MDX 7 MEDIA

MDX 7 MEDIA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MDX 7 MEDIA, Live Music Venue, Kandy.

DAY - 6Silver for Sri Lanka! 🥈🇱🇰♥️Palitha Bandara wins the silver medal 🥈 in the Men's F4️⃣2️⃣-4️⃣4️⃣/6️⃣1️⃣-6️⃣4️⃣ Para...
03/08/2022

DAY - 6

Silver for Sri Lanka! 🥈🇱🇰♥️

Palitha Bandara wins the silver medal 🥈 in the Men's F4️⃣2️⃣-4️⃣4️⃣/6️⃣1️⃣-6️⃣4️⃣ Para Discus Throw.

👏👏 Congratulations 🤩☺️ 👏🙌🌟

DAY - 6Sri Lanka's 🇱🇰 Yupun Priyadarshana Abeykoon won the 🥉 Bronze  medal by winning the 3️⃣rd place 🥉  in the men's 1️...
03/08/2022

DAY - 6

Sri Lanka's 🇱🇰 Yupun Priyadarshana Abeykoon won the 🥉 Bronze medal by winning the 3️⃣rd place 🥉 in the men's 1️⃣0️⃣0⃣m final at the Commonwealth Games in Birmingham

👏👏 Congratulations 🤩☺️ 👏🙌🌟

එකම ඉරක් යට නිදහස් එකම රටක් වෙනුවෙන්ඇස් ඉස් මස් ලේ කැපකර ලැබූ විජයග්‍රහණයේ අභිමානවත් 13 වන සැමරුම අද යි.රට රකින්නට රන් ව...
18/05/2022

එකම ඉරක් යට නිදහස් එකම රටක් වෙනුවෙන්
ඇස් ඉස් මස් ලේ කැපකර ලැබූ විජයග්‍රහණයේ අභිමානවත් 13 වන සැමරුම අද යි.
රට රකින්නට රන් වැටක් වූ විරු පුතුනි,
ඔබ අපේ හදවත් තුළ සදා ජීවමාන යි.

"ඔවුන් පණ පුදා දිනා දුන් දේශය රැකගැනීම අපේ පරම යුතුකමයි..." ✨ 🇱🇰 🥰❤️🖤🙌🙌🤝🙌🙌

තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ජීවිතයෙහි වඩාත්ම වැදගත් සිදුවීම් තුන හෙවත් "තෙමඟුල" කපිලවස්තුපුර ලුම්බිණි නම් සල...
15/05/2022

තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ජීවිතයෙහි වඩාත්ම වැදගත් සිදුවීම් තුන හෙවත් "තෙමඟුල" කපිලවස්තුපුර ලුම්බිණි නම් සල් උයනේ දී සිද්ධාර්ත කුමරු ලෙස උපත ලැබීම, 35 වෙනි වියේ දී ගයාවේ ශ්‍රී මහා බෝධි සෙවනෙහි උතුම් බුද්ධත්වය ලබා ගැනීම, සත වෙත පතල මහා කරුණාවෙන් පන්සාලිස් වසක් පුරා සදහම් දෙසා 80 වැනි වියේ දී කුසිනාරාපුර මල්ල රජ දරුවන්ගේ උපවර්ත සල් උයනේ දී පිරිනිවන් පෑමයි. මේ තෛයි මංගල්ලය යෙදුන වෙසක් පෝය දිනය ලෝකවාසී බෞද්ධ ජනයාගේ උත්තරීතරම දිනය වන්නේ ය.

#සිත්නෙත්අසපුව

සියලු ලෝක වාසී සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා.💙💛❤️⚪️🧡 ☸️🌕🙏❤️❤️    #සිත්නෙත්අසපුව
15/05/2022

සියලු ලෝක වාසී සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා.
💙💛❤️⚪️🧡 ☸️🌕🙏❤️❤️

#සිත්නෙත්අසපුව

අභිමානවත් 7⃣4⃣ වන නිදහස් සැමරුමට අද යි... 🇱🇰HAPPY 7⃣4⃣th INDEPENDENCE DAY SRI LANKA 😍🥰🤩🙌👏🇱🇰
03/02/2022

අභිමානවත් 7⃣4⃣ වන නිදහස් සැමරුමට අද යි... 🇱🇰
HAPPY 7⃣4⃣th INDEPENDENCE DAY SRI LANKA
😍🥰🤩🙌👏🇱🇰

NEW TRADITONS. 🤩🥰😍😍  NEW HOPE 🤩🤗🤗😇😇BE PART OF IT ALL 🥰😍🤩🤩🤗🤗😇😇HAPPY NEW YEAY 🎇🎆🎇🎆🤩🤩😍😍
31/12/2021

NEW TRADITONS. 🤩🥰😍😍
NEW HOPE 🤩🤗🤗😇😇
BE PART OF IT ALL 🥰😍🤩🤩🤗🤗😇😇
HAPPY NEW YEAY 🎇🎆🎇🎆🤩🤩😍😍

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when MDX 7 MEDIA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to MDX 7 MEDIA:

Share