Richi Dairies lanka PVT Ltd

Richi Dairies lanka PVT Ltd Richi Dairies Lanka 🇱🇰
🥛 High-quality dairy products
🌱 Farm-fresh goodness

🥛🌿 රිචි සෙට් කිරි – රසයෙන් පිරි, ගුණයෙන් සපිරි! 💚ඔබේ පවුලේ ආදරණීයයන් සමඟ බෙදාගන්න, නැවුම් කිරි රසයෙන් පිරුණු රිචි සෙට් ක...
14/08/2026

🥛🌿 රිචි සෙට් කිරි – රසයෙන් පිරි, ගුණයෙන් සපිරි! 💚

ඔබේ පවුලේ ආදරණීයයන් සමඟ බෙදාගන්න, නැවුම් කිරි රසයෙන් පිරුණු රිචි සෙට් කිරි. 😋🥛

🌿 100% ශ්‍රී ලාංකික කිරිවලින්
💚 උසස් තත්ත්වයෙන් නිෂ්පාදිත
💪 ශක්තියෙන් පිරි දවසකට
😋 රසවත් කිරි රසයක්

යහගුණයට එක් කළ අපේකම 🇱🇰💚

අදම රිචි සෙට් කිරි රස බලන්න! 🥛✨

🌟 විශිෂ්ටත්වය කරා – නව පරපුරේ ව්‍යවසායකත්වයට අත්වැලක්! 🌟පස්සර මධ්‍ය විද්‍යාලයේ වාණිජ අංශය විසින් සංවිධානය කරන ලද Auctor ...
14/08/2026

🌟 විශිෂ්ටත්වය කරා – නව පරපුරේ ව්‍යවසායකත්වයට අත්වැලක්! 🌟

පස්සර මධ්‍ය විද්‍යාලයේ වාණිජ අංශය විසින් සංවිධානය කරන ලද Auctor 2026 වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අපගේ රිචි ඩේරීස් ලංකා (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂතුමා සහභාගී වීමට ලැබීම අපට මහත් ගෞරවයක් හා සතුටක්. 💚

අනාගත ව්‍යවසායකයින්ගේ දැනුම, හැකියාවන්, නායකත්වය සහ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම සඳහා මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම සැබවින්ම අගය කළ යුතු කාර්යයකි. 👏🌟

මෙම වටිනා අවස්ථාව සඳහා අප වෙත ලබාදුන් ආරාධනය පිළිබඳව පස්සර මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමන්, වාණිජ අංශයේ ගුරුභවතුන් සහ Auctor 2026 සංවිධායක මණ්ඩලයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏💐

අනාගත පරපුරේ ව්‍යවසායකත්ව සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය දැනුම, ධෛර්යය සහ අත්වැල ලබාදෙමින් ඔවුන් සමඟ ඉදිරියට යාමට අපි කැපවී සිටිමු. 💚🇱🇰

රිචි ඩේරීස් ලංකා (පුද්.) සමාගම
“යහගුණයට එක් කළ අපේකම.” 💚

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!
28/06/2026

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!

For more details _ call us 0760958455/0760958460/0572281014
25/06/2026

For more details _ call us 0760958455/0760958460/0572281014

🌕 පොසොන් දන්සැල් සඳහා විශේෂ මිල ගණන්! 🌕Richi Dairies වෙතින් යෝගට්, අයිස්ක්‍රීම් සහ අනෙකුත් කිරි නිෂ්පාදන විශේෂ දන්සැල් ම...
15/06/2026

🌕 පොසොන් දන්සැල් සඳහා විශේෂ මිල ගණන්! 🌕

Richi Dairies වෙතින් යෝගට්, අයිස්ක්‍රීම් සහ අනෙකුත් කිරි නිෂ්පාදන විශේෂ දන්සැල් මිල ගණන් යටතේ ලබාගන්න.

📞 076 095 8453 | 076 095 8455 | 076 095 8450

🙏 ඔබේ පොසොන් දන්සැල රසවත් කරගන්න Richi Dairies Lanka (PVT) LTD සමඟ.

We were delighted to welcome the students of the Faculty of Management of University of Ruhuna to our organization for a...
06/06/2026

We were delighted to welcome the students of the Faculty of Management of University of Ruhuna to our organization for an educational visit focused on entrepreneurship, business operations, and practical management practices.

As part of the program, our Managing Director conducted an insightful session, sharing valuable entrepreneurial experiences, business challenges, success stories, and lessons learned throughout the journey of building and managing a successful enterprise. The session provided students with a unique opportunity to gain real-world knowledge beyond the classroom and understand the practical aspects of entrepreneurship and business leadership.

We are proud to contribute to the development of future professionals by sharing industry expertise and fostering stronger connections between academia and the corporate sector. We sincerely thank the students and academic staff for their visit and wish them every success in their future endeavors

Students from the Department of Management Studies of Sabaragamuwa University of Sri Lanka visited Richi Dairies Lanka (...
28/05/2026

Students from the Department of Management Studies of Sabaragamuwa University of Sri Lanka visited Richi Dairies Lanka (Pvt) Ltd for an educational and industrial exposure program.

During the visit, the Chairman of the company, Mr Priyantha kumara Manathunga, conducted an inspiring lecture on entrepreneurship, sharing valuable knowledge and practical experiences related to business development, leadership, and the growth journey of the company.

The session provided the students with a meaningful opportunity to gain real-world business insights and understand the practical aspects of entrepreneurship and the dairy industry.

From Richi dairies Lanka(pvt)Ltd
08/05/2026

From Richi dairies Lanka(pvt)Ltd

07/05/2026
19/03/2026

Address

Keppitipola
90350

Alerts

Be the first to know and let us send you an email when Richi Dairies lanka PVT Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Richi Dairies lanka PVT Ltd:

Shortcuts

Share