝐋𝐔𝐗 𝐅𝐈𝐋𝐌 𝐀𝐖𝐀𝐑𝐃𝐒 𝟐𝟎𝟐𝟓 🎬✨

ඔබත් සිනමාවට ලැදි කෙටි චිත්‍රපටකරුවෙකු නම්,
සිනමාවට ආදරය කරන සිනමාලෝලියෙකු නම්,
දැන්ම ඔබේ කෙටි චිත්‍රපටයත් අපට යොමු කරන්න.

අයදුම්පත යොමු කිරීමට:
https://forms.gle/fZQn4vByL6ZtJusr6

CINEMA OF TOMORROW | Short Film Competition

වැඩිදුර විස්තර දැනගැනීමට අමතන්න:
077 166 44 87

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.ඒ රෝගී තත්ත්වයක් හේ...
23/05/2025

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 76 වන වියේ පසුවුණි.

එකී මෙකී නොකී ජනප්‍රිය නලු නිලියන් රැසක් සමඟින්, වසරේ සිනා සාගරය "හවුස්ෆුල්" මැයි 29 වනදා සිට ඔබේ සිනමා හලේදී! ඉසුරු ලොක...
18/05/2025

එකී මෙකී නොකී ජනප්‍රිය නලු නිලියන් රැසක් සමඟින්, වසරේ සිනා සාගරය "හවුස්ෆුල්" මැයි 29 වනදා සිට ඔබේ සිනමා හලේදී!

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චුලක්ෂි රණතුංග, ජීවන් කුමාරතුංග, මිහිර සිරිතිලක, නිලන්ති ඩයස්, කුසුම් රේණු ඇතුලු ජනකාන්ත නලු නිලියන් රැසක්...

මොහාන් පෙරේරා නිෂ්පාදනයක්!
සුනිල් ප්‍රනාන්දු - ගිහානි වීරසිංහ සම නිෂ්පාදනයක්!

ශ්‍රී ලාල් ප්‍රියදේවගේ අලුත්ම සිනමා අධ්‍යක්ෂණය...

හවුස්ෆුල් | මැයි 29 වනදා සිට දිවයින පුරා සිනමාහල් වල..

18/05/2025

සෞම්‍ය ලියනගේ - නදීශා හේමමාලි ප්‍රධාන චරිත රඟන, ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ "චන්දරේගෙ Wife" (Mammal's Love) අලුත්ම සිංහල චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අවසන් වී තිබෙනවා.

ජෙහාන් අප්පුහාමි - දුලීකා මාරපන ඇතුලු තවත් ජනකාන්ත නලු නිලියන් රැසකුත් මෙහි රංගනයෙන් එක්වන බවට පැවසෙනවා.

කර්ම, 28, සංසාරේ දඩයක්කාරයා ඇතුලු සම්මානනීය සිනමාපට රැසක් ඔබ වෙතට ගෙනා ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කරන නවතම සිනමා නිර්මාණය වන්නේ මෙයයි.

"චන්දරේගෙ wife ඔයාගෙ වයිෆ් වගේ නෙමෙයි"

Address

Melbourne.

Opening Hours

Monday 09:00 - 05:30
Tuesday 09:00 - 05:30
Wednesday 09:00 - 05:30
Thursday 09:00 - 05:30
Friday 09:00 - 05:30
Saturday 09:00 - 05:30

Website

Alerts

Be the first to know and let us send you an email when 4th eye australia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to 4th eye australia:

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share