ANGA School Of Dance - Srilanka

ANGA School Of Dance - Srilanka Dance with grace... from joy to wisdom 🤍💫

03/06/2026

අවසරයි..!! ❤️🙏💐
"
"
"
"
😍

ANGA School Of Dance - Srilanka 🙏❤️

💠 Wednesday @ 3.30 pm,

💠 Ashokaramaya Temple
- Colombo-Kandy main road inside Nanuoya junction

📲 074- 28 61 514 Nuwan Sir

12/03/2026

තාලම් කවියක් කිව්වා යාලුවනේ.. 🥰

ANGA School Of Dance - Srilanka

🔶 1 සිට 5 ශ්‍රේණිය දක්වා බබාලට බදාදා හවස 3.30- 5.30 දක්වා පිළිමතලාව - නානුඔය ( තලවත්ත අශෝකාරාමය )

🔶 මෙහෙයවීම -; Nuwan U Elpitiya

20/12/2025

නර්තනයට අත් පොත් වත් තබා නැති දරුවන් හොඳ තත්ත්වයකට ගන්නවා කියන්නේ හිතන තරම් පහසු නැත.. හැමදාම මට ලැබෙන්නේ එතරම් පහසු අභියෝග නොවන නමුත් , මා සැලෙන්නේ ද නැත. ❤️💫 ANGA School Of Dance - Srilanka - ( පිළිමතලාව - නානුඔය තලවත්ත අශෝකාරාමය පංතිය ). ❇️වැඩි විස්තර සඳහා -; ☎️ 074-28 61 514.




💠 මෙහෙය වීම -; Nuwan U Elpitiya.

හැදෙන ගමන්...💫🩷2026 වසර ට නවතම අයදුම්පත් සඳහා විවෘතයි ..!!     ANGA School Of Dance - Srilanka  - පිළිමතලාව ❇️ වයස් භේදය...
18/12/2025

හැදෙන ගමන්...💫🩷

2026 වසර ට නවතම අයදුම්පත් සඳහා විවෘතයි ..!!

ANGA School Of Dance - Srilanka - පිළිමතලාව

❇️ වයස් භේදයකින් තොරව ඔබගේ දරුවාගේ සෞන්දර්ය අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධන ට

❇️ ලිඛිත සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්

❇️ විෂය නිර්දේශය ආවරණය සමඟින් නර්තනයේ විශේෂ ක්‍රමෝපායන් ඔස්සේ ගුණාත්මක ව හැඩට නැටීමේ අභ්‍යාස ක්‍රම

❇️ ප්‍රසංග සඳහා පුහුණුව

❇️ බෙර වාදනය

💠 ස්ථානය -; පිළිමතලාව තැපැල් කාර්‍යාලය ඉදිරිපිට, World Air Travel ඉහළ මාලය

💠 මෙහෙයවීම -; Nuwan U Elpitiya

💠 වැඩි විස්තර සඳහා -; ☎️ 074 28 61 514

05/12/2025

හැඩට .. පිළිවෙලට නටන්න එන්න පිළිමතලාව ට.. 😍

ගුණාත්මක අවකාශයක සිට ඔබගේ දරුවාට නර්තනයේ නව මංපෙත් සොයා යන්න.. 🕊♥️

ANGA School Of Dance - Srilanka - {පිළිමතලාව තැපැල් කන්තෝරුව ඉදිරිපිට, World Air travel ඉහළ මාලය }

🖇️ ඕනෑම වයස් කාණ්ඩයක දරුවන් සඳහා විවෘතයි ..

🖇️ මෙහෙයවීම | Nuwan U Elpitiya

☎️ වැඩි විස්තර 074-28 61 514

22/11/2025

💐 සාම්ප්‍රදායික නර්තනය හැඩට .. නිවැරදිව නටන්න ...💫

ANGA School Of Dance - Srilanka - ( පිළිමතලාව තැපැල් කන්තෝරුව ඉදිරිපිට , World Air Travel ඉහළ මාලය )

🖇️ වයස් භේදයකින් තොරව ඕනෑම වයස් කාණ්ඩයක දරුවන් උදෙසා විවෘතයි ...!!

වැඩි විස්තර සඳහා ☎️
074-28 61 514

🖇️ මෙහෙයවීම-; Nuwan U Elpitiya

19/11/2025

💫 නමස්කාර සන්නය ! 💫

ඔබගේ දරුවාගේ ගායන කුසලතා ඔප්නැංවීම, රිද්මයානුකූල , ප්‍රකාශනාත්මක ක්‍රමෝපායන් ඔස්සේ ගුණාත්මක නර්තනයකට නොවරදින තැන 💐

ANGA School Of Dance - Srilanka -(පිළිමතලාව තැපැල් කන්තෝරුව ඉදිරිපිට , World Air Travel ඉහළ මාලය )

නව අයදුම්පත් සඳහා විවෘතයි..!!

වැඩි විස්තර සඳහා ☎️

074 2861514

17/11/2025

ANGA School Of Dance - Srilanka සමාරම්භය උදෙසා පැවැත්වූ ඝණදෙවි පූජාව ! 💐💜🩷💫🙏

ඉතාම පිරිසිදු අංග සම්පූර්ණ පූජාවක් සිද්ධ කරපු අපගේ ආදරණීය සහෝදරියට බෙහෙවින්ම පිං අනුමෝදන් වෙත්වා !!! 💫🙏♥️

08/11/2025

හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණයි 🥰😅

ANGA School Of Dance - Srilanka -

වයස් භේදයකින් තොරව නර්තනයේ නව මංපෙත් සොයා යන්න..💖💫😍     ANGA School Of Dance - Srilanka 🖇️ නව අයදුම්පත් සඳහා විවෘතයි...ළ...
04/10/2025

වයස් භේදයකින් තොරව නර්තනයේ නව මංපෙත් සොයා යන්න..💖💫😍


ANGA School Of Dance - Srilanka

🖇️ නව අයදුම්පත් සඳහා විවෘතයි...

ළමා මනස සංවර්ධනය කරමින් විශේෂ අධ්‍යන ක්‍රමෝපායන් ඔස්සේ ඔබේ දරුවාගේ අධ්‍යාපනය නගා සිටුවන වැඩසටහන් හා නිර්මාණාත්මක කුසලතා ඔප්නංවමින් , නිදහස් නවමු අත්දැකීමක ට..🌻

🖇️ 1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය

♦️ සෙනසුරාදා හවස 3 සිට 5 දක්වා

♦️ස්ථානය -: පිළිමතලාව සීතා බේකරිය අසල ( World. Air Travel ඉහළ මාලය )


🖇️ මෙහෙයවීම -; Nuwan U Elpitiya

♦️වැඩි විස්තර සඳහා -; 074 2861514

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when ANGA School Of Dance - Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category