Sudu Nelum Creations

Sudu Nelum Creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sudu Nelum Creations, Art, Ambatenna, Katugastota.

​සාම්ප්‍රදායික හෙළ කලාව සහ නවීන බටහිර පන්නයේ කලාව (Traditional & Western Art) එකට මුසු කරන Sudu Nelum Creations වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ සොයන ඕනෑම ආකාරයක කලා නිර්මාණයක් ඉතාමත් උසස් නිමාවකින් සහ සාධාරණ මිලකට අපෙන් ලබාගත හැක.

කලාවට ආදරය කරන ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞 🇱🇰  #අවුරුද්දක්  ゚  ゚  ゚viralシfypシ゚viralシalシ  ゚viralシfypシ゚...
14/04/2026

කලාවට ආදරය කරන ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞 🇱🇰

#අවුරුද්දක් ゚ ゚ ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシfollower ゚highlights

28/03/2026

ගොක් කොළ – අපේ උරුමය, අපේ අභිමානය 🇱🇰
Sri Lanka තුළ අපට ලැබුණු අතිවිශිෂ්ට සම්ප්‍රදායික කලා අතරින් එකක් තමයි ගොක් කොළ සැරසිලි කලාව. ගොක් කොළෙන් නිමවන මේ සුන්දර නිර්මාණ, අපේ සංස්කෘතියේ අලංකාරයත්, ආගමික භක්තියත්, උත්සව වල ගෞරවයත් එකට ගෙන එනවා.
අද කාලේ, නවීන සැරසිලි, artificial decor සහ imported designs වලට ඉඩ දෙමින්, මේ වටිනා කලාව අතුරුදහන් වෙමින් පවතිනවා. ඒත් අපි අමතක නොකළ යුතුයි — ගොක් කොළ කියන්නේ සැරසිල්ලක් විතරක් නෙවෙයි, ඒක අපේ පරම්පරාවෙන් ලැබුණු උරුමයක්.
👉 වෙසක්, පොසොන්, පින්කම්, මංගල උත්සව — මේ හැම අවස්ථාවකම ගොක් කොළ තිබුණා.
👉 ඒකේ තිබුණේ නිර්මාණශීලීත්වය, සරලත්වය, සහ පරිසර හිතකාමී බව.
අපේ වගකීම තමයි,
✔️ මේ කලාව ඉගෙනගන්න
✔️ නව පරම්පරාවට උගන්වන්න
✔️ උත්සව වලදී ගොක් කොළ භාවිතා කරන්න
✔️ දේශීය කලාකරුවන්ට සහාය දක්වන්න
“අපි රැකගත්තොත්මයි – ගොක් කොළ කලාව ජීවමාන වෙන්නේ”
අපේ සම්ප්‍රදාය අහිමි වෙන්න දෙන්න එපා.
අපේ උරුමය අපිම ආරක්ෂා කරගමු. 💚

With Pradeep Volge – I just got recognised as one of their top fans! 🎉
28/03/2026

With Pradeep Volge – I just got recognised as one of their top fans! 🎉

උස අඩි 6 සිමෙන්ති භාවිතයෙන් කරන ලද නිර්මාණය මෙ නිර්මාණ සඳහා ඔබගේ අගය කිරීම් සහ අදහස් ප්‍රකාශ කිරීම් ඉතා අගය කොට සලකමි.ඒ ...
25/03/2026

උස අඩි 6 සිමෙන්ති භාවිතයෙන් කරන ලද නිර්මාණය මෙ නිර්මාණ සඳහා ඔබගේ අගය කිරීම් සහ අදහස් ප්‍රකාශ කිරීම් ඉතා අගය කොට සලකමි.ඒ අදහස් හා පන්නරය තුලින් යන ගමනේදි මා හට තවත් ⁣අලංකාර සහ නව නිර්මාණ කිරීම සඳහා ඔබගේ අදහස් මා හට අභිප්‍රේරණයක්ම වන්නේය. ඔබ සැමට සුභ දවසක් වේවා! nelum creations

24/03/2026

මට හැමෝම කියන්නේ ආර්ට් දිසානායක. මට පුලුවන් හැමවෙලේකම මම හැමදෙනාටම සහයක් වුනා, එ මගේ හැටි, කවුරුත් එක්ක මට තරගයක් නෑ...අපි අද ඉදියිද හෙට මැරෙයිද දන්නේ නෑ...එ නිසා මනුස්සකම හදුනන මිනිසෙක් වෙන්න උත්සහ කරන්න, මගේ පියාපත් මට විශ්වාසයි, සතුටින් ඉන්න හැමවෙලෙම, තෙරැවන් සරණයි! මගේ පේජ් එකට සහය දක්වන ඔබ සැමට ස්තූතියි!

22/03/2026

🔥 “Sniper කියන්නේ වෙඩි තැබීමක් විතරක් නෙවෙයි…” 🔥
Sniper කියන්නේ
🎯 ඉලක්කයට පෙර හිතන මනසක්
🧠 තත්පරයකින් තීරණ ගන්න හැකියාවක්
⏳ අසීමිත ඉවසීමක්
👁️ නොපෙනී සිටිමින් ජයගන්න ශක්තියක්
එය ශබ්දයෙන් නොව… නිශ්ශබ්දයෙන් ජය ගන්න කලාක්
“එක් වෙඩියක්… නමුත් ඒකට පෙර පැය ගණන් සැලසුම්.”

21/03/2026

යාපහුව සි‍‍‍ංහයා - Yapahuwa Lion plaque design for sale Sudu Nelum Creations

Stage Decor for 76th Independence day Celebrations at Puttalam
19/03/2026

Stage Decor for 76th Independence day Celebrations at Puttalam

19/03/2026

Mural art by me with using cement and Auto Spray Painting at SLAF Base Vavniya....

Address

Ambatenna
Katugastota

Telephone

+94769453186

Website

Alerts

Be the first to know and let us send you an email when Sudu Nelum Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Sudu Nelum Creations:

Shortcuts

Share

Category