13/06/2026
මියුරු සර සංකලනයක අසිරිය විඳගන්න එන්න
St. Sylvester's College Class of '93 අභිමානයෙන් ඉදිරිපත් කරන "සංකලන - A Symphony of Voice"
සශිකා, දිවුල්ගනේ, රවීන් සහ අශ්කා ගේ මියුරු හඬින් හැඩවන මේ සොඳුරු සැඳෑවට සංගීතයෙන් ජීවය දෙන්නේ සංජය ෆොන්සේකා සමග "ශ්වේත" කණ්ඩායමයි. මෙහෙයවීම සුරංග හපුතොට විසිනි.
📅 ජූලි 25
🕡 සවස 6.30 සිට
📍 NICD මහින්ද රාජපක්ෂ ශ්රවණාගාරය, පොල්ගොල්ල
ඔබේ ප්රවේශපත්රය අදම වෙන්කරවා ගන්න!
මිල ගණන්:
🎟️ 3000
🎟️ 5000
🎟️ 10000
🌐 Online Tickets: www.quickseats.lk
📍 ටිකට් පත් ලබාගත හැකි ස්ථාන (මහනුවර): Seetha Tra@de Center | Champa Stores | Galle Electrical | Sarasavi Book Shop (KCC)
📞 විමසීම්: Suranga - 077 0624398 | Lahiru - 071 8661471 | Pradeep - 071 4440469 | Susantha - 076 4911789
St. Sylvester's College Stanley Perera NICD - Mahinda Rajapaksa Auditorium - Polgolla, Kandy St Sylvester's College - Kandy - SSCK: Class of 90/93 @