Kandy DAEO NAQDA

Kandy DAEO NAQDA Talk with aquaculture systems and give knoledge about aquaculture.publish aquaculture events

28/08/2026
28/08/2026

හැමෝම හොයන කාවඩි පොඩ්ඩා

28/08/2026
28/08/2026

සිරි දළදාහිමි පිහිටයි පුතුනි 🙏🙏 Kandy DAEO NAQDA

වසර කිහිපයක නිහඩියාවෙන් පසු කදුරට දිවිනැගුම ග්‍රාමීය විසිතුරු මත්ස්‍ය සංගමය 2026.01.31 වන දින යලි ප්‍රතිස්ථාපනය මධ්‍යම ප...
02/02/2026

වසර කිහිපයක නිහඩියාවෙන් පසු කදුරට දිවිනැගුම ග්‍රාමීය විසිතුරු මත්ස්‍ය සංගමය 2026.01.31 වන දින යලි ප්‍රතිස්ථාපනය මධ්‍යම පළාත් ධීවර අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු විය.
🔸මෙහිදී ජාතික ව්‍යවසායකත්ව හා කර්මාන්ත අංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිළධාරිනී නයනා මහත්මිය විසිතුරු මත්ස්‍ය කර්මාන්තය කර්මාන්තයක් ලෙස කෙසේ වෙනස්විය යුතුද යන්න පැහැදිලි කල අතර
🔸කෘෂි රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ රජීව් මහතා ධිවර රක්ෂණය සහ ව්ශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිලිබද දැනුවත් කිරීම සිදු කරන ලදී.
ඉන් පසුව 2026 වසර සදහා නව නිලධාරීන් පත් කරන ලදී. Kandy DAEO NAQDA

ලක්වාසි හින්දු බැතිමතුන් සියලු දෙනාට සුභ තයිපොන්ගල් දිනක් වේවා...
15/01/2026

ලක්වාසි හින්දු බැතිමතුන් සියලු දෙනාට සුභ තයිපොන්ගල් දිනක් වේවා...

පුරා වසර 39ක රාජකාරි කාල පරිච්ඡේදයක අවසන් දින සනිටුහන් කරමින් ජාතික ජලජිවී වගා සංවර්ධන අධිකාරියේ කලාප සහකාර අධ්‍යක්ෂ ආචා...
09/01/2026

පුරා වසර 39ක රාජකාරි කාල පරිච්ඡේදයක අවසන් දින සනිටුහන් කරමින් ජාතික ජලජිවී වගා සංවර්ධන අධිකාරියේ කලාප සහකාර අධ්‍යක්ෂ ආචාර්ය වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවයෙන් සමු ගන්නා ලදී.මහනුවර දිස්ත්‍රික්කයේ ඉන් වසර 13ක් ඉමහත් සේවයක් ලබා දුනි.
එතුමන්ගේ ව්ශ්‍රාම දිවිය සුවබර නිරෝහිමත් වේවා කියා මහනුවර දිස්ත්‍රික් ජලජිවී කාර්‍යාලයේ අපි සුභ පතමි.
Kandy DAEO NAQDA

   ゚viralシfypシ゚シ゚viral
07/01/2026

゚viralシfypシ゚シ゚viral

2026 වසර ව්‍යාපාර සැලසුම් ක්‍රියාත්මක වන මහනුවර මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙ වේවරේ ජලාශය සදහා මහවැලි E කලාපයේ මූල්‍...
06/01/2026

2026 වසර ව්‍යාපාර සැලසුම් ක්‍රියාත්මක වන මහනුවර මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙ වේවරේ ජලාශය සදහා මහවැලි E කලාපයේ මූල්‍ය ප්‍රතිපාදන දායකත්වය මත නොමිලේ කොමන් කාෆ් ඇගිල්ලන් 50000 ක් 2026.01.05 වන දින තැන්පත් කරන ලදී.

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy DAEO NAQDA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category