16/08/2022
Lasritha Liyanasooriya❤️
ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ උතුම් දළදා පෙරහැර මංගල්‍යයේ පන්තේරු ශිල්පියෙකු, බෙර වාදන ශිල්පියෙකු, වෙස් නර්තන ශිල්පියෙකු ලෙස පුරා වසර නවයක් දායකත්වය සැපයූ ධර්මරාජ විද්‍යාලයීය 2012 ආදි ශිෂ්‍ය කණ්ඩායමේ ලශ්රිත ලියනසූරිය සොහොයුරා මෙවර 2022 ඇසළ මහා පෙරහැරේ සාම්ප්‍රදායික නර්තන කණ්ඩායම් අතුරින් විශිෂ්ඨතම වෙස් නර්තන කණ්ඩායම ලෙස ජනාධිපති සම්මානයට පාත්‍ර වූ ශ්‍රී මහා කතරගම දේවාලයේ වෙස් නර්තන කණ්ඩායමේ ශිල්පියෙකු ලෙස ඇගයීමට ලක්වීය.
ලශ්රිත ලියනසූරිය සොහොයුරාගේ ඉදිරි වැඩකටයුතු අති සාර්ථක වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු!
2012 ආදී ශිෂ්‍ය කණ්ඩායම