Craft By SHI

Craft By SHI Lovingly Handwoven Dreams🤍

✨ Handmade Creations with Love 💙
🖼️ Personalized Décor & Gifts
🎨 Any Theme • Any Budget
📦 Islandwide Delivery 🇱🇰
(1)

26/08/2026

🐻‍❄💚

✨ මහන්සි වෙන තරමට… ප්‍රතිඵලත් ලස්සන වෙනවා. 💜මේ හැම Wallart එකක් පිටිපස්සෙම තියෙන්නේ ආදරය, කැපවීම, නිදි නැති වෙලාවන් වගේම...
25/08/2026

✨ මහන්සි වෙන තරමට… ප්‍රතිඵලත් ලස්සන වෙනවා. 💜

මේ හැම Wallart එකක් පිටිපස්සෙම තියෙන්නේ ආදරය, කැපවීම, නිදි නැති වෙලාවන් වගේම “මට පුළුවන්” කියන විශ්වාසයයි. 🥹✨

පටන් ගත්ත තැන ඉඳන් අද වෙනකම් ආපු ගමන දිහා බලද්දි, මහන්සිය අපතේ ගිහින් නෑ කියලා හිතට දැනෙනවා. ❤️

පුංචි පියවරක් වුණත්, හැමදාම ඉස්සරහට යන්න. 🌸

ඔයා දාන මහන්සියට දවසක ලස්සන ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. 💫

— Craft By Shi 🪻
100% Handmade Wallart

25/08/2026

බලන්නෝ ඒ ටිකේ ලස්සන 🥹☁️🩵

යවන්නත් ලෝභ හිතුණ orders මේවා

මී වදයකී ජීවිතේ... 🐝 මී පැණි පිරිලා ඇතේ... 🐝ඔන්න ලස්සන මී රාජධානියක් ගෙනවා 🐝🐝🐝🐝මේ ටික ගියේ Preschool එකකට 🥰🥰🥰📲 WhatsApp:...
24/08/2026

මී වදයකී ජීවිතේ... 🐝
මී පැණි පිරිලා ඇතේ... 🐝

ඔන්න ලස්සන මී රාජධානියක් ගෙනවා 🐝🐝🐝🐝

මේ ටික ගියේ Preschool එකකට 🥰🥰🥰

📲 WhatsApp: 0714115848

✨ Order Now – Let’s create something magical! 🙈

🚚 Delivery:
🌍 Worldwide |
🇱🇰 Islandwide

💸 Payment Options:
✅ Bank Payment
✅ Online Transfer
✅ COD

💯 100% Handmade with ❤️
📚✂️ Made from Premium Foam Sheet Material

⭐️ Craft By SHI ⭐️

⚠️ © All images are property of Craft By SHI
🚫 Do not copy, reuse or repost without permission.

👶🏻☁️ පුංචි සිහින ලෝකයට ලස්සනම decoration එකක්… 💛✨අතින් ආදරයෙන් නිර්මාණය කරන ලද මේ cute Cot Mobiles එක ඔබේ පුංචි පැටියාගේ...
22/08/2026

👶🏻☁️ පුංචි සිහින ලෝකයට ලස්සනම decoration එකක්… 💛✨

අතින් ආදරයෙන් නිර්මාණය කරන ලද මේ cute Cot Mobiles එක ඔබේ පුංචි පැටියාගේ room එක තවත් ලස්සන කරයි. 🧸🌙

ඔබ කැමති colour & character එකට Custom Orders භාරගන්නවා. 💌
ඔබේ පැටියා වෙනුවෙන් අපි ලස්සනම එක හදමු...🤍

📩 Inbox us for orders
📲 WhatsApp: wa.me/94714115848

✨ Order Now – Let’s create something magical! 🙈

🚚 Delivery:
🌍 Worldwide |
🇱🇰 Islandwide

💸 Payment Options:
✅ Bank Payment
✅ Online Transfer
✅ COD

💯 100% Handmade with ❤️
📚✂️ Made from Premium Foam Sheet Material

⭐️ Craft By SHI ⭐️

⚠️ © All images are property of Craft By SHI
🚫 Do not copy, reuse or repost without permission.

21/08/2026

පුලුවන්නම් පතොක් මලක් වගේ වෙන්න.. විශේෂයෙන්ම ගැහැනු අපි...🥰

ඔන්න ඉතිං අගෝස්තු මාසේ 2 වනි පාරට තමා මේ restock වෙන්නෙ..🥹🫰

පුංචි පැටියගෙ room එක ලස්සනම ලස්සන dream room එකක් කරගන්න හිතනවද? 🥹🧸☁️ඔයාලා ආසම විදිහට, පුංචි පැටියගෙ room එකට ගැළපෙන හැ...
20/08/2026

පුංචි පැටියගෙ room එක ලස්සනම ලස්සන dream room එකක් කරගන්න හිතනවද? 🥹🧸☁️

ඔයාලා ආසම විදිහට, පුංචි පැටියගෙ room එකට ගැළපෙන හැම item එකක්ම එකම තැනකින්, ආදරයෙන් සහ quality එකටම හදවාගන්න පුළුවන්. 🤎✨

හැම පුංචි detail එකක්ම අතින් නිමවන 100% Handmade creations නිසා, ඔයාගේ පැටියගෙ room එකට වෙනස්ම ලස්සනක් එකතු කරන්න පුළුවන්. 🌙⭐

“පුංචි පැටියගෙ ලෝකය ලස්සන කරන්න… Craft By Shi තමා!” 🥰💙

ඔයාගේ idea එක අපිට කියන්න — ඔයා හිතන විදිහටම ලස්සනට හදලා දෙන්නම්. 🎨🧸

📲 WhatsApp: 0714115848

✨ Order Now – Let’s create something magical! 🙈

🚚 Delivery:
🌍 Worldwide |
🇱🇰 Islandwide

💸 Payment Options:
✅ Bank Payment
✅ Online Transfer
✅ COD

💯 100% Handmade with ❤️
📚✂️ Made from Premium Foam Sheet Material

⭐️ Craft By SHI ⭐️

⚠️ © All images are property of Craft By SHI
🚫 Do not copy, reuse or repost without permission.

මේ stickers ටික ගියෙත් Class Room එකකට.. 🐼🌴4 Feet උස Bamboo Tree එකක් මේක 🌴( photo වලින් උස හොයන්න බෑනේ 😁😁)📩 Inbox us fo...
19/08/2026

මේ stickers ටික ගියෙත් Class Room එකකට.. 🐼🌴

4 Feet උස Bamboo Tree එකක් මේක 🌴
( photo වලින් උස හොයන්න බෑනේ 😁😁)

📩 Inbox us for orders
📲 WhatsApp: wa.me/94714115848

✨ Order Now – Let’s create something magical! 🙈

🚚 Delivery:
🌍 Worldwide |
🇱🇰 Islandwide

💸 Payment Options:
✅ Bank Payment
✅ Online Transfer
✅ COD

💯 100% Handmade with ❤️
📚✂️ Made from Premium Foam Sheet Material

⭐️ Craft By SHI ⭐️

⚠️ © All images are property of Craft By SHI
🚫 Do not copy, reuse or repost without permission.

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Craft By SHI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share