27/10/2025
ඉන්දියාවෙන් ආනයනය කරන ලද එක් එක් මත්ස්‍ය විශේෂ සඳහා වෙන් වෙන් වශයෙන් සැකසූ ප්‍රෝටීනමය ආහාර
▶ සාමාන්‍ය ආහාර වලට වඩා ප්‍රෝටීන ගුණයෙන් ඉහළ වේ.
▶ විචිත්‍ර ස්වාභාවික වර්ණ ඉස්මතු කරයි.
▶ මසුන්ගේ නීරෝගී බව සහ දිගු ආයු කාලය සඳහා උපකාරී වේ.
▶ ඉක්මන් වර්ධනය සහ රෝග වලට එරෙහි ප්‍රතිශක්තිය වැඩි වේ.
▶ කෘතිම ආකලන නොමැත.
▶ ජල දූෂණය අවම වේ.
▶ කුඩා මසුන්ගේ සිට විශාල මසුන් දක්වා ප්‍රමාණ රැසකින් ලබාගත හැක.
▶ තොග සහ සිල්ලර වශයෙන් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව ඇත.
Arowana Sticks (පාවෙන කුරු)
Arowanas, Large Cichlids, Oscars, Peacock Bass
Protein - 44%
Koi Joy (පාවෙන පෙති)
All Types of Koi Fish
Protein - 38%
Bits (සෙමෙන් ගිලෙන)
All Type of Discus, Danios, Barbs
Protein - 43%
Micro Bits (සෙමෙන් ගිලෙන)
Tetras, Rosboras, Danios
Protein - 43%
Flowerhorn Pellets (පාවෙන පෙති)
All Types of Flowerhorn and Kamfa
Protein - 45%
Goldfish Pellets (පාවෙන පෙති)
Goldfish, Ryunkin, Red Cap, Ranchu, Lion head
Protein - 42%
Cichlid Pellets (පාවෙන පෙති)
All varieties of Small & big Cichlids
Protein - 45%
Betta Pellets (පාවෙන පෙති)
Crown tail, Long fin, Big eared, Koi Fighters
Protein - 40%
Faux Worms (සෙමෙන් ගිලෙන කූරු)
Discus, Loaches, Large tetras, Small Cichlids
Protein - 46%
Guppy Pellets (පාවෙන පෙති)
Guppy & small surface eating fish
Protein - 40%
Red Enhance Pellets (පාවෙන පෙති)
Parrot fish & Red Coloured Fish
Protein - 40%
Turtle Sticks (පාවෙන කූරු)
Suitable for turtles, Amphibians
Protein - 38%
Herbivore Wafers (ගිලෙන වේෆර්ස්)
Mollies, Mbunas, Plecos
Protein - 30%
Marine Wafers (සෙමෙන් ගිලෙන වේෆර්ස්)
Marine Angels, Clown fish, Royal Gramma, Clown Trigger
Protein - 38%
Ornamental Fish Wafers (සෙමෙන් ගිලෙන වේෆර්ස්)
Angels, Gouramis, Goldfish, Barbs, Rainbows
Protein - 39%
Marine Algae & Seaweed Wafers (සෙමෙන් ගිලෙන වේෆර්ස්)
Surgeons, Tangs, Angels
Protein - 40%
Breeder & Growers feed (සෙමෙන් ගිලෙන)
කුඩා මත්ස්‍ය පැටවුන් සඳහා
Protein - 52%