Udara kaushila sampath

Udara kaushila sampath Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Udara kaushila sampath, Arts and entertainment, Kataragama.

27/12/2025
22/02/2024

"ඌ හරි හොද එකා,
කිසිම ලොකුකමක් නෑ"

හැමෝම කිව්වෙ එහෙම...!
❤️
Udara Kaushila Sampath

06/01/2023
06/01/2023

ඔබගේ බලාපොරොත්තුව කොතරම් ප්‍රබලද?

1950 දශකයේදී කර්ට් රිච්ටර් නම් විද්‍යාඥයා විසින් ගෘහස්ථ මීයන් 12 දෙනෙකු යොදාගෙන අපූරු පරීක්ෂණයක් සිදු කලා.

එහිදී ඔහු විසින් මීයන් ජල තටාකයකට දමා ඔවුන් ජීවිතය බේරාගැනීමට කොපමණ වෙලාවක් සටන් කරනවාද යන්න නිරීක්ෂණය කරනු ලැබුවා. පලමු පියවරේදී මීයන් මිනිත්තු 15කට පසුව තම උත්සාහය අත් හැර ගිලී යන බව ඔහුට පෙනීගියා.

ඔවුන් ජලයේ ගිලී මියයාමට පෙර පර්‍යේෂකයන් විසින් ඔවුන් ගොඩට ගෙන වියලා ටික වේලාවකට පසු නැවත ජල තටාකයට දමනු ලැබුවා. ඉන්පසුව සිදුවූයේ ඔවුනට අදහාගත නොහැකි සිදුවීමක්.

මීයන් දෙවන උත්සාහය අත් හැර දමන තෙක් ඔවුන් පැය බාගයක්, පැයක්, දෙකක් තුනක් වශයෙන් බලා සිටියත් ඔවුන් තම උත්සාහය අත් හරින බවක් පෙනෙන්නට තිබුණේ නෑ. නැවත ඔවුන් දිනයකට,දෙකකට පසුව පැමිණෙන විටදීත් මීයන් එම උත්සාහ කිරීම එලෙසම පවත්වාගෙන යමින් තිබුණා. ඔවුන් උත්සාහ කිරීම මෙවර අත් හැර දැමුවේ පැය 60 කට පසුවයි.

මිනිත්තු 15ක් වත් ජලයේ නොගිලී සිටිය නොහැකි දුර්වල සත්වයෙකු වූ මීයා හට මෙතරම් ශක්තියක් ලැබුණේ කෙසේද? ඔවුන් මේ පරීක්ෂණය නැවත නැවත සිදුකර බැලූ විට පලමු හා දෙවන අවස්ථා වල ප්‍රථිපල මෙලෙසම වුණා.

අවසානයේ නිගමනයකට එලඹීමට ඔවුනට හැකිවුණා. පලමු අවස්ථාවේ ගිලී යන විට තමාව බේරාගත් අයුරින් බේරාගනු ඇතැයි යන බලාපොරොත්තුව මීයන්ව කායිකවත් මානසිකවත් ශක්තිමත් කර තිබුණා. ඔවුන් අත් නොහැර සටන් වැදුණේ ඒ බලාපොරොත්තුව නිසාමයි. එබැවින්ම මෙම පරීක්ෂණයද "බලාපොරොත්තුවේ පරීක්ෂණය" නමින් නම් කලා.

අපේ ජීවිතයේ අප ජීවත් කරවන්නේත් එවැනි බලාපොරොත්තු. දුෂ්කර කාල සමයන් වල පවා අප අසීරුවෙන් හෝ දරාගන්නේ බලාපොරොත්තු නිසාවෙන්මයි. ඔබට හැකි සෑම විටම තවත් කෙනෙක් හට අලුත් බලාපොරොත්තුවක් දෙන්න ඒ තුලින් ඔහුව ජීවත් කරවන්න. එය ඔබගේ සදාකාලික සන්තුෂ්ටියට හේතු වෙනවා නිසැකයි.

ඉතින් ඔබත් ඒ සහය, උදව්ව ඇත්තටම ඔබ සොයනවා නම් ඔබ සතුව පවතින හැකියාවන් ප්‍රගුණ කර ගනිමින්, ඔයාගේ ජිවිටහයට අර්ථයක් දෙමින්, ඔබගේම ව්‍යාපාරයකින් නිවැරදිව පෙරලියක් කරන්න. මැසෙන්ජර් පණිවිඩයක් යෝමුකිරිම හරහා කීහිප දෙනෙක්ට පමණක් අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්.

— feeling welcomed.

06/01/2023

ආඩම්බරයි 🙏💕

Address

Kataragama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Udara kaushila sampath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share