Korean Lanka

Korean  Lanka 안녕하세요❤️
Korean හීනය පස්සේ දුවන
සියලුම දෙනාගේ අහිංසක බලාපොරොත්තු ඉටුවේවා

බුදු සරණයි !🇰🇷🇱🇰💟

අපේ කොල්ලො කෙල්ලන්ට උදව්වක් කරමු හැමෝම✈️💟
02/09/2023

අපේ කොල්ලො කෙල්ලන්ට උදව්වක් කරමු හැමෝම✈️💟

EPS - TOPIK විභාගය සදහා පෙනීසිටින සියලුම දෙනාටවිභාගය හොදින් ලියන්න ශක්තිය වාසනාව ලැබේවා🇱🇰🇰🇷💟➡️To all those appearing for...
18/05/2023

EPS - TOPIK විභාගය සදහා පෙනීසිටින සියලුම දෙනාට
විභාගය හොදින් ලියන්න ශක්තිය වාසනාව ලැබේවා
🇱🇰🇰🇷💟

➡️To all those appearing for the EPS - TOPIK exam Good luck to write the exam well
🇱🇰🇰🇷💟

➡️EPS - TOPIK தேர்வுக்கு வரும் அனைவருக்கும்
தேர்வை நன்றாக எழுத வாழ்த்துக்கள்
🇱🇰🇰🇷💟

EPS - TOPIK විභාගය සදහා පෙනීසිටින සියලුම දෙනාටවිභාගය හොදින් ලියන්න ශක්තිය වාසනාව ලැබේවා🇱🇰🇰🇷💟➡️To all those appearing for...
12/05/2023

EPS - TOPIK විභාගය සදහා පෙනීසිටින සියලුම දෙනාට
විභාගය හොදින් ලියන්න ශක්තිය වාසනාව ලැබේවා
🇱🇰🇰🇷💟

➡️To all those appearing for the EPS - TOPIK exam Good luck to write the exam well
🇱🇰🇰🇷💟

➡️EPS - TOPIK தேர்வுக்கு வரும் அனைவருக்கும்
தேர்வை நன்றாக எழுத வாழ்த்துக்கள்
🇱🇰🇰🇷💟

08/05/2023

2022 දෙවනි සෙට් එකේ No data කට්ටිය coment එකක් දාගෙන යමුත 🇰🇷🇱🇰

08/05/2023

පාඩම් 60 Grammer ටික
හෑමොටම ගොඩක් වැදගත් වෙයි 🇱🇰🇰🇷❤️
අනිත් ‍යාලුවන්ටත් බලන්න share කරන්න 🙏

