28/04/2026
Smart Agri Budget Ongoing Project 🌿
📌 Box Bar Frame
📌 Inset Proof Net
📌 Poly Mulch
📌 Grow Bags With Media
📌 Drip Irrigation With Fertilizer Unit
📌 Shade Net
--------------------------------------------------------
🌿බොක්ස් බාර් සැකිල්ල, කෘමි ප්‍රතිරෝදි දැල , මල්ච් පොලිතීන්, වගා මාද්‍ය සහ වගා බදුන් ,බිංදු ජල සම්පාදන පද්ධතිය සහ පොහොර ඒකකය, සෙවන දැල .....සියලුම අංග මෙම ව්‍යාපෘතියට මෙම සියලුම අංග ඇතුළත් වේ.
අවම වර්ග අඩි 1000 සිට ඉහළට .... 🌿