20/10/2025
අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළින් නර්තනයට ඉහළ ම A සාමාර්ථයක් අරගෙන ජීවිතේ ජයගන්න වෙර දරන දූලා පුතාල හැමෝටම.....
දුවේ පුතේ, ඔබේ ඉලක්කයට යන්න මම විශ්වාසයෙන් මග පෙන්වනවා ....
හැමෝම අමාරුයි කියන නර්තන සිද්ධාන්ත හරිම ලේසියෙන් ඉගෙන ගන්න එක දවසක් සම්බන්ධ වෙලා බලන්න.
⚫නව විෂය නිර්දේශයට අනුව⚫
🔺 ව්භාගය සඳහා අවශ්‍යය ම න්‍යායාත්මක කරුණු සියල්ල ම සාකච්ඡා කෙරේ.
🔴ශාන්ති කර්ම
🔴යුග
🔴භාරතීය නර්තන
🔴ප්‍රස්තාරකරණය
🔴බැලේ නර්තන කලාව
🔴මුද්‍රා නාට්‍ය
🔴තාල අවබෝධය
ඇතුළු විභාගයේ අනිවාර්ය කොටස් සියල්ල සමගින්
🔺නිබන්දන ලබා දේ.
🔺පුහුණු ප්‍රශ්න පත්‍ර, පසුගිය ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ...
( පරමාර්ථය : දරුවා විභාගය සඳහා සූදානම් කරවීම)
විස්වාසයෙන් එක දවසක් ඇවිත් බලන්න.
මෙහෙයවීම:-
එරංග මදුසංක කුලසිංහ
මහනුවර ~ සදැස කලා පීඨයේ පැවැත්වේ
More info📲: 0754024849