1 아 주세요 / 어 주세요 / 해 주세요 = කරල දෙන්න
2 세요 / 으세요 = කරන්න
3 십시오 / 으십시오 = කරන්න
4 로 / 으로 = yam දිශාවකට / පැත්තකට / yam දෙයකින්
5 고 싶다 = කරන්න කැමතියි / කරන්න ආසයි / කරන්න ඕන / කරන්න හිතෙනව
6 ㄹ 까요 / 을 까요 = කරමුද? /කරන්නද ? /කරන්නේ ?/ වෙයිද
7 ㄹ 래요 / 을 래요 = කරමුද? / කරමු / කරන්නේ ?/ කරනවා
8 안 = නැහැ
9 지 않다 = නැහැ
10 네요 = කරනවනේ
11 아서 / 어서 / 해서 = කරන නිසා / කරලා
12 니까 / 으니까 = කරන නිසා / විට
13 ㄹ 때 / 을 때 = කරන විට / විටදී /නම්
14 러 가다 / 으러 가다 = කරන්ඩ යනවා
15 러 오다 / 으러 오다 = කරන්ඩ එනවා
16 러 다니다 / 으러 다니다 = කරන්ඩ යනවා
17 아 / 어 / 해 보다 = කරලා බලන්ඩ
18 아 / 어 / 해 보이다 = වගේ පේනවා
19 ㄹ 거예요 / 을 거예요 = කරනවාද? / කරනවා / කරන්නෙ / කරන්ඩ ඉන්නේ / කිරීමට අවශ්‍යද?
20 ㄹ 게요 / 을 게요 = කරන්නම්
21 나 / 이나 = හෝ / හරි / විතර
22 에서 - 까지 = යම් ස්ථානයක sita තවත් ස්ථානයක් දක්වා
23 부터 - 까지 = යම් කාලයක sita තවත් කාලයක් දක්වා
24 지요 = ද? / නේද?
25 고 = කරලා / ඡේද දෙකක් එක් කිරීමට
26 고 있다 = කරමින් ඉන්නවා / කරගෙන ඉන්නවා
27 고 나서 = කරල ඉවර වෙලා / කිරීමෙන් පසුව
28 는 것 = කරන එක
29 ㄴ 것 같다 / 은 것 같다 = කරල වගේ
30 는 것 같다= කරනව වගේ
31 ㄹ 것 같다 / 을 것 같다 = කරයි වගේ
32 ㄴ 데 / 은 데 / 는데 = කරන හින්දා / නිසා
33 시 / 으시 = kriyapadayata එකතු කිරීමෙන් ගෞරවයක් ගෙනදේ
34 아야 되다 / 하다 - 어야 되다 / 하다 - 해야 되다 / 하다 = කල යුතුයි / කල යුතුය / කල යුතු උනා
35 면 / 으 면 = කරනවානම් / කරන නිසා
36 면서 / 으 면서 = කරමින්
37 면 되다 / 으 면 되다 = කළහම හරි
38 면 안 되다 / 으 면 안 되다 = කිරීම නොකළ යුතුයි
39 기 쉽다 =කරන්ඩ ලෙසියි
40 기 어렵다 = කරන්ඩ අමාරුයි
41 마다 = හැම / සෑම
42 았 으면 좋겠다 / 었 으면 좋겠다 / 했 으면 좋겠다 = කෙරුවනම් හොදයි
43 ㄴ 후에 / 은후에 = කිරීමෙන් පසුව
44 지 마세요 = කරන්න එපා
45 려고 / 으려고 = කිරීමට / කිරීම සඳහා
46 려 면 / 으 려 면 = කිරීමටනම් / කිරීමට අවශ්‍යනම්
47 ㄹ수 있다 / 을 수 있다 = කරන්න පුළුවන් /කරන්න දන්නවා
48 ㄹ수없다 / 을 수없다 = කරන්න බැහැ / කල නොහැකියි / දන්නෙ නැහැ
49 보다 = වඩා /බලනවා
50 지만 = කරන නමුත් / කරනව වුණත් / කරන නිසා
51 ㄴ / 은 = kriyawak අතීත kala කිරීමට yodai
52 는 = කරන
53 ㄹ / 을 = kriyawak අනාගත කාල කිරීමට yodai
54 겠어요 / 겠습니다 = කරන්නම් / කරනවාද / කරනවා / කරන්ඩ හදන්නෙ / යමක් වාගේ
55 는 게 어때요 = කෙරුවනම් කොහොමද / කෙරුවොත් කොහොමද
56 게 = ට / ව
57 ㅂ시다 / 읍시다 = කරමු
58 동안 / 는 동안 = අතර තුර
59 잖아요 = නේ
60 ㄴ 편이다 / 은 편이다 / 는 편이다 = පහසුයි
61다고 하다 / ㄴ 다고 하다 /는 다고 하다 = කරනව කියල කියනව
62 자고 하다 = කරන්න කියල හදන්නෙ
63 라고 하다 / 으라고 하다 = කරන්න කියල කියනවා
64 는지 알다 = කරන්නෙ කියල දන්නවා
65 는지 모르다 = කරන්නෙ කියල දන්නෙ නැහැ
66 ㄹ 것 같다 / 을 것 같다 = කරයි වගේ
67 아 놓다 / 어 놓다 / 해 놓다 = කරල තියන්න
68 거든요 = කරනවනේ
69 아 지다 / 어 지다 / 해 지다 = කරන්න වෙලා / කරන්න වෙනවා
70 ㄴ 데요 / 은 데요 / 는 데요 = කරනවනේ
71 기 전에 = කරන්න කලින්
72 도록 하다 = කරන්න
73 게 됬어요 = කරන්ඩ වෙලා / කරන්ඩ පුළුවන් වෙලා
74 는 것이 중요 하다 = කරන එක වැදගත්
75 ㄹ 것이다 / 을것이다 = අනාගත කාලය හඟවයි
76 ㄴ 적이 있다 / 은 적이 있다 =කරල තියෙනව
77 ㄴ 적이 없다 / 은 적이 없다 = කරල නැහැ
78 지 안도록 조심 하다 = කරන්නෙ නැතිව ප්‍රවේසම් වෙන්ඩ / කරන්නේ කරන්නේ නැතිවෙන්ඩ ප්‍රවේසම් වෙන්ඩ
79 기 때문에 = කරන නිසා
80 ㄴ덕 분에 / 은 덕 분에 = කරපු නිසා
81 기로 하다 = කරන්ඩ තීරණය කළා / කරන්ඩ පොරොන්දු වුණා
82 러 / 으러 = කරන්ඩ
83 못 =බැහැ
84 지 못 하다 = බැහැ
85 자= කරමු
86 였다 / 이였다 = විය
87 지 마세요 / 지 마시오 / 지 마십시오 / 지마라 = කරන්න එපා
88 기 = කිරීමට / කිරීම
89 다가 = කරන ගමන්

Skill Test 🇰🇷Copied 🙏
05/05/2023

Skill Test 🇰🇷
Copied 🙏

04/05/2023

5000
Followers
THANK YOU ❤️🇰🇷🇱🇰

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Korean Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Korean Lanka:

Share