SASANI Institute for Music

SASANI Institute for Music Classes, Symposiums, Concerts, Exams, Workshops
Conducted by Renowned People around the Globe. Best Contact us for more indformation!

16/07/2026

62nd Ninaad Music Competition 2026
All information and guidlines will be shared soon on all our social media handles.
Registrations will be closed on 20th August 2026.

New Admission! 🌸
13/07/2026

New Admission! 🌸

Āj Māī Mōhana is a Hōri song which will be released on the sacred day of Jagannath Rath Yatra Festival !We offer a music...
09/07/2026

Āj Māī Mōhana is a Hōri song which will be released on the sacred day of Jagannath Rath Yatra Festival !
We offer a musical tribute to Lord Jagannath !

Vocal : Palinda Udawela Arachchi
Tabla : Lakpiya Abesinghe
Harmonium : Pamalka Manjitha Karunanayake

Please save or pre order the track! ❤️🥰💐

13/06/2026
29/05/2026

Very Beautiful Bandish from Talegaonker Parivar! ❤️

01/05/2026

Pamalka Manjitha Karunanayake
Pamalka 🦋🍀❤️🌸


to nurture Sri Lankan music industry by giving knowledge, expertise, and ethics of art of music.

නව බඳවා ගැනීම් ඇරඹුණා! කෑගල්ල නගරයට පැමිණිය හැකි ඔබට මෙන්න අනගි අවස්ථාවක්. (කොළඹ-මරදාන, කෑගල්ල සහ පන්නිපිටියේ දී පමණක් භ...
30/04/2026

නව බඳවා ගැනීම් ඇරඹුණා!

කෑගල්ල නගරයට පැමිණිය හැකි ඔබට මෙන්න අනගි අවස්ථාවක්.
(කොළඹ-මරදාන, කෑගල්ල සහ පන්නිපිටියේ දී පමණක් භෞතික ව පන්ති පැවැත් වේ. උසස් පෙළ පන්තිය මාර්ගගත ව පැවැත් වේ.)

2026 මැයි මස 03 වැනිදා, ඉරිදා දින සිට සෑම ඉරිදාවක ම, සසනි සංගීත ආතයනේ ප්‍රධාන ශාඛාවේ දී පෙ.ව. 08.30 සිට ප.ව.12.00 දක්වා කාලය තුළ කටහඬ පුහුණුවීම් සහ ගායනය පන්ති‍යත්,
ප.ව. 01.00 සිට ප.ව. 04.30 දක්වා වාදනය පන්තියත් පැවැත් වේ.
සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා නිසා, අද ම ඔබගේ පැමිණීම තහවුරු කර Whatsapp පණිවිඩයක් එවන්න.
විශිෂ්ට සංගීතවේදියකු වීමට ඔබට මූලික අඩිතාලම අපෙන්. එතැන් සිට ඔබගේ දැනුම, කුශලතා, ආකල්ප මෙන් ම ජාතික සහ අන්තර්ජාතික මට්ටමේ සංගීතවේදීන් සහ ප්‍රසංග ආදිය සඳහා කලාකරුවකු ලෙස ඉදිරිපත් වීමේ අවස්ථාවන් ද ඔබට මෙමඟින් හිමි වේ.

එමෙන් ම,

මාර්ගගත ක්‍රමයට ඔබට සහභාගී විය හැකි, වසර 17ක අත්දැකීම් සමඟ, සියලු වර්ෂවල දී අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල වරම් නොකඩවා හිමිකර දුන්, අපේ උසස් පෙළ පන්තිය.
සෑම ඉරිදා දිනක ම ප.ව. 09.00 සිට මාර්ගගත ව, ප්‍රායෝගික සහ සිද්ධාන්ත පාඩම් සමබර ව රැගෙන එන, සිසුන් කෙරෙහි වෙන් වෙන් වශයෙන් අවධානය ලබා දෙන, ප්‍රශ්න පත්‍ර, පෙරහුරු අභ්‍යාස, වැඩමුළු ආදිය සියල්ල සමඟින් ඔබට විශිෂ්ට සාමාර්ථයක ලබා දෙන,
නූතනයේ සංගීත මහගෙදර SASANI Institute for Music.

වැඩි විස්තර සඳහා අමතන්න!

සසනි සංගීත ආයතනයේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂ,
ප්‍රාසංගික කලාවේදී (පළමු පෙළ) ගෞරව උපාධිධාරී,
විශ්ව හින්දු රක්ෂා පර්ශදයේ ජාතික සභාපති,
මුස්ලිම් ගායන වෘන්දයේ කලා අධ්‍යක්ෂ,
පණ්ඩිත් රවි ශංකර් සංගීත පදනමේ අන්තර්ජාතික ලේකම්,
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර උපදේශක,
සංගීත් නිපුන්, වාද්‍ය විශාරද, සංගීත් ප්‍රවීන්,
පමල්ක මන්ජිත කරුණානායක
Pamalka Manjitha Karunanayake
0719371725

30/04/2026


to nurture Sri Lankan music industry by giving knowledge, expertise, and ethics of art of music.

Address

F 67-A, Mahakumbura, Ranwala
Kegalle
71000

Alerts

Be the first to know and let us send you an email when SASANI Institute for Music posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share