12/10/2025
P 8 අනගී ඉඩමක් වහාම විකිණීමට
පේරාදෙණිය කටුගස්තොට පාරේ Gohagoda මංසන්ධියේ සිට 1 km ඇතුළත් පිහිටි තැනිතලා ඉඩම. මනරම් නිසංසල පරිසරයක් හා පදිංචියට සුදුසු සාමකාමී පරිසරය.
පේරාදෙණිය විද්‍යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, රෝහල හා උද්භිත උද්‍යානය මහනුවර නගරය ට ආසන්නයේ පිහිටි ඉඩමකි
250,000 / P.
0765912745
8 perch Prime land for immediate sale
Peradeniya katugasthota main road 1km off Gohagoda junction 8p flat land water board water, electricity, and 12ft tar road to the land is available. Zenic beauties. Peaceful residential area. Close proximity to teaching hospital, botanical gardens, Agri department peradeniya.
Bank loan also ok