CBS Creations

Directions

CBS Creations "Personal Touches for Your Special Day"

කුරුණෑගල බලා පිටත් වූ තවත් අලංකාර මුතු කුඩයක්.. ☂️✨ඔබේ පින්කම්, මංගල උත්සව හෝ විශේෂ අවස්ථාවන් සඳහා ඔබට අවශ්‍ය ඕනෑම මොස්ත...
01/08/2026

කුරුණෑගල බලා පිටත් වූ තවත් අලංකාර මුතු කුඩයක්.. ☂️✨
ඔබේ පින්කම්, මංගල උත්සව හෝ විශේෂ අවස්ථාවන් සඳහා ඔබට අවශ්‍ය ඕනෑම මොස්තරයකින්, උසස්ම ප්‍රමිතියෙන් සහ නිමාවෙන් යුතුව මුතු කුඩ නිර්මාණය කර ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.
📲 WhatsApp: 0726051069

📩 CBS Creations - Personal Touches for Your Special Day

මේ වසරේ කටින පිංකමක වැඩ ආරම්භ වුනේ ජාපනයෙනි...ජපානයේ සිටින උදේනි අක්කා සහ අයියා සිදු කරන කටින පිංකමේ   , වස් ආරාධනා පිංක...
01/08/2026

මේ වසරේ කටින පිංකමක වැඩ ආරම්භ වුනේ ජාපනයෙනි...ජපානයේ සිටින උදේනි අක්කා සහ අයියා සිදු කරන කටින පිංකමේ ,
වස් ආරාධනා පිංකම වෙනුවෙන් මගේන් ලබා ගත් මෙම පුජා මල් වේ..🙏🙏🙏🙏
















09/06/2026

🎁 ඔබේ ආදරණීයයන්ට විශේෂ තෑග්ගක්! 💝

ඔබේ ආදරවන්තියගේ, බිරිඳගේ හෝ දියණියගේ උපන්දිනය, සංවත්සරය හෝ වෙනත් විශේෂ අවස්ථාවක් වෙනුවෙන් අලංකාර හා ආදරණීය Gift Box එකක් තෝරාගන්න. ✨

💐 ආදරයෙන් සැකසූ
🎀 අලංකාර ඇසුරුම්කරණය
💝 ඔබේ විශේෂ අවස්ථාවන්ට ගැළපෙන ලෙස

දැන් CBS Creations වෙතින් ඇණවුම් කළ හැකිය.

📩 Inbox කරන්න වැඩි විස්තර සඳහා.

🎁💕

ඔබේ ආදරණීයයන්ට විශේෂ තෑග්ගක්! 💝ඔබේ ආදරවන්තියගේ, බිරිඳගේ හෝ දියණියගේ උපන්දිනය, සංවත්සරය හෝ වෙනත් විශේෂ අවස්ථාවක් වෙනුවෙන්...
08/06/2026

ඔබේ ආදරණීයයන්ට විශේෂ තෑග්ගක්! 💝

ඔබේ ආදරවන්තියගේ, බිරිඳගේ හෝ දියණියගේ උපන්දිනය, සංවත්සරය හෝ වෙනත් විශේෂ අවස්ථාවක් වෙනුවෙන් අලංකාර හා ආදරණීය Gift Box එකක් තෝරාගන්න. ✨

💐 ආදරයෙන් සැකසූ
🎀 අලංකාර ඇසුරුම්කරණය
💝 ඔබේ විශේෂ අවස්ථාවන්ට ගැළපෙන ලෙස

දැන් CBS Creations වෙතින් ඇණවුම් කළ හැකිය.

📩 Inbox කරන්න වැඩි විස්තර සඳහා.

🎁💕

CBS Creations වෙතින් නිර්මාණය වු අඩි 60 ,පාවඩ 2ක් රුවන්වැලි මහා සෑයටත් ,අඩ් 20 පාවඩය සෝමාවතීය මහා සෑයට නිර්මාණය කර දීමට ...
28/05/2026

CBS Creations වෙතින් නිර්මාණය වු අඩි 60 ,පාවඩ 2ක් රුවන්වැලි මහා සෑයටත් ,අඩ් 20 පාවඩය සෝමාවතීය මහා සෑයට නිර්මාණය කර දීමට හැකි විය..මේ උතුම් පින්බර මාස වල මෙවැනි පිංකම් කර ගැනිමට අවශ්‍ය නම් CBS Creations වෙත පණිවිඩයක් එවන්න

අලුත් අවුරුද්දට වෙනස් විදිහට හිතන ඔබ වෙනුවෙන් පරිසර හිතකාමී ලෙස නිර්මාණය කර ඇති මෙම Table Mats , ඔබට අවශ්‍ය ආකාරයට CBS C...
25/03/2026

අලුත් අවුරුද්දට වෙනස් විදිහට හිතන ඔබ වෙනුවෙන් පරිසර හිතකාමී ලෙස නිර්මාණය කර ඇති මෙම Table Mats , ඔබට අවශ්‍ය ආකාරයට CBS Creations වෙතින් ලබාගත හැකිය . .

08/03/2026
💐 Strong women create a beautiful world.Let’s celebrate their courage, love, and achievements today and every day.      ...
08/03/2026

💐 Strong women create a beautiful world.
Let’s celebrate their courage, love, and achievements today and every day.

21/02/2026

මල් පොකුරු සෑදීමට මෙවනි මල් අවශ්‍යයද??

දැන්ම CBS Creations අමතන්න















Address

Gunnepana
Kandy
20270

Website

Alerts

Be the first to know and let us send you an email when CBS Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share