Cycle Pure Incense

Call Directions Website Contact the establishment

Cycle Pure Incense Zero Carbon සහතිකය ලත් Cycle පිවිතුරු හඳුන්කූරු 100% ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි!
(3)

05/10/2026

කාලය ගියත් නොමැකෙන සුවඳක් වගේ, සමහර ගුරු මතක අපේ ජීවිතේ හැමදාමත් රැඳෙනවා. ❤️
මෙදා ගුරු දිනයේ ඔබේ ජීවිතය වෙනස් කළ “ගුරු මතකය” අපට කියන්න.

Lia හෝ Parampara පැකට්ටුවක ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය සඳහන් කර, ඔබේ ගුරු මතකය වචන 100කට නොඅඩුව ලියා අප වෙත එවන්න.නැතහොත් එහි ෆොටෝ එකක් ගෙන වට්සප් කරන්න.

🎁 හොඳම මතක 3ට මුදල් තෑගි
🎁 තවත් 97 දෙනෙකුට තෑගි
🎁 ජයග්‍රාහී මතකවල ගුරුවරුන්ට සහ පාසල්වලටත් ඇගයීම් තෑගි
රුපියල් මිලියනයකට වඩා වටිනා තෑගි රැසක්!

WhatsApp: 076 667 7776

තැපැල් ලිපිනය:
185/1,
ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත,
කොළඹ 07.

“ගුරු මතක සුවඳ” ❤️

#ගුරුමතකසුවඳ

பூஜை நேரத்தின் தெய்வீகத்தை, பாரம்பரிய சாம்பிராணி மணத்துடன் இன்னும் சிறப்பாக்குங்கள். Sama Pure Cup Sambrani, ஒவ்வொரு பூஜ...
01/10/2026

பூஜை நேரத்தின் தெய்வீகத்தை, பாரம்பரிய சாம்பிராணி மணத்துடன் இன்னும் சிறப்பாக்குங்கள்.
Sama Pure Cup Sambrani, ஒவ்வொரு பூஜையிலும் மனதை நிறைக்கும் இனிய நறுமணம்

Suwanda Industries is the manufacturing and marketing arm of Cycle Pure Agarbathies, the world's leading incense stick and pooja product manufacturer. Also the Exclusive Sri Lankan Distributor of IRIS, Lia, DNA & Stop-O Fragrances

01/10/2026

පුංචි මල් පිපෙන්නේ ලෝකයම සුවඳවත් කරන්න. ඒ වගේම හෙට ලොව සුවඳවත් කරන්නේ අපේ පුංචි දරුවෝ.
ලොව පුරා සිටින සියලුම දූ පුතුන්ට සුබම සුබ ලෝක ළමා දිනයක් වේවා!

A fresh, fragrant home is a happier home. Bring home Dream Citronella for a refreshing atmosphere and added comfort for ...
28/09/2026

A fresh, fragrant home is a happier home.
Bring home Dream Citronella for a refreshing atmosphere and added comfort for the whole family. Now available at leading supermarkets.

28/09/2026

සිත නිවන සුවඳක්...

28/09/2026

හෙළ කලා නිපුණත්වයේ අසිරිමත් පූජෝපහාරය 🙏🤍

27/09/2026
27/09/2026

අඳුර නසා බුදු රැස්, දේව තේජස විහිදෙන ගැටබරු පුදබිම 🤍 🍃

Address

No. 692, Rice Mill Road
Katunayake
11450

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 13:00

Telephone

+94769678678

Alerts

Be the first to know and let us send you an email when Cycle Pure Incense posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Cycle Pure Incense:

Shortcuts

Share