Pulse Of Pearl

Pulse Of Pearl Tales & Tunes

11/10/2026

වැදි රජු තමන් කෙරෙහි බැදි ආලයෙන් බොලද වන මනමේ කුමරිය, ඔහුගේ සිත ගැන්ම පිණිස කරණ ප්‍රකාශයකින් වැදි රජු සසල වෙයි.

“මනමේ රජු ඔබ - ගෙල සිඳ ලන්ටා
කඩුව ඉල්ලූ සඳ - ඔහු වළකන්ටා
කළ තැත දුටුවද - ඔබ ගලවන්ටා
සිතුණේ කඩුව ඔබ - අතටම දෙන්ටා”

සිය දක්ෂකම යටපත් කරමින් සහ සිය බිරිද වෙනුවෙන් සටන් කළ ධීර සැමියා අමතක කර කියනා මෙවදනින් අන්දමන්ද වන වැදි රජ විසින් කුමරිය ප්‍රතික්ෂේප කරනු ලැබෙයි.

Credits :- Awalokanaya

හෙළ වේදිකාවේ අමරණීය ප්‍රේම කාව්‍යය...

🗓️ 2026 ඔක්තෝබර් 17 - සෙනසුරාදා
⏰ සවස 3.30 | සවස 7.00
📌 පළාත් සභා ශ්‍රවණාගාරය - කුරුණෑගල

🎟️ ප්‍රවේශ පත්‍ර
රු. 5000 | රු. 3000 | රු. 2000 | රු. 1000

🎫 ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි ස්ථාන
සමුද්‍රා පොත්හල - කුරුණෑගල
සරසවි පොත්හල - කුරුණෑගල

🌐 Online Tickets - MyTickets.LK
https://mytickets.lk/events/6a9f84c0e9c6c5eb2bd32947

📞 ප්‍රවේශපත්‍ර විමසීම්
072 9704779 - නවීන්
077 5054524 - විහඟ
071 1115689 - පවිත්‍ර

🏛️ සංවිධානය - Karaliya

#වේදිකා #මනමේ #කුරුනෑගල #ඇතුගල්පුර #වේදිකා

අන්ධාරී - මහනුවරදී 🧑‍🍳📅 දිනය: ඔක්තෝබර් 17⏰ 3.30 | 6.30📍 Karaliya  Convention Center And Center For Performing Arts - කරළ...
10/10/2026

අන්ධාරී - මහනුවරදී 🧑‍🍳

📅 දිනය: ඔක්තෝබර් 17
⏰ 3.30 | 6.30
📍 Karaliya Convention Center And Center For Performing Arts - කරළිය මහනුවර

රංගනය: සම්පත් ජයවීර, සුලෝචනා වීරසිංහ, අයේශා දිසානායක, හර්ෂ තෙන්නකෝන්, යශෝදරා මානගේ

KOS&W Society ඉදිරිපත් කිරීමක්

🎟️ ආසන වෙන්කරවා ගැනීමට :
https://mytickets.lk/events/6aabbae9602951dc18e73bc3

📞 විමසීම්
0765233998
0703395985

Rangahala Sampath Chaaminda Jayaweera
#වේදිකා

07/10/2026

Rata Baila | රට බයිලා කුරුණෑගල👑️

🗓️ 2026 දෙසැම්බර් 19 - සෙනසුරාදා
⏰ 3.30 සහ 6.30
📌 පළාත් සභා ශ්‍රවණාගාරය - කුරුණෑගල

🔖 ප්‍රවේශ පත්‍ර ළඟදීම ...
රු. 3000 | රු. 2000 | රු. 1500 | රු. 1000

☎️ විමසීම්
077 134 1346 - ඩිලාන්
076 8300 154 - ගයාන්

✅ Ishara ✅ Thilan ✅ Kusal

#වේදිකා #රටබයිලා
#කුරුණෑගල

04/10/2026

🎙️ Thilan | Ishara | Kusal
Video credit : Shashini Malathi
#හරිමබඩුතුනක්

🎭🎶 මහනුවරදී ඔබට රසවිඳින්නට ලැබෙන වේදිකා නාට්‍ය පෙළක්… 🔥✅ ඔක් 08 - නේතෘ✅ ඔක් 13 - දික්තල කාලගෝල✅ ඔක් 16 - අන්දරේලා✅ ඔක් 1...
03/10/2026

🎭🎶 මහනුවරදී ඔබට රසවිඳින්නට ලැබෙන වේදිකා නාට්‍ය පෙළක්… 🔥
✅ ඔක් 08 - නේතෘ
✅ ඔක් 13 - දික්තල කාලගෝල
✅ ඔක් 16 - අන්දරේලා
✅ ඔක් 17 - අන්ධාරි
✅ ඔක් 20 - සම්මානිත කෙටි නාට්‍යය
✅ ඔක් 21 - සම්මානිත ලමා නාට්‍යය
✅ ඔක් 22 - රාජ ජල්ලි
✅ ඔක් 31 - ත්‍රී පෙනි ඔපෙරා
✅ නොවැ 07 - ආදර ගෙදර
✅ නොවැ 11 - මව්බසේ කතාව
✅ නොවැ 14 - රට බයිලා
✅ නොවැ 21 - පෝරකයක මඟුල් ගෙයක්

👏👏👏
30/09/2026

👏👏👏

🎭 තෙල්දෙනියට එන අපූරු රංග අත්දැකීම!

