Denny's Diary

Denny's Diary All the images, quotes and videos used in this page belong to their respective owners.

05/02/2024

ඔබේ දෑතින් අල්ලන් ♥️😌

May your days be painted in gold. May your life be filled with diamonds. May the stars shine bright on your world. May y...
01/01/2024

May your days be painted in gold. May your life be filled with diamonds. May the stars shine bright on your world. May you have a fun-filled year. Happy New Year 2024 💫❤️

25/12/2023
29/09/2023
එයයි මමයි දැන් කතා කරන්නෙම නෑ..හැබැයි එයාගෙයි මගෙයිහැම මතකයක්ම මං ළඟ හරි පරිස්සම් කියල කවදාවත් එයා විශ්වාස කරන එකක් නෑ.....
23/09/2023

එයයි මමයි දැන් කතා කරන්නෙම නෑ..
හැබැයි එයාගෙයි මගෙයි
හැම මතකයක්ම
මං ළඟ හරි පරිස්සම් කියල
කවදාවත් එයා විශ්වාස කරන එකක් නෑ..
ඒත් ඒක තමයි ඇත්ත

ඉස්සර වගේම whatsapp starred messages
තාමත් එයාගෙ ඒවම වෙනකොට,
මට එවපු ෆොටෝස් ඔක්කොම
Folder එක පිටින්ම
තාමත් එහෙම්ම තියෙනකොට,
එයා මට දීපු පුංචි තෑගි
පණ වගේ පරිස්සම් කරනකොට
මට තාමත් මගෙන්ම අහන්න හිතෙනවා
"එයාව අමතක කරගන්න බැරි තරම්
මොනාද වුනේ" කියලා..

මං දන්නෙ නැත්තෙ මෙච්චරයි ,
මං මොකට මෙච්චර ආදරේ කරනවද?

ඔව්ව්ව්ව්ව් අමාරුවෙන් වුණත්
කියන්නම වෙනවා...
මට තාමත් මහ හුඟක්
ඔයාව මතක් වෙනවා! 🥺
❤️🌻

15/09/2023

මම දැකපු ලස්සනම හිනාව තිබුනේ ඔයාට 😌❤️

15/09/2023

😌

25/08/2023

📖️___________________________✍️
නුඹට රෝස මල් මරා දැමිය හැක. 🥀
නමුත් වසන්තය වළක්වාලිය නොහැක____♥️

කිසිම කෙනෙක්ගේ ජීවිතේ Perfect නැහ්..
ඉතිම් අපි හැමවෙලේම හැමෝගෙමම Positive දේවල් විතරක් දැක්කම ඇති..

කවුරු මොනදේ කිව්වත් කරත් ඔයාගේ ජීවිතේ වසන්තය හදා ගන්න ඕනි ඔයා...
කාගෙවත් ප්‍රශ්න වලට උත්තර බදින්න නතර නොවී ඒ හැමෝම ඔයාට සුබ පතන දවස එනකම් ඉවසීමෙන් ඔයාගේ ගමන යන්න 😌

Diary with Abhi Ru

25/08/2023

මට කාලෙකට පස්සෙ දැනෙනවා

මොකක්දෝ අමුත්තක් '

ඔව් පුංචිම පුංචි දුරස්වීමක් ! 🥀
......................................................

නෑ සමහරවිට මං ඒ මවාගෙන වෙන්නැති

උබ තාමත් මට ඉස්සර තරම්ම ආදරේ කරනවා ඇති 😊💖🌸

W R ί T Y :

Address

Kegalle

Alerts

Be the first to know and let us send you an email when Denny's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Denny's Diary:

Share