St.Cecilia Choir, Kadalana

St.Cecilia Choir, Kadalana St. Anthony's Church Kadalana

Happy Sinhala & Tamil New Year !
14/04/2023

Happy Sinhala & Tamil New Year !

“I am the resurrection and the life; whoever believes in me, even if he dies, will live, and everyone who lives and beli...
08/04/2023

“I am the resurrection and the life; whoever believes in me, even if he dies, will live, and everyone who lives and believes in me will never die.” – John 11:25

May you feel the love of God on this blessed day. Happy Easter !

07/04/2023

කල්වරිය වෙත පා නගනවා
වරදකට මා නොකළ කිසිදා
බෝ දනා මා හෙලා දකිනවා
නොදැන මා ඒ ගිය ගමන්

දන්නවානම් ඔබේ පව් බර
ඉසුලුවේ මා කව්ද කියලා
ඔබත් ඇවිදින් කර තබනවා
ගෙවන්නට මේ පව ඔබේ

කන්ද මුදුනේ මා මරා දා
ලෙනක සිරකොට සිරුර මාගේ
උන්සිතූවේ නිම කලයි දැන්
මං කෙරූ ඒ අරගලේ

මරණෙ පරදා දින තුනින් මා
නැගිටුණේ ඒ ඔබ නිසයි
විගස එනවා රැගෙන යන්නට
අදාගත් සැම දන ලොවේ 🖤

Copied

-  Good Friday  -By His Wounds. We Are Healed. Isaiah 53:5
06/04/2023

- Good Friday -

By His Wounds. We Are Healed.
Isaiah 53:5

-  Maundy Thursday  -'' A new command I give you: Love one another. As I have loved you, so you must love one another. "...
05/04/2023

- Maundy Thursday -

'' A new command I give you: Love one another. As I have loved you, so you must love one another. " John 13:34

05/04/2023

Commit yourself to the happiness of another

𝐀𝐥𝐥 𝐅𝐨𝐫 𝐋𝐨𝐯𝐞 '𝟐𝟑
04/04/2023

𝐀𝐥𝐥 𝐅𝐨𝐫 𝐋𝐨𝐯𝐞 '𝟐𝟑

කඩලාන, සාන්ත සිසිලියා ගායනා කණ්ඩායම මගින් සෑම ගොබ් ඉරුදිනකම සංවිධානය කරනු ලබන "All for Love", මෙවරත් අප්‍රේල් මස 2 වන ඉර...
03/04/2023

කඩලාන, සාන්ත සිසිලියා ගායනා කණ්ඩායම මගින් සෑම ගොබ් ඉරුදිනකම සංවිධානය කරනු ලබන "All for Love", මෙවරත් අප්‍රේල් මස 2 වන ඉරිදා Moratuwa Social Care Elders Home හි පැවැත්විණි.

කඩලාන, සාන්ත සිසිලියා ගායනා කණ්ඩායම මගින් සෑම ගොබ් ඉරුදිනකම සංවිධානය කරනු ලබන "All for Love", මෙවරත් අප්‍රේල් මස 2 වන ඉර...
03/04/2023

කඩලාන, සාන්ත සිසිලියා ගායනා කණ්ඩායම මගින් සෑම ගොබ් ඉරුදිනකම සංවිධානය කරනු ලබන "All for Love", මෙවරත් අප්‍රේල් මස 2 වන ඉරිදා Moratuwa Social Care Elders Home හි පැවැත්විණි.

-  PALM  SUNDAY -“ They took branches of palm trees and went forth to meet him, and cried, Hosanna! Blessed is he who co...
01/04/2023

- PALM SUNDAY -

“ They took branches of palm trees and went forth to meet him, and cried, Hosanna! Blessed is he who comes in the name of the Lord ! ” 𝐉𝐨𝐡𝐧 𝟏𝟐:𝟏𝟑

සාන්ත සිසිලියා ගායනා කණ්ඩායම මගින් සෑම ගොබ් ඉරුදිනකම සංවිධානය කරනු ලබන වැඩිහිටි නිවාසයකට ගොස් ඔවුන් සමග කාලය ගතකර විනෝද ...
01/04/2023

සාන්ත සිසිලියා ගායනා කණ්ඩායම මගින් සෑම ගොබ් ඉරුදිනකම සංවිධානය කරනු ලබන වැඩිහිටි නිවාසයකට ගොස් ඔවුන් සමග කාලය ගතකර විනෝද වී ඔවුන්ව සතුටු කිරිමේ වැඩසටහනක් මෙවරත් අප ගායනා කණ්ඩායම මගින් අප්‍රේල් මස 2 වන ඉරිදා ( හෙට ),

Moratuwa Social Care Elders Home හි සවස 3.30 ට සංවිධානය කර ඇත.

එයට අප හා එක්වීමට කැමති සාන්ත සිසිලියා ගායනා කණ්ඩායමේ හිටපු සියලුම සාමාජිකයන්ටත් අනෙකුත් ගායනා කණ්ඩායම් වල සාමාජිකයන්ටත් ආදරයෙන් ආරාධනා කරමු.

ඔවුන්ට අවශ්‍ය වී තිබෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මගින් සහයෝගය දැක්වීමට කැමති අය සිටීනම් අප සාමාජිකයන් හමුවන්න...

විමසන්න : ප්‍රමේෂ් - 070 307 1275

11/03/2023

Address

Katubedda

Website

Alerts

Be the first to know and let us send you an email when St.Cecilia Choir, Kadalana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category