Akash Lakshan.

Akash Lakshan. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Akash Lakshan., Dance Studio, Allai-Kanthale Road, Kantalai.

20/04/2026

ඔයාලට නෑ🥺😍🔥❤️🙏 #අවුරුදු

16/04/2026
15/04/2026

💯✔️🔥❤️

07/02/2026

පේරාදෙණිය හැඩ කරන එයාලා❤️🥺

ඔන්න දැන් නම් රතුම ර්තුයි🥰❤️
07/09/2025

ඔන්න දැන් නම් රතුම ර්තුයි🥰❤️

දැන් දියුණු රටවල පාරවල්වල වගේම අපේ රටේත්, අනතුරු බහුල බෑවුම්වල හා තියුණු වංගු සහිත මාර්ගවල, රාත්‍රී ආලෝකය පරාවර්තනය කරන ...
07/09/2025

දැන් දියුණු රටවල පාරවල්වල වගේම අපේ රටේත්, අනතුරු බහුල බෑවුම්වල හා තියුණු වංගු සහිත මාර්ගවල, රාත්‍රී ආලෝකය පරාවර්තනය කරන රෝලර් බැරියර් පද්ධති ස්ථාපනය කරන්න පුළුවන් නම්, පාරෙන් ඉවතට පෙරළිලා සිදුවෙන අනතුරුවලින් බේරා ගන්න පුළුවන් ජීවිත ප්‍රමාණය ඉතා වැඩියි. මේ කරකැවෙන රෝලර්, වැටේ ගැටෙන වාහනය, වේගය අඩුකරලා තල්ලු කරගෙන ගිහින් නතර කරන නිසා, දරුණු අනතුරු වළක්වා ගැනීමට විශාල උපකාරයක් වෙනවා.
Copied

ඇල්ල බස් කතාවේ......🤔🤔සැගවුනු..තවත් කතාවක්..👉👉මෙයා තමයි බස් එක පෙරලුන වෙලේ තමන් ලඟ තිබුන පරන කඹයක් අරගෙන ගිහින්  තුවාල ක...
07/09/2025

ඇල්ල බස් කතාවේ......🤔🤔
සැගවුනු..තවත් කතාවක්..👉👉
මෙයා තමයි බස් එක පෙරලුන වෙලේ තමන් ලඟ තිබුන පරන කඹයක් අරගෙන ගිහින් තුවාල කරුවන් ගොඩට ගෙන එමින් සිටියදි කඹේ කැඩි වැටිලා තුවාල වෙලා තියෙන්නේ ,
මෙයා ගැන විස්තර පරක්කු උනේ මෙයා වැල්ලවාය රෝහලට ඇතුල් කරලා තියෙන්නේ , වැඩ කරන්නේ මවුන්ට් හෙවන් හෝටලයේ , දැන් මොණරාගල සිරිගල රෝහලේ ඉන්නේ
ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරමු
🙏🙏🙏
Copied

23/08/2025

සේරුවාවිල🙏🙏

Address

Allai-Kanthale Road
Kantalai
227F

Alerts

Be the first to know and let us send you an email when Akash Lakshan. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share