Samee & Saja

Directions

Samee & Saja ටිකක් හිනාවෙලා ලේ පිරිසිදු කරගන්න මේ පැත්තට ඇවිත් යන්න එන්න.. ���

27/09/2026

යහපත් දිවියකට බිරිඳ ගෙන් උපදෙසක්..😇😇

26/09/2026

තට්ටයො පට්ට කට්ටයි ලු නේ..😁😅😂😇
Mention කරන් යමු ඔයාගෙත් ඉන්න තට්ට මිතුරාව 😁😂😁

25/09/2026

කට වැරදිල ඇත්ත කියවුනා නේ😬😬

24/09/2026

කැළණි ගඟේ මෙ වන විට තත්වය..උදැසන සිට කඩින් කඩ වැසි වැටුන අතර මේ වන විට
මෙම ප්‍රදේශය⁣ට දැඩි සුලඟක් සමඟ ධා⁣රානිපාත වැසි.
අවධානයෙන් ඉන්න.!!!😬😬
ඔයාලගෙ පැතිවල තත්වය කොහොමද 😲😲
Date - 24/09/2026
Time 14.11pm
Location - පෑලියගොඩ 4කනුව..

24/09/2026

ජීවි⁣තේටම හා කිව්වේ එක දේකට විතරයි 😠😡😬

23/09/2026

ඔයැයි මට කිවිවා නේ මගේ පෙම්වතී වෙන්න කැමතියි කියල..😇🤔🤩🤩

22/09/2026

ටං ටං ගාලා වදිනව තමුසෙගෙ මොනවහරි..😡😡

21/09/2026

කැළණි ගඟේ මෙ වන විට තත්වය..
මෙම ප්‍රදේශය⁣ට දැඩි සුලඟක් සමඟ ධා⁣රානිපාත වැසි.
අවධානයෙන් ඉන්න.!!!
Date - 21/09/2026
Time 12.15pm
Location - පෑලියගොඩ 4කනුව..

21/09/2026

මෝල් ගහක් ගිලලද බන් ?? 🤔😡😠😁

20/09/2026

ගෑනු උනාම දැනගන්න ඕනෙ පිරිමි කියන දෙවල් අහන්න..😁😁

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Samee & Saja posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share