චිකූ - chikuu

චිකූ - chikuu මේක වෙනස්ම තාලයක් �

05/03/2026

වැදි රජුට කඩුව පවරා ,,,,,
වල ලගදි මනමේ හැඩුවා.....💔💔

GK

03/09/2025
හැමෝගෙම ජීවිතවලට ලස්සනම කාල උදාවෙන්න ඕනි 🌹
02/09/2025

හැමෝගෙම ජීවිතවලට ලස්සනම කාල උදාවෙන්න ඕනි 🌹

✍️🤛
01/09/2025

✍️🤛

මගේ ජීවිතේට ලස්සනම දේවල් දෙන්න september 🌹
31/08/2025

මගේ ජීවිතේට ලස්සනම දේවල් දෙන්න september 🌹

සාම්පල් බලන්න පුලුවන් ළමයි පේජ් එකට මැසේජ් එකක් දාන්න. ඔයාලා ආදරේ කරන කෙනාගෙ නම දාලා උනත් හදලා දෙන්න පුලුවන් ලස්සන wish ...
30/08/2025

සාම්පල් බලන්න පුලුවන් ළමයි පේජ් එකට මැසේජ් එකක් දාන්න. ඔයාලා ආදරේ කරන කෙනාගෙ නම දාලා උනත් හදලා දෙන්න පුලුවන් ලස්සන wish එකක් කවියකින් නිසදැසකින්. ඒ වගේම photo එකට ඒ කවිය හෝ නිසඳැස දාලා හදලා දෙන්නත් පුලුවන් .. ඉතින් මේ අමුතු පුංචි වැඩේට පුංචි කමෙන්ට් එක්කින් හරි ශක්තියක් වෙලා යන්න..
හැමෝටම ගොඩාක් ස්තූතියි 🌹🥰

දෛවය මට තෝරා ගැනීමට බොහෝ විකල්ප මාර්ග ලබා දුන්නෙ නැත. ඉතා සැර කුණාටු මැඳින් ගමන් කර අවසන් වූ පසුවද දරුණුම කුණාටු වලට මා ...
30/08/2025

දෛවය මට තෝරා ගැනීමට බොහෝ විකල්ප මාර්ග ලබා දුන්නෙ නැත.
ඉතා සැර කුණාටු මැඳින් ගමන් කර අවසන් වූ පසුවද දරුණුම කුණාටු වලට මා හසු වූ අවස්තා ඇත.
ජීවිතය ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේදැයි මා නොදැන සිටි වරු හා දින ගණන් තිබුණි.

කිසිවකු සමඟ මගේ අදහස් බෙදා නොගැනීම තුළ මා හැඟීම් නොසලකා හරින බව කියැවෙන්නේ නැත.
නිතර සිනාසීම සහ නොහඬා සිටීම තුළ වේදනාවක් නොමැති බව කියැවෙන්නේ නැත.

ඕනවට වඩා කල්පනා කරමින්, නිදි නොමැතිව වෙහෙසට පත් වූ රාත්‍රීන් කොතෙකුත් මා පසු කර ඇත.
මා විසින් මා සනසවා ගත් දිනයන් තිබුණි.

මා පමණක් දැන සිටි මගේ දරුණුම සටන් ජයගත්තේ කෙසේදැයි කියා පැහැදිලි කිරීමට මා තවම දන්නේ නැත. නමුත් උදා වෙන හැම දිනකම මා මාර්ගයක් සොයා ගත්තෙමි." 🌻🖤

| හෙටත් ඉර පායාවි, ආයෙ අලුතින් පිපෙන්න !

♥️🌸🥰

🌹
28/08/2025

🌹

🤭
25/08/2025

🤭

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when චිකූ - chikuu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share