ART CLUB

ART CLUB Sri Rahula College - Katugasthota,
Kandy - Sri Lanka

Purehydro  ආයතනයෙන් විසින් ලෝක ජල දිනය වෙනුවෙන් දීප ව්‍යාප්තව සංවිධානය කල, චිත්‍ර තරගයේ 5 - 8 තරග කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ...
10/06/2026

Purehydro ආයතනයෙන් විසින් ලෝක ජල දිනය වෙනුවෙන් දීප ව්‍යාප්තව සංවිධානය කල, චිත්‍ර තරගයේ
5 - 8 තරග කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ 1D ශ්‍රේණියේ,
*සෙනුලි තිහංසා රාජපක්ෂ* දියණියට හැකියාව ලැබුනා.ඇයට
රාහුල විද්‍යාලයේ චිත්‍ර කලා සංගමයේ සුබ පැතුම් පිරිනමමු.
ස්තුතියි.



.

💜️💜️
01/06/2026

💜️💜️

Tomorrow is the dayTomorrow, the wait finally ends. 🖋️🔥  Tomorrow, the gates of Asgiriya Ground will open to an atmosphe...
27/05/2026

Tomorrow is the day

Tomorrow, the wait finally ends. 🖋️🔥
Tomorrow, the gates of Asgiriya Ground will open to an atmosphere filled with passion, excitement, determination, and unforgettable cricket energy.

After weeks of preparation and anticipation, the moment has finally arrived for BLUE VS GOLD 2026. Two proud teams are ready to step onto the field and give everything they have for their college, their supporters, and their legacy.

Every cheer from the crowd, every run on the scoreboard, and every wicket taken will become part of another unforgettable chapter in this historic rivalry. The battle is ready. The stage is set. History begins tomorrow. 🏆⚔️

📍 Asgiriya Ground, Kandy
📅 May 27 & 28

🔹Whatsapp channel :-https://whatsapp.com/channel/0029Vajulg8H5JLtzrTCud0l

🔹facebook page:-
https://www.facebook.com/profile.php?id=100079873960101&mibextid=ZbWKwL

🔹Instagram page:-
https://www.instagram.com/_ncc_media_unit?igsh=ZXlqemFxcDNwZDNs

🔹you tube channel :-
http://www.youtube.com/-off57





🇷🇺♥️✨

20/05/2026

මහවැලි අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු ශික්ෂණලාභී චිත්‍ර ගුරුවරුන් විසින්
විද්‍යාලයීය චිත්‍ර කලා සංගමයේ සහයෝගය ඇතිව,
සංවිධානය කරනු ලැබූ *රාහුලේ දරුවන්ගේ වෙසක් සුබපැතුම් පත් ප්‍රදර්ශනයක්* 2026/05/20 දින, පාසල් චිත්‍ර කාමරයේදී පැවැත්විය.
එම ප්‍රදර්ශනයේ විශේෂ අවස්ථා කීපයක් මේ අයුරින් ඔබ වෙත
ගෙන එන වගයි............💜️💜️

අවුරුදු අසිරිය චිත්‍ර තරගයෙන් 1-3 ශ්‍රේණි කාණ්ඩයෙන් ප්‍රථම ස්ථානය දිනූ සෙනුලි තිහංසා දූට එම සම්මාන පිරිනැමීම රාහුල විද්‍...
15/05/2026

අවුරුදු අසිරිය චිත්‍ර තරගයෙන් 1-3 ශ්‍රේණි කාණ්ඩයෙන් ප්‍රථම ස්ථානය දිනූ සෙනුලි තිහංසා දූට එම සම්මාන පිරිනැමීම රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පති තුමිය සහ අංශප්‍රධාන තුමියගේ සුරතින් සිදුවිය.
ස්තූතියි.
💜️🩵

Siba campus විසින් සංවිධානය කළ computer graphics (පරිගණක චිත්‍ර  නිර්මාණය )වැඩමුළුව ට රාහුල විද්‍යාලයේ නිර්මාණශීලී දරුවන...
13/05/2026

Siba campus විසින් සංවිධානය කළ computer graphics (පරිගණක චිත්‍ර නිර්මාණය )
වැඩමුළුව ට රාහුල විද්‍යාලයේ නිර්මාණශීලී දරුවන් අද සහභාගි උනා. මේ එම වැඩමුළුවේ අවස්ථා කිපයක්.
🩵💜️

10/05/2026

Address

Sri Rahula College/Katugasthota
Kandy
20200

Website

Alerts

Be the first to know and let us send you an email when ART CLUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share