My Choice With Dula

My Choice With Dula Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from My Choice With Dula, Katunayake.
(4)

🎂 Custom Birthday Cakes
🎈 Birthday Surprise Decorations
🎁 Balloon Setups & Gift Hampers
📍 Katunayake | Seeduwa | Negombo |
Gampaha | Kotugoda | Ja ela |
Minuwangoda
📲 WhatsApp 075 314 1351

12/08/2026

📍 Delivery – Seeduwa

Office එකක වැඩ කරන යාළුවෝ කිහිපදෙනෙක් එකතු වෙලා, ආදරණීය කෙනෙක් වෙනුවෙන් මේ Surprise එක අපිට භාර දුන්නා. 🥰

අපි මේ ලස්සන Surprise එක සීදූව වෙත අරගෙන ගියා. 🚗🎁

බලන්නකෝ ඒ Surprise එක ලැබුණු වෙලාවේ තිබුණු සතුට! 🥹❤️
මේ වගේ ලස්සන මතකයන් නිර්මාණය කරන්න ලැබෙන එක අපිටත් ලොකු සතුටක්. 💝

📩 Orders & Inquiries – Inbox Us
💝 My Choice With Dula

#සර්ප්‍රයිස් #ආදරණීයමතකයන් ❤️🎁✨

08/08/2026

මේ විශේෂ Surprise එක ආදරණීය අම්මා කෙනෙක් තම දරුවාගේ උපන්දිනය වෙනුවෙන් සූදානම් කළා. ❤️
அன்பான அம்மா ஒருவர் தனது பிள்ளையின் பிறந்தநாளுக்காக இந்த Surprise-ஐ ஏற்பாடு செய்தார். 🎂

📍 Delivery – Wattala

එයාගේ ලස්සන හිනාව අන්තිම වෙනකන් බලන්න. 🥹❤️
அவருடைய அழகான சிரிப்பை கடைசி வரை பாருங்கள்! ✨

05/08/2026

📍 Delivery – Iresha Paints & Trading, Ganemulla

තවත් ලස්සන Surprise Order එකක්... 💝

අලුතින් ආරම්භ කරන Iresha Paints & Trading – Ganemulla වෙනුවෙන් ආදරණීය අක්කා සහ අයියා එකතු වෙලා සූදානම් කළ ලස්සන Money Bouquet එකක්. 💐💰❤️

අලුත් ව්‍යාපාරයකට අලුත් ආරම්භයක් එක්ක ලැබුණු මේ ආදරණීය තෑග්ග My Choice With Dula අපි ආදරෙන් සූදානම් කරලා Ganemulla වෙත භාර දුන්නා. 🥰

✨ අලුත් ආරම්භයට සුබ පැතුම්!
ඔබේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා! ❤️ fans

29/07/2026

📍 Delivery – රද්දොළුගම

💝 තවත් ලස්සන Vehicle Surprise එකක්... 🚗🎉

මේ Order එක මට හරිම විශේෂයි. මගේ හොඳම Customer කෙනෙක් හැම Special Day එකකටම My Choice With Dula තෝරගන්නවා. ඒ විශ්වාසයට හදවතින්ම ස්තූතියි! ❤️

Italy 🇮🇹 සිටින ආදරණීය පෙම්වතා, ලංකාවේ සිටින තම පෙම්වතිය වෙනුවෙන් මේ Vehicle Surprise එක සැලසුම් කළා. Sandu Fernando Salon Sandu By Sandu Fernando

එයාගේ පුදුම වීමත්, ලස්සන හිනාවත් බලන්න... අන්තිම වෙනකන් වීඩියෝ එක බලන්න. 🥹❤️
📩 ඔබත් ඔබේ ආදරණීයයන් පුදුම කරන්න කැමති නම් අදම My Choice With Dula වෙත Inbox කරන්න.

24/07/2026

📍කටුනායක – වළානගොඩ

💝 තවත් ලස්සන Vehicle Surprise එකක්... 🚗🎂

Kuwait 🇰🇼 සිටින ආදරණීය අක්කා කෙනෙක්, ලංකාවේ ඉන්න තම පුංචි නංගිගේ උපන්දිනය වෙනුවෙන් මේ Surprise එක සූදානම් කළා. ❤️

නංගිගේ පුදුම වීමත්, ලස්සන හිනාවත් දැක්කම අපිටත් හරිම සතුටුයි. 🥹💕

📩 ඔබත් ඔබේ ආදරණීයයන් පුදුම කරන්න කැමති නම් අදම My Choice With Dula වෙත Inbox කරන්න.

🚗❤️🎂

22/07/2026

📍Katunayake

🏏🎂 එල්ලේ ක්‍රීඩාවට ආදරය කරන විශේෂ කෙනෙකුගේ උපන්දිනය වෙනුවෙන් ආදරයෙන් සූදානම් කළ Surprise එකක්. 🎁❤️
සතුට බෙදාගන්න ලැබීම තමයි අපේ ලොකුම සතුට. ✨
ඔබගේ ආදරණීයයන් වෙනුවෙන්ත් අමතක නොවන Birthday Surprise එකක් සැලසුම් කරන්න My Choice With Dula සමඟ අදම සම්බන්ධ වන්න. 💝

💝 My Choice With Dula

📩 Orders & Inquiries – Inbox Us

#උපන්දිනය #සර්ප්‍රයිස් #ආදරේ #කේක් #තෑග්ග 🎂🎁❤️

20/07/2026

️📍Deivery - මිනුවන්ගොඩ – නිල්පනාගොඩ..
🎉 අපේ පළමු Vehicle Surprise Delivery! 🚗❤️

ආදරණීය පවුලක් එකතු වෙලා, මිනුවන්ගොඩ – නිල්පනාගොඩ සිටින ආදරණීය පුතෙක්/ආදරවන්තයෙක් වෙනුවෙන් සූදානම් කළ Birthday Surprise එකක්. 🎂🎁

ඒ ලස්සන හිනාව දැක්කම අපිටත් හිත පිරුණා. 🥹❤️

හැම කෙනෙකුටම මේ වගේ ආදරයෙන් පිරුණු පවුලක් ලැබේවා! 🤍

📩 Vehicle Surprise Booking සඳහා අදම Inbox කරන්න.

💝 My Choice With Dula
🚗🎂❤️

15/07/2026

📍 Delivery – ආඬිඅම්බලම, කටුනායක.

❤️ තවත් ලස්සන Birthday Surprise එකක්...

ආදරණීය තරුණියක් තම පෙම්වතාගේ උපන්දිනය විශේෂ කරන්න අපිව විශ්වාස කළා. 💝

ඇය ඉල්ලපු විදිහටම Surprise එක සූදානම් කිරීම ටිකක් අභියෝගයක් වුණත්, "බැහැ" කියන්න අපිට හිතුණේ නැහැ. 🥹

අන්තිමට ලැබුණේ... හිත පිරෙන හිනාවක්. 😊❤️

💝 My Choice With Dula
# ❤️🎂🎁

12/07/2026

📍 Delivery – Katunayake, Avariwatta

🎂 තවත් ලස්සන Cake Order එකක්... ❤️

රට සිට පැමිණෙන ආදරණීය යාළුවා පුදුම කරන්න ආදරෙන් සූදානම් කළ Cake එකක්. 💝

My Choice With Dula ❤️
🎂💖

Address

Katunayake

Alerts

Be the first to know and let us send you an email when My Choice With Dula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to My Choice With Dula:

Shortcuts

Share