DC Events අපි ඔබ වෙත අරන් එන විශිෂ්ටතම නාට්‍යමය අත්දැකීම විඳගන්න තෙල්දෙනියේ ඔබත් ලෑස්තිද? ✨

📅 දිනය: ඔක්තෝම්බර් 31
📍 ස්ථානය: ඉන්දික උඩවත්ත එළිමහන් රඟහල - තෙල්දෙනිය
⏰ වෙලාව : සවස 6.30

කලාකාමී ඔබ සැමට ආදරයෙන් ඇරයුම් කරන්නෙමු!
වැඩිදුර තොරතුරු සහ ටිකට්පත් පිළිබඳ විස්තර සඳහා අමතන්න. 071 204 6379 🎟️

📌 ඔබේ මිතුරන්වත් mention කරලා මේ ආරංචිය share කරන්න!

🎭 "මනමේ" කුරුණෑගල ට🗓️ 2026 ඔක්තෝබර් 17 - සෙනසුරාදා⏰ සවස 3.30 | සවස 7.00📌 පළාත් සභා ශ්‍රවණාගාරය - කුරුණෑගල 🎟️ ප්‍රවේශ පත්...
28/09/2026

🎭 "මනමේ" කුරුණෑගල ට

🗓️ 2026 ඔක්තෝබර් 17 - සෙනසුරාදා
⏰ සවස 3.30 | සවස 7.00
📌 පළාත් සභා ශ්‍රවණාගාරය - කුරුණෑගල

🎟️ ප්‍රවේශ පත්‍ර
රු. 5000 | රු. 3000 | රු. 2000 | රු. 1000

🎫 ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි ස්ථාන
සමුද්‍රා පොත්හල - කුරුණෑගල
සරසවි පොත්හල - කුරුණෑගල

🌐 Online Tickets - MyTickets.LK
https://mytickets.lk/events/6a9f84c0e9c6c5eb2bd32947

📞 ප්‍රවේශපත්‍ර විමසීම්
072 9704779 - නවීන්
077 5054524 - විහඟ
071 1115689 - පවිත්‍ර

🏛️ සංවිධානය - Karaliya

🎭 ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ අමරණීය නිර්මාණ ද්විත්වය…👑️මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ“මනමේ” සහ “සිංහබාහු”මෙවර ...
20/09/2026

🎭 ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ අමරණීය නිර්මාණ ද්විත්වය…👑️

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ
“මනමේ” සහ “සිංහබාහු”
මෙවර කුරුණෑගලදී… ❤️

පරම්පරා ගණනක් රසික හදවත් ස්පර්ශ කළ
ඒ අසිරිමත් වේදිකා අත්දැකීම
යළිත් විඳගන්න… 🎭✨

#වේදිකාව #වේදිකා #කුරුනෑගල

🎭🎶 මහනුවරදී ඔබට රසවිඳින්නට ලැබෙන වේදිකා නාට්‍ය හා ගී රසවින්දන වැඩසටහන් පෙළක්…           #
19/09/2026

🎭🎶 මහනුවරදී ඔබට රසවිඳින්නට ලැබෙන වේදිකා නාට්‍ය හා ගී රසවින්දන වැඩසටහන් පෙළක්…

#

🎭 රසබර වේදිකා නාට්‍ය හා ගීත සමුදායක් එකම වේදිකාවකින් විඳගන්න…“ගී රඟ සෝබා” 🎶✨📅 සැප්තැම්බර් 13🕒 දර්ශන වාර — 3.00 PM | 6.30...
11/09/2026

🎭 රසබර වේදිකා නාට්‍ය හා ගීත සමුදායක් එකම වේදිකාවකින් විඳගන්න…
“ගී රඟ සෝබා” 🎶✨

📅 සැප්තැම්බර් 13
🕒 දර්ශන වාර — 3.00 PM | 6.30 PM
📍 මහනුවර කරළිය රංග ශාලාවේදී

#වේදිකාව
Karaliya Convention Center And Center For Performing Arts - කරළිය මහනුවර

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Pulse Of Pearl